Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E18] with Sinhala Subtitles |මම බෲස් වේන් නෙමෙයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 18වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්, කටානා, ටොබායස් වේල්, නගරාධිපති ග්‍රේන්ජ් හා කොමිෂනර් ගෝර්ඩන් යන පස්දෙනාම වැඩකරන්නේ එක කණ්ඩායමක් විදිහට. මෙයාලගේ හතුරා වෙන්නේ හම්ටි ඩම්ටි.ගිය එපියකදී එයාව හම්බුණානේ. කට්ටියට මතක ඇතිනේ ඒ එපියෙදී අන්තිමට බැට්මෑන් කියනවා සටන තාම ඉවර නෑ කියලා.එහෙනම් කතා…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 18වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්, කටානා, ටොබායස් වේල්, නගරාධිපති ග්‍රේන්ජ් හා කොමිෂනර් ගෝර්ඩන් යන පස්දෙනාම වැඩකරන්නේ එක කණ්ඩායමක් විදිහට. මෙයාලගේ හතුරා වෙන්නේ හම්ටි ඩම්ටි.ගිය එපියකදී එයාව හම්බුණානේ. කට්ටියට මතක ඇතිනේ ඒ එපියෙදී අන්තිමට බැට්මෑන් කියනවා සටන තාම ඉවර නෑ කියලා.එහෙනම් කතාවට හැරෙමුකෝ.

මේක පටන් ගද්දිම බැට්මෑන් හා කණ්ඩායම ඉන්නේ ගෙයක් ඇතුළේ හිරවෙලා. ගෙයක් කිව්වට උගුල් ගොඩක්. එතනදි බැට්මෑන් හා කණ්ඩායමට ලැබෙනවා ප්‍රේහෙලිකා ගොඩක්. ඒ හම්පි ඩම්ටිගෙන්. ඒ ප්‍රේහෙලිකාත් එක්ක තමයි කතාව දිවෙන්නේ. අවසානයේදී මේ ප්‍රේහෙලිකාවලින් කියවෙන්නේ වෙනම දෙයක් ගැන. ලස්සන කතාවක්. එහෙනම් මේකත් බලන්නකෝ.

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E18.Games.WEBCap.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

148 downloadsDownload Beware.the_.Batman.S01E18.Baiscopelk.com_.rar15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

148 downloadsDownload Subtitles15 KB

5 comments

  1. sana

    dhethun parak avith baluva mea daalada kiyala :D
    anith ekath ikmnatama dnna bro elaszz good luck

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Chalana RUkshan

    thnx bro...

  5. tharangani

    thanx