කලින්කොටස බලන්න ඇතිනේ.මේ දෙවෙනි කොටස.ඉස්සල්ලා කොටසේ පෙන්නුවනේ මේ කොල්ලා කොයි වගේ කෙනෙක්ද කියලා.හැමදේම ඉක්මනට ඉගෙනගන්නවා,කොහොමහරි හැමෝම කැමතිවෙලා මෙයාව ගෙදර නවත්තගන්නවනේ. එතන ඉඳන් අද කතාව, හැමෝටම ලොකු ප්‍රශ්නයක් මේ කොල්ලගේ බුරියක් නැති එක.ඒ නිසා අපේ ජෝශ් හිතන්නෙම මූ පිටසක්වල ජීවියෙක් කියලා.ඒ නිසා කට…

කලින්කොටස බලන්න ඇතිනේ.මේ දෙවෙනි කොටස.ඉස්සල්ලා කොටසේ පෙන්නුවනේ මේ කොල්ලා කොයි වගේ කෙනෙක්ද කියලා.හැමදේම ඉක්මනට ඉගෙනගන්නවා,කොහොමහරි හැමෝම කැමතිවෙලා මෙයාව ගෙදර නවත්තගන්නවනේ. එතන ඉඳන් අද කතාව,
හැමෝටම ලොකු ප්‍රශ්නයක් මේ කොල්ලගේ බුරියක් නැති එක.ඒ නිසා අපේ ජෝශ් හිතන්නෙම මූ පිටසක්වල ජීවියෙක් කියලා.ඒ නිසා කට්ටිය කතාවෙලා පරීක්ශකවරයෙක් ගෙදරට ගෙනත් කයිල්ගෙන් ප්‍රශ්න අහනවා.ඒත් ඉතින් මූට කිසිම දෙයක් මතක නෑ.ඒ අස්සේ ලොකුම ප්‍රශ්නේ තමයි මේ යකා නිදාගන්නේ නැති එක. මම කලින් කිවුවා වගේ හැම කොටසකම කයිල්ගේ අලුත් අලුත් හැකියාවන් එලියට එනවා,මේකෙත් එහෙම තමයි..එහෙනම් මේ ඇති.බාගෙනයන ගමන් පොඩි අදහසකත් තියලා යන්න.වැරදිනම් ඇති..අවුලක් නැතිව ඒවත් තියලායන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
950 downloadsDownload Kyle-XY-S01E02.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රඛිත රණතුංග
Subtitles
18 comments
Saketha Pulasthi
athula
link eka ewanna pls
Adithya Gimhana
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
කතාව නම් පට්ට
~~~ ජය වේවා ~~~RASA
THANK YOU SUB WALATA, ITURU TIKAT IKMANATA DENNA
ayesh
thank you
kushani sanjula
adooooooo meke 480p gnda link ekak diyllako
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Umesh
Hammoo thm ekwath blnn gaththe narr.menn dek dilaa..ek. Digt commentu dammenaethth api ok)m ok blnwa hodee..e seadon ine dil uwrnee. Dekth dil iwar krnn. Ita passe thunth dil iwr krla api nidhskrnn..sab ekt sthuthiy shoo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
amila prasanna
Kathawa nam patta wage eth torrent nene ban download karanna.
Palaweni ekath beluwe youtube eken bala...Link ekak denna plz
Chalana Rukshan
download link hoyaganna na bro.. link eka denna
Rakitha Ranathunga
piratebay එකේ තියෙනවා
kushani sanjula
ado meke thiyenne avi ewa bn.......... 480p mkv gnda link ekak diyllkooooooooooo........
Adithya Gimhana
480p mkv na sahoo....only avi....
avi balanna puluwan thathwe hoda quality ekath 250 Mb size wenawa.
mama nam download kare online balanna puluwan site ekakin.ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් watchfree ඩොට් to
kushani sanjula
Thnq Yalu MN blnnam
Lakhishitha Mathngadeera
thnx saho sub 1te :D
එල්. සී. දමැල්
ඔක්කොම දෙනව කිව්ව නිසා ඔන්න මේකත් බානව...
උපසිරසට ස්තුතියි රඛිත සහෝ...
මීළඟ කොටසින් හමුවෙමු...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසියට බොහොම ස්තූතියි :)