Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E14] with Sinhala Subtitles | අන්ධකාරයෙන් ගැලවීම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 14වෙනි එපියත් ගෙනාවා. කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති. 13වෙනි එපියේ අන්තිමට බැට්මෑන් පැරදුණානේ. ඒ වගේම කට්ටිය දැනගන්න ඇතිනේ ටට්සුගේ තාත්තව මැරුවේ කවුද කියලත්. ඔන්න එහෙනම් එතන ඉදන් වෙන්නේ මොනාද කියලා මේ එපියෙන් බලාගන්න පුළුවන්. මෙන්න මේ එපියෙදී බැට්මෑන් කොහොමහරි උමං බලාගාරයෙන් බේරිලා…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 14වෙනි එපියත් ගෙනාවා. කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති. 13වෙනි එපියේ අන්තිමට බැට්මෑන් පැරදුණානේ. ඒ වගේම කට්ටිය දැනගන්න ඇතිනේ ටට්සුගේ තාත්තව මැරුවේ කවුද කියලත්. ඔන්න එහෙනම් එතන ඉදන් වෙන්නේ මොනාද කියලා මේ එපියෙන් බලාගන්න පුළුවන්.

මෙන්න මේ එපියෙදී බැට්මෑන් කොහොමහරි උමං බලාගාරයෙන් බේරිලා එළියට එනවා. එතනදි එයාට උදව් කරන්නේ මීට කලින් හම්බුණ හතුරෙක්මයි. ඒ කවුද කියලා බලලම දැනගන්නකෝ. තව මේ එපියෙදී ටට්සුට දැනගන්න ලැබෙනවා ඇත්තටම ටට්සුගේ තාත්තව මැරුවේ කියලා. තව මේ කොටසෙදි තමයි බාබ්රා, බැට්මෑන් එක්ක වැඩකරන්න පටන්ගන්නේ. වැඩි විස්තරයක් දැම්මේ නෑ. එහෙනම් මේක බලලා COMMENT එකකුත් දාගෙන යන්නකෝ.

Beware the Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E14.Darkness.WEBRip.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

181 downloadsDownload Beware.the_.Batman.S01E14.Baiscopelk.com_.rar15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

181 downloadsDownload Subtitles15 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Umesh

    Hmmoo dnm kathw ptta sahio.shoo ekm ek illimy krnn thiyennee..monathrm bagath kirim adu wunath.,comment adu wunath dab ek epi 24tm denu api innw anthim epi wenlm shoo ekk..puluwan thrm ikmnin ilga epiyen hmuwemuu

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. tharangani

    thanx