ගකලින් කොටසේ එලියට් එයාගේ ගෙදර එද්දී දැක්කනේ එයා නැවතිලා ඉන්න තැන ඉස්සරහ ටයිරෙල්ගේ SUV එක නතර කරලා තියෙනවා. නමුත් ඒකෙ හිටියේ ටයිරෙල් නෙවෙයි. එයාගේ නෝනා ජොහෑනා. එයා එලියට්ගෙන් උදව් ඉල්ලනවා එයාගේ මහත්තයව හොයාගන්න. එලියට් වගේම එයාගේ මැරිච්ච තාත්තා බයවෙලා ඉන්නේ. මොකද ඒ දෙන්නා කලින් කතාවක් කිව්වා මතකනේ…

ගකලින් කොටසේ එලියට් එයාගේ ගෙදර එද්දී දැක්කනේ එයා නැවතිලා ඉන්න තැන ඉස්සරහ ටයිරෙල්ගේ SUV එක නතර කරලා තියෙනවා. නමුත් ඒකෙ හිටියේ ටයිරෙල් නෙවෙයි. එයාගේ නෝනා ජොහෑනා. එයා එලියට්ගෙන් උදව් ඉල්ලනවා එයාගේ මහත්තයව හොයාගන්න. එලියට් වගේම එයාගේ මැරිච්ච තාත්තා බයවෙලා ඉන්නේ. මොකද ඒ දෙන්නා කලින් කතාවක් කිව්වා මතකනේ අර පොරි ගොඩේ තිබුණු පිස්තෝලේ අරගෙන ටයිරෙල්ව මැරුවා කියලා. එහෙනම් ඉතින් ජොහෑනාට කතා කරන්නේ හොල්මන්ද?! 😛 නෑ නෑ දැනට හිතන්නකෝ ටයිරෙල් මැරිලා නැහැ කියලා. එලියට්ගේ කම්පියුටර් ගැජට් ටික නම් නැහැ. මොකද කලින් එයාට වුන ප්‍රශ්නෙදි හැමදේම රාජසන්තක වුන නිසා. මේ නිසා එලියට් යනවා අලුත් හාඩ්වෙයාර් ටිකක් අරගන්න. ඒවගේම මතක ඇතිනේ ඩාර්ලින් පහුගිය කොටසේ අම්බානක බයවෙලා දොර අරින සිද්දිය හා සිසිකෝ සූසන්ගේ ගෙදරදී ඇහෙන සද්දය පස්සේ ගිහින් මොකද්ද කියලා හොයාගන්න ගියපු සිද්දිය. ඒ වෙන කවුරුත් නෙවෙයි හැකර් කණ්ඩායමේ වින්සන්ට්. එයාට පොඩි කරදරයක් වෙලා. ඇතුලතින් ලේ ගැලීම් සිදුවෙන පාටක් තමයි පේන්න තිබුණේ. දැන් සූසන්ගෙන් ආරංචියක් නැති නිසා FBI කණ්ඩායම් එයාගේ ගෙදර පෙරලගෙන සෝදිසි කරන අතරේ සිස්කෝව අහුවෙනවා. ඒ කොහොමද කියලා බලලා ඉන්නකෝ එහෙනම්.
දැනට විකාශය වුන අන්තිම (එකොළොස්වන) කොටසින් හමුවෙමු එහෙනම්. ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Mr.Robot.S02E10.PROPER.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
948 downloadsDownload Mr.Robot_.S02E10.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
24 comments
Asanka
Asiri
තොට එපා නම් නොගෙන හිටපන් මිනිහො.මෙතන රෙද්දක් කියවන්නේ.නිකං පව් නොදී පලයන් කාලකන්නියා.
Asanka
tho thamai කාලකන්නියා
@Sanka@
thanks mchan
CHANDIKA
THANK YOU MCHN.
srkpoorna
lucifer SEASON 2 AWA kauda eke sub karanne ?
John
Good film
Asiri
දැන් කතාවේ මාර සීන් වෙන්නේ.සබ් වලට ස්තූතියි සහෝ.
Gathsara Umesh Kumara
බොහෝම ස්තූතියි සහෝ උප සිරැසියට.....අහ්හ්...කෝ ෂීල්ඩ් කතාවෙ හතරවෙනි එක......
ඒකට් සබ් ඔනේ.......Dilhan
fatta kathawa.
Ela bro
Digatama sub demuRavindu Rukshan
thx for the sub
කනිශ්ක ලක්මාල්
ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴උදාර දිල්ශාන්
තෑන්ක්ස් සහෝ
11 ත් හැකි ඉක්මනට දාමුඩිලාන් හසිත
නියමයි.. නියමයි..
සබ් එකට ස්තූතියි..
**ජය**මිතුල් ලක්ශිත
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
ඊලග කොටසෙන් ඉක්මනටම හමු වෙමු….
තව කොටස් 2 යි තියෙන්නේ...රයන් ද සිල්වා
පට්ටම් සහෝ තෑන්ක්ස්
මේ කතාමලාව ඉවරම කරලා දාමුපැතුම් අතුකෝරල
සිංහල උපසිරැසියට බෝහෝම ස්තූතියි
11 ත් ඉක්මනට දාන්න සහෝKulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
බොහෝම ස්තූතියි සහෝ
thisara
sub ekata thank...
cnw
Thnx bro enna ennama මේක බලන අයනම් අඩු වෙනව වගේ.... ඒත් අපිනම් දිගටම ඉන්නව.. අනිව අලුත් ඒවටත් සබ් දෙන්න... නවත්තන්නනම් එපෝ...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
ස්තූතියි
Basilu
Thanks sub එකට ඕගොල්ලො MR robot balanna use karana platform eka mokadda
Advertisement

mata nan dan meka epa wela thiyenne. dark matter ekath ehemamai. dark matter season 3 & Mr.Robot season 3 download karanne na. chora 70 i.