Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E17] with Sinhala Subtitles | රාක්ෂයෙක් වෙන්නේ පෙනුමෙන් නොව ක්‍රියාවෙන්ය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 17වෙනි කොටසත් ගෙනාවා. එන්න එන්නම අවසානයටත් ළංවෙනවා. තව කොටස් නවයයි තියෙන්නේ. ලොකු විස්තරයක් දාන්නේ නැතුව මේකේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. මේ එපියේදී බැට්මෑන්ට හා කටානාට ආපහු හම්බවෙනවා රෙක්ස් මේසන්ව. එයා ඇත්තටම මේ එපියෙදී හතුරෙක් නෙමෙයි. මේ කතාව තියෙන්නේ ගෝතම්වල පරණ ගෝතම් කියන නගරයේ. ඒ න…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 17වෙනි කොටසත් ගෙනාවා. එන්න එන්නම අවසානයටත් ළංවෙනවා. තව කොටස් නවයයි තියෙන්නේ. ලොකු විස්තරයක් දාන්නේ නැතුව මේකේ කතාව ගැන කෙටියෙන් කියන්නම්.

මේ එපියේදී බැට්මෑන්ට හා කටානාට ආපහු හම්බවෙනවා රෙක්ස් මේසන්ව. එයා ඇත්තටම මේ එපියෙදී හතුරෙක් නෙමෙයි. මේ කතාව තියෙන්නේ ගෝතම්වල පරණ ගෝතම් කියන නගරයේ. ඒ නගරයේ විශාල වශයෙන් කඩ මංකොල්ලකෑම් සිද්ධවෙනවා. ඒ මංකොල්ලකරුවෝ ඒවා කරන්නේ නවීන යුධ ඇදුම් ඇදගෙන. මේ පාර එයාලත් එක්ක තමයි බැට්මෑන් හා එයාගේ යාළුවන්ට සටන් කරන්න ලැබෙන්නේ. මේ එපියේදී හාර්වි ඩෙන්ට් වගේම අවසානයේදී ඇනර්කිවත් දකින්න ලැබෙනවා. 18වෙනි එපියෙන් මුණගැහෙමු.

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E17.Monsters.WEBRip.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

162 downloadsDownload Beware.the_.Batman.S01E17.Baiscopelk.com_.rar13 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

162 downloadsDownload Subtitles13 KB

5 comments

  1. Umesh

    Ohhoo me kathawa. Dn ayethngl yanawa wager..sb nawaththanne naethuwa krmoooo..sb eka sthuuthi sahoo..nex epiyen hmuwemu.....

  2. Chalana RUkshan

    thnx bro...

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. tharangani

    thanx