Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E15] with Sinhala Subtitles | රාස් හා බැට්මෑන් අතර සටනේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම 15වෙනි එපියත් ගෙනාවා. ගිය එපියෙදී බලාගන්න ඇතිනේ කවුද බැට්මෑන්ට හිරෙන් පනින්න උදව් කරේ කියලා. 14වෙනි එපියෙදී ඔයාලා දැක්කනේ ඇල්ෆ්‍රඩ්, ටට්සුගේ තාත්තව මරනවා. මේ එපියෙදී ඔයාලට බලාගන්න පුලුවන් වෙයි ඒක වුණේ කොහොමද කියලා. ටට්සු අන්තිමේදී දැනගන්නවනේ එයාගේ තාත්තව මැරුවේ කවුද කියලා. බලමු…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් ඉක්මනටම 15වෙනි එපියත් ගෙනාවා. ගිය එපියෙදී බලාගන්න ඇතිනේ කවුද බැට්මෑන්ට හිරෙන් පනින්න උදව් කරේ කියලා. 14වෙනි එපියෙදී ඔයාලා දැක්කනේ ඇල්ෆ්‍රඩ්, ටට්සුගේ තාත්තව මරනවා. මේ එපියෙදී ඔයාලට බලාගන්න පුලුවන් වෙයි ඒක වුණේ කොහොමද කියලා.

ටට්සු අන්තිමේදී දැනගන්නවනේ එයාගේ තාත්තව මැරුවේ කවුද කියලා. බලමු අද ඇත්තටම එයා ඇල්ෆ්‍රඩ්ව මරයිද කියලා. ඒ වගේම බැට්මෑන් එක්ක අලුතෙන් වැඩකරන්න එකතු වුණ බාබ්රා අයන් කෝර්ටැක්ස් එක විනාශ කරයිද කියලත්. ඔයාලට මේක බලන්න හදීසිත් ඇතිනේ. ඔන්න එහෙනම් වැඩි විස්තරයක් නෑ. ඊළඟ එපියෙන් හම්බෙමු.

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E15.Reckoning.WEBRip.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

175 downloadsDownload Beware.the_.Batman.S01E15.Baiscopelk.com_.rar13 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles

175 downloadsDownload Subtitles13 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Vajira Rathnayake

    සුබ පැතුම්! බා ගත කරගැනීමට දැම්මා

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Hashan

    ස්supiri saho.. asawen balanawa meka.digatama sub karan yanna.iye idan man dwnload kalee. 20wenakan dwn kala.10k beluwa.ela ela.. digatamasub denna.

  5. tharangani

    thanx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.