Watch Trailer

Better Call Saul [S04 : E05] Sinhala Subtitles | ඊළඟ බලාපොරොත්තුව! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස තමයි ඔයාට දෙන්න හදන්නේ. මේ කතාව නම් වෙලා තියෙන්නේ “Quite a Ride” කියලයි. 2018 සැප්තැම්බර් 03 වෙනිදා සුපුරුදු විදිහටම ඇමරිකාව තුල AMC රූපවාහිනී නාලිකාවෙනුත්, ඇමරිකාවෙන් පිට Netflix හරහාත්ල විකාශය වෙලා තියෙනවා. ඉතින් පසුගිය කොටසින් මොකද වුනේ කියලා මතක්…

හොඳයි එහෙනම් මේ හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස තමයි ඔයාට දෙන්න හදන්නේ. මේ කතාව නම් වෙලා තියෙන්නේ “Quite a Ride” කියලයි. 2018 සැප්තැම්බර් 03 වෙනිදා සුපුරුදු විදිහටම ඇමරිකාව තුල AMC රූපවාහිනී නාලිකාවෙනුත්, ඇමරිකාවෙන් පිට Netflix හරහාත්ල විකාශය වෙලා තියෙනවා.

ඉතින් පසුගිය කොටසින් මොකද වුනේ කියලා මතක් කරගෙන ඉමු.

කතාව පටන් ගන්නකොටම අතීත කතාවක් අලලාගෙන තමයි පටන් ගන්නේ. ඉතින් මේකෙදී මයික් තරුණ කාලේදී කොන්ක්‍රීට් එකක් දානවා. ඒකේ තමන්ගේ පුතා වෙන මැටීගේ නම ලියන්න ඉඩදෙනවා. මයික් තමන්ගේ පුතාගැන ස්ටේසිත් එක්ක කණ්ඩායමේ අයත් එක්ක කතා කරනවා දකින්න ලැබෙනවා. ඒක ඉවරයක් වෙන්නේ “ඔයාලට මම කතා කරනවට ඕන වුනානේ, මම කතා කරා” කියලයි.

දැන් හැරෙමු ප්‍රධාන කතාව පැත්තට.

ජිමීට ෆෝන් ෂොප් එකක ෂිෆ්ට් මැනේජර් තනතුරක් හම්බවෙනවා. එයා මුලින්ම ඒක ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒත් කිම් ජිමීට චිකිත්සකවරයෙක්ව හම්බවෙන්න කියපුවාම ජිමී කරන්නේ ආපහු ඒ රස්සාව බාරගන්න එකයි. ඉතින් මේ කඩේ වැඩිපුර සෙනග ගැවසෙන තැනක් නෙමෙයි. මේ නිසාම ජිමීට කම්මැලියි මේ කඩේට වෙලා ඉන්න. මේ අතරතුර ඉරා ජිමීව හම්බවෙලා හොරකම් කරපු හම්මෙල් ප්‍රතිමාවේ ජිමීගේ කොටස ජිමීට ලබාදෙනවා. ඒ වගේම ඉස්සරහට තව වැඩ තිබ්බොත් ඉරාට කියන්න කියලත් ජිමීට කියනවා.

කිම් මෙසා වෙර්ඩා එකේ වැඩ කරන එක අතෑරලා දාලා මුලු දවසක්ම මුන්සින්ගර් විනිසුරුවරයාගේ උසාවියට වෙලා කාලය ගතකරනවා. විවේක කාලය අතරතුර විනිසුරුවරයා කිම්ව ඔහුගේ කාර්යාලයට කැදවනවා. එතනදී ආපහු සැරයක් තමන්ගේ උසාවියේදී කිම්ව දැක්කොත් බැරෑරුම් වැඩක් පවරනවා කියලා කිම්ට අනතුරු අගවනවා. මුන්සින්ගර් ආපහු සැරයක් උසාවියට යනකොට ඔහුට ආපහු කිම් ඉස්සරහාට වෙලා ඉදගෙන ඉන්නවා දැකගන්න ලැබෙනවා.

නාචො සහ ආටුරෝටා එල්ල කරපු බොරු ප්‍රහාරය වහන් කරන එකේ කොටසක් විදිහට වික්ටර් සලමන්කාගේ කුඩු වලින් කොටසක් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන එස්පිනෝසාට විකුණනවා. නාචෝ ඔවුන් ගැන තොරතුරු දුන්නට පස්සේ සලමන්කාගේ ඥාති සහෝදරයෝ දෙන්නා එස්පිනෝසාස්ගේ තිප්පොල වටලනවා. ඒ වගේම කල්ලියේ ගොඩක් දෙනෙක්ව මරළා දාලා ආපහු ඒ කුඩු තොගය අරගන්නවා. මේ කුඩු ආපහු ලබාගන්නවත් එක්කම පොලිසියෙන් බේරෙන්න ඕන නිසා සහෝදරයන් දෙන්නා ආපහු මෙක්සිකෝවට පලා යනවා. ගස් මේක සැලසුම් කරලා තියෙනවා කියලා නාචෝ දැනගන්නවා. මේ නිසාම ගස්ට දැන් කිසිම ගැටළුවකින් තොරවම එස්පිනෝසා රජ කරපු පැත්තෙත් තමන්ගේ කුඩු බෙදාහරින්න පුලුවන්කම ලැබෙනවා. නාචෝ තුවාලත් එක්ක හොරෙන්ම ගෙදර ගිහින් ඉන්නවා. මේ අතර නාචෝගේ තාත්තා එනවා. තාත්තා එලියට යන්න කියලා හොදටම බැන්නත් තුවාල දැකලා නාචෝට ගෙදර ඉන්න කියනවා.

මේ අතරතුර ඇනීටා එක්ක මයික් දවල් ආහාර වේලක් අරගන්නවා. ඒ අතරතුර මයික් කියනවා එයාලගේ කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් වෙන හෙන්රි තමන්ගේ අතීතය ගැන බොරු කියනවා කියලයි. ඒ වගේම හෙන්රිගේ බිරිඳ මැරුණා කියලා කියන්නෙත් බොරුකියලා මයික් මෙතනදී ඇනීටාට කියනවා. ඊළඟ රැස්වීමේදී මයික්ට අමුතු හැගීමක් ඇතිවෙනවා. ඒකට හේතුව වෙන්නේ ස්ටේසි එතනදී කියනවා මැට් ගැන හිතන්නේ නැතුව එයාට දවසකට වැඩි කාලයක් ගත කරන්න පුලුවන් කියලා. මේ නිසාම තරහා යන මයික් හෙන්රිට එයා කරන බොරුව ගැන කට්ටිය ඉස්සරහාම කතා කරනවා. මේ බොරුව හැමෝම දැනගත්තට පස්සේ හෙන්රි කිසිම දෙයක් නොකියා කාමරයෙන් එලියට යන්න යනවා. මයික් පස්සේ ඇනීටාට, ස්ටේසිට සහ අනිත් සහභාගිවෙච්ච අයට හෙන්රි කියපු බොරු වලින් එයාලට ඇත්ත මොකක්ද කියලා තේරුම්ගන්න බැරිවුනේ මොකද කියන හේතුව පැහැදිලි කරලා දෙනවා. කතාවේ මුල ඉදන්ම තිබුන දර්ශනය මේක කියලා මෙතනදී අනාවරණය වෙනවා.

මැඩ්රිගල් වල තවත් පරීක්ෂා කිරීමකින් පස්සේ මයික් ගස්ව හම්බවෙන්න යනවා. ගස් තරහින් ඉන්නේ නාචෝ හෙක්ටර්ව මරණ්න අදහස් කරගෙන ඉන්න එක මයික් එයාට කියපු නැති නිසා. ඒත් මයික් මෙතනදී මතුකරන කාරණය වෙන්නේ තමන් පොරොන්දු වුනේ තමන් විහින් හෙක්ටර්ව මරණ්නේ නැහැ කියලා විතරයි කියන එක. ඊටපස්සේ මයික් ගස්ගෙන් අහනවා තමන්ගෙන් කෙරෙන්න ඕන වැඩේ මොකක්ද කියලා කියන්න කියලා.

ඉතින් අද කොටස ඔතන ඉදන්. එහෙනම් අනිත් කොටසින් හමුවෙමු ඉක්මනටම. ජයවේවා…!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

8,194 downloadsDownload Better-Call-Saul-S04-E05.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චලිදු දේශාන්

Subtitles

8,194 downloadsDownload Subtitles25 KB

144 comments

  1. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  2. Perera

    Sub akata thanx.NARCOS MEXICAN aka denne neddooo...ekmanata aka dendako baiscope..

  3. shelby

    Thanks Machan <3

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      ඉතුරු සබ් ටිකත් දාන්න

    2. Hasa

      උබවත් දාපන් බං ඉතුරු ටික. මෙහෙම භාගෙට දෙනවනම් බලන්නෙ නෑ

  6. රවිඳු

    ඉතුරු ටික දාන්නෙ නැද්ද බම් ඉක්මනට ඕනේ.ඉවසිල්ලක් නැතුව ඉන්නෙ බලන්න.

  7. jhbyg

    ithuru tika denae nadaa

  8. sujithsd

    ඉතුරු ටිකත් දෙන්නකෝ

  9. kasun

    maskata wada giya me tika okkama denwako

  10. තිලිණ

    ඉතුරු ටික දෙන්නේ කවද්ද?

  11. Anonymous

    ඉතුරු ඒවා නැද්ද

  12. MANULA SANDARUWAN

    කෝ මචන් ඉටුරුටික

  13. Elsie Graves

    කෝ බන් ඉතුරු ටික

  14. Anonymous

    ithuru tika dunna nm supiri

  15. Saul

    Ko bn ithuru tika
    Pls dapan bn

  16. Elsie Graves

    කෝ ඉතුරු ටික. සබ් දෙව එක නවත්තලානේ. ඇයි ඒ. කරුණාකරලා ඉතුරු ටිකත් දෙන්නකෝ ආසාවෙන් බලපු කතාව. ඉතුරු ටික ඉක්මනට දෙන්නකො දැන් සෑහෙන කාලයක් ගිහින්නේ අන්තිම එක දාල

  17. surapappa

    sub ekata tnx ituru tika ikmanata denna

  18. sasiru

    Sub එකේ ඉතුරු ටික කෝ කිය කිය ගෙන් අහන එක නෙමෙයි වැඩේ, බලහන් හැම එකකම average downloads තියෙනවා 500 කට වඩා,පෙලක් ඒවගේ ඊටත් වැඩියි, බලහන් ඒත් "Sub ekata thanks කරලා කරලා comment ekak leave කරලා තියෙන්නෙ හැම එකේම 10ක් 12ක් විතර. පෙලක් ඒවගේ ඊටත් අඩුයි.මොකද මේක sub කරන එකාට මේ වැඩේට salary එකක් දෙන්නේ නෑ කියල අපි හොදටම දන්නවානේ, කරන එකා මේක කරන්නේ එකට self satisfaction එකට. අපේ උන් එච්චරවත් නිහතමානී නෑ කරපු එකාට මචන් thanks කියල comment එකක් දාල යන්න. මෙයා විතරක් නෙමෙයි මම මේකෙ කරානම් මම නම් ඔච්චර දුරක් වත් එක කරන් එන්නේ නෑ, ඇත්ත ඒකයි. ඕනම දේක කරන දෙයක ඇගයීමක් නැත්තම් කරන එකාට එපා වෙනවා.

    1. Anonymous

      ad salli katada yanne ethakota?

  19. kalana

    sub ekata thanks ithuru tikath ikmanata dennako

  20. Anonymous

    කොල්ලො අනිත් ටිකත් දාමු නේද.

  21. buddika nawarathne

    kawadda bn ithuruwa denne?

  22. Anonymous

    sub ekata thanks macho season 5heth sub dana macho

  23. amilaxp

    tnqqqqqqqq
    adareii

  24. Anonymous

    Great Job Bro

  25. buddika ehansa

    sudu ayiye ithuru sub oneee

  26. Anonymous

    ko ithuru tika dnnko

  27. Anonymous

    ithuru tika dannko

  28. Anonymous

    aiye ithuru ewath dannko

  29. Anonymous

    Tnx ithuru ewath damu ne

  30. Nemith

    E6 eka denne ndda bn...... :-[

  31. Anonymous

    ithuru tika dannako, please!!!!

  32. Akila

    ithru tikath dnnko brother

  33. Anonymous

    ithuru tika dennko

  34. Anonymous

    hamadama awilla balanawa ithuru tika dalada kiyala

    1. shash

      english tikak igena ganinko.. hmadaama meka bala bala inna eke`

    2. Anonymous

      kiyanakan hitiye,

  35. Anonymous

    Ithiru tika dennako

  36. Anonymous

    ithuru tika danna please!

  37. dunidu shehan.

    ithuru tikata sub oni plzz

  38. Anonymous

    Ithuru tikatath sub dhenna..

  39. Anonymous

    ithuru tika danne ndda?

  40. Anonymous

    sub dihnko bn ituu tikta

  41. Anonymous

    mechchara comment danawa mokektawath penne ndda?

  42. AmilaPrasad1992

    ithuru tika kawdda danne

  43. Anonymous

    ithuru tika dennakooooo

  44. Bimsara

    ithuru tikata nadda?

  45. Anonymous

    ithuru tika dapankoo

  46. Vpl

    Ithuru tikath denna mahattayo

  47. eranda

    Ituru tika kwdd denne

  48. Hysenburg

    Better Call Soul Sinhala Subtitle Updates karnna kawdda brother's

  49. Hysenburg

    Brother's subtitle wala updates dennko

  50. Anonymous

    ithuru sub tika dennkoooo

Load more comments