Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E19] with Sinhala Subtitles | බැට්මෑන් සතෙක් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 19වෙනි එපිය ගෙනාවා. මේ එපියෙදී අපිට මේ කතාවට අලුත් හතුරෙක්ව මුණගැහෙනවා. ඒ තමයි කිලර් ක්‍රොග්.එයත් එක්ක තමයි අද බැට්මෑන්ට සටන් කරන්න වෙන්නේ. ඒත් කතාව පටන්ගන්නේ මෙයාගෙන් නෙමෙයි. ඒක පටන්ගන්නේ “යතුර” කියලා තාක්ෂණික හොරෙක්ගෙන්. එයාගේ ඇගිලිවලින් ඕනිම පරිගණකයකට ඇතුළුවෙන්න පුලුවන්. එතනදී ඩෙන්ට්…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 19වෙනි එපිය ගෙනාවා. මේ එපියෙදී අපිට මේ කතාවට අලුත් හතුරෙක්ව මුණගැහෙනවා. ඒ තමයි කිලර් ක්‍රොග්.එයත් එක්ක තමයි අද බැට්මෑන්ට සටන් කරන්න වෙන්නේ. ඒත් කතාව පටන්ගන්නේ මෙයාගෙන් නෙමෙයි. ඒක පටන්ගන්නේ “යතුර” කියලා තාක්ෂණික හොරෙක්ගෙන්. එයාගේ ඇගිලිවලින් ඕනිම පරිගණකයකට ඇතුළුවෙන්න පුලුවන්. එතනදී ඩෙන්ට් හා කණ්ඩායම මෙයාව අල්ලගෙන දානවා බ්ලැක්ගේට් හිරේට. ඒකට බැට්මෑන් කැමති නෑ.බැට්මෑන් කියන්නේ මෙයාව දාන්න ඕනි ජාත්‍යන්තර හිරේකට කියලා. මොකද හිරේ අයට මෙයාව යොදාගෙන ඕනිම පරිඝනකයකට ඇතුළුවෙන්න පුලුවන් නිසා. ඒකට ඉතින් බ්ලැක්ගේට් සිස්ටම් එකත් අයිතියිනේ. ඉතින් මේකට ගෝර්ඩනුත් අකමැති නිසා බැට්මෑන් ස්වෙච්ඡාවෙන්ම ඩෙන්ට්ට භාරවෙනවා. ඉතින් බැට්මෑනුත් මේකෙදී බ්ලැක්ගේට් හිරේට යනවා.එතනින් පස්සේ මොකක්ද වෙන්නේ බලන්නකෝ. ඊළඟ එපියෙන් හම්බෙමු.

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E19.Animal.WEBCap.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

144 downloadsDownload Beware.the_.Batman.S01E19.Baiscopelk.com_.rar13 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

144 downloadsDownload Subtitles13 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Gathsara Umesh Kumara

    තව පොඩ්ඩයි..තව පොඩ්.ඩයේ.නවත්තන්නෙ නැතුව ඔහොම්ම දෙමු.........
    සබට් ස්තූති.යි...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. tharangani

    thanx