Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E02] |with Sinhala Subtitles | රහස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2වෙනි එපියත් ගෙනාවා. බැට්මෑන්ට ආස කට්ටියට දැන් රූපවාහිනි කතාමාලා දෙකක්ම තියෙනවා බලන්න.එකක් තමයි මේක. අනිත් එක තමයි The batman කතාමාලාව. හරි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ පිග් හා ටෝඩ්ගේ කතාව. එහෙනම් මේ සතියේ වෙන්නේ මොනවද කියලා බලමු. මේ කතාවේ ප්‍රධාන හතුරා තමයි මැග්පයි. එයා බ්ලැක්ගේට් හිරගෙ…

Beware the Batman TV-1

ඔන්න එහෙනම් 2වෙනි එපියත් ගෙනාවා. බැට්මෑන්ට ආස කට්ටියට දැන් රූපවාහිනි කතාමාලා දෙකක්ම තියෙනවා බලන්න.එකක් තමයි මේක. අනිත් එක තමයි The batman කතාමාලාව. හරි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ පිග් හා ටෝඩ්ගේ කතාව. එහෙනම් මේ සතියේ වෙන්නේ මොනවද කියලා බලමු.

මේ කතාවේ ප්‍රධාන හතුරා තමයි මැග්පයි. එයා බ්ලැක්ගේට් හිරගෙදර හිරකාරියක් වෙලයි ඉදලා තියෙන්නේ. ඒත් එහෙදි කරපු පරීක්ෂණයකින් ඇයගේ මතකය නැතිවෙලා තියෙනවා. ඒ වගේම වෙනත් කෙනෙක්ගේ මතක ඇතුළත් කරලා තියෙනවා. ඒත් ඒ පරීක්ෂණේ හරියටම සිද්ධවුණේ නැති නිසා එයාගේ ඇගේ පුද්ගලයන් දෙන්නෙක්ගේ මතක තියෙනවා. ඇය හදන්නේ ඇයට අයිති මතක නැවත ලබාගන්න. එයා ඒ පරීක්ෂණයට සම්බන්ධ බ්‍රැක්ස්ටන් කියන කෙනාගෙත් මතකත් නැතිකරනවා එයාගේ මතක හොයන්න ගිහින්. ඔය ඇති කට්ටියම එහෙනම් මේක බලන්නකෝ. බලලා ඔයාලගේ ප්‍රතිචාරයත් කියන්නකෝ.

Beware the Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E02.Secrets.WEB-DL.x264.AAC.srt

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

257 downloadsDownload Beware.the_.Batman.S01E02.Baiscopelk.com_.rar15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

257 downloadsDownload Subtitles15 KB

6 comments

  1. kavinda

    thank you

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...දිගටම දෙන්න....

  4. Lahiru Lakmal

    Thanks for comments ...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. tharangani

    thanx