Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E13] with Sinhala Subtitles | බැට්මෑන්, රාස්ට පැරදෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 13වෙනි එපියත් ගෙනාවා. ඒ කියන්නේ Beware the Batman කතාමාලාවේ භාගයකම සබ් දුන්නා. මේ තමයි බැට්මෑනුයි කටානයි, ඝාතක කල්ලියට එරෙහිව කරන සටනේ උච්චතම අවස්ථා ටික. මේකෙදී මේ දෙන්නගේ සතුරා කවුද කියලා මාතෘකාවෙන්ම පේනවනේ. එයා තමයි රාස්. ඒ කියන්නේ ඝාතක කල්ලියේ නායකයා රාස් අල් ගුල්. මේ එපිය බලද්දී ගොඩ…

Beware the Batman TV-1

ඔන්න එහෙනම් 13වෙනි එපියත් ගෙනාවා. ඒ කියන්නේ Beware the Batman කතාමාලාවේ භාගයකම සබ් දුන්නා. මේ තමයි බැට්මෑනුයි කටානයි, ඝාතක කල්ලියට එරෙහිව කරන සටනේ උච්චතම අවස්ථා ටික. මේකෙදී මේ දෙන්නගේ සතුරා කවුද කියලා මාතෘකාවෙන්ම පේනවනේ. එයා තමයි රාස්. ඒ කියන්නේ ඝාතක කල්ලියේ නායකයා රාස් අල් ගුල්. මේ එපිය බලද්දී ගොඩක්ම මතක් වෙන්නේ ARROW තෙවන කතාමාලාවේ 10වෙනි එපිය. මොකද මේකෙ අන්තිමේදී බැට්මෑන් හා රාස් අතර තියෙන්නේ ද්වන්ධ සටනක්. හරියට ඔලිවර් හා රාස් අතර තිබ්බා වගේ. ඒත් මේකෙදී ආයුධ නැතුව තමයි සටන් කරන්නේ. එහෙනම් කතාවට හැරෙමුකෝ.

මතකනේ ඉස්සෙල්ලා එපියේ අන්තිමට ඩොක්ටර් බර් ඝාතක කල්ලියට එකතුවෙනවා. මේ එපියෙදී එයා අයන් කෝර්ටැක්ස් එක කල්ලියට දෙනවා. ඒත් ඒ ඉන්නේ බර්ම නෙමෙයි. ඉස්සෙල්ලා එපියේ එයාගේ ඇස් දැකපු අයනම් කවුද කියලා දැනගන්න ඇති. තාමත් සයිෆර් මෙයාව පාලනය කරනවා. ඒත් බෲස් හිතන්නේ බර් එයාට ද්‍රෝහි වුණා කියලා. ඔහොම ඉතින් කතාව ඉස්සරහාට යනවා. රාස් හා බැට්මෑන් අතර ද්වන්ධ සටන ගැන කිව්වනේ. තව මේක බලද්දී ARROW කතාමාලාව මතක්වෙන්න තව හේතුවක් තමයි අතීත සිද්ධිත් ඇතුළත් වීම. මේ කතාවේදී ටට්සුගේ තාත්තා මැරුණු විදිහ වගේම බෲස්ගේ පොඩි කාලේ ගැනත් බලාගන්න පුලුවන්. එහෙනම් මේ එපිය බලන්නකෝ. මේ එපිය ගැන ඔයාලගේ ප්‍රතිචාරත් කියන්න.

Beware the Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E13.Fall.DVDRip.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

164 downloadsDownload Beware.the_.Batman.S01E13.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

164 downloadsDownload Subtitles14 KB

6 comments

  1. Gathsara Umesh Kumara

    හම්මේ ප්‍රතිචාර ඩුවුනත් මේ ක මෙහෙම කරගෙන යනෙකට සහෝදරයට හදවතින්ම සුබ පතවා sසහෝ...ප්‍රතිචාර අ උ උනත බාගත කිරීම් ඩු වුනත් කතවනම් මග නතර කරන්න එපෝ..එහෙන්ම් ඉක්මනින්ම ඊලග එපියෙන් හමුවෙමු..

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. තිසර

    thanks mc..link ekak nane download karranna

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Lahiru Lakmal

    Thanks for comments....

  6. tharangani

    thanx