Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E26] with Sinhala Subtitles | මම තවදුරටත් තනි නෑ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 26වෙනි කොටස, වෙන විදිහකට කිව්වොත් Beware the Batman කතාමාලාවේ අවසාන කොටසත් ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම. ඔයාලා මේකේ හැම කොටසක්ම නරඹන්න ඇතියි කියලා හිතනවා. වැරදි අඩුපාඩු තිබුණා නම් සමාව ඉල්ලනවා. ඒවගේම ඒවාට ප්‍රතිචාර එක්කරපු හැමෝටම ස්තූතිය පුදකරනවා. ඒ වගේම මට උදව් කරපු, ඊ මේල්වලින් මාව ද…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 26වෙනි කොටස, වෙන විදිහකට කිව්වොත් Beware the Batman කතාමාලාවේ අවසාන කොටසත් ඔබ හමුවට ගෙන එන්නයි මේ සූදානම. ඔයාලා මේකේ හැම කොටසක්ම නරඹන්න ඇතියි කියලා හිතනවා. වැරදි අඩුපාඩු තිබුණා නම් සමාව ඉල්ලනවා. ඒවගේම ඒවාට ප්‍රතිචාර එක්කරපු හැමෝටම ස්තූතිය පුදකරනවා. ඒ වගේම මට උදව් කරපු, ඊ මේල්වලින් මාව දිරිගන්වපු සමන් ප්‍රසාද් අයියා, හසන්ත අයියා, සමීර චතුරංග අයියා ඇතුළු ඇඩ්මින් මඬුල්ලේ සියළු දෙනාටම ස්තූතිය පුදකරනවා. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.

ගිය කොටසේදී බැට්මෑන් දැනගන්නවනේ ඩේන් ලිස්ලෝ, ස්ලේඩ් විල්සන්, ඩෙත්ස්ට්‍රොක් කියන තුන්දෙනාම එක්කෙනෙක් කියලා.තව අන්තිමේදී ඩෙත්ස්ට්‍රොක් හා බැට්මෑන් ඉන්න ගුවන් යානය කඩාගෙන වැටෙනවානේ. එතන ඉදන් තමයි අද කතාව තියෙන්නේ. මේ ගුවන් අනතුරින් දෙන්නම බේරෙනවා. ඒත් බැට්මෑන්ගේ බෙල්ට් එක ඩෙත්ස්ට්‍රොක් ගන්නවා. එයා ඒක අරන් ඒකේ තියෙන ගැජට් එකකින් බැට්මොබයිල් එක තියෙන තැන හොයාගන්නවා. පස්සේ ඒකේ නැගලා බැට්කේව් එකට යනවා.එතනදී ඇල්ෆ්‍රඩ්ව අල්ලගෙන බැට්මෑන්ට කියනවා මෙයාගේ ජීවිතේ බේරගන්න නම් තනියම බැට්කේව් එකට එන්න කියලා. බැට්මෑන් යනවා ඉතින් කටානාවත් දාලා. කටානා ඒ අතරේ මෙටාමෝපෝර්, මිනිස් වවුලා, ඔරකල් කට්ටියව එකතු කරගෙන බැට්කේව් එකට එනවා. එයාලා එකතුවෙලා ලොකු විනාශයක් වළක්වනවා. මෙතෙක් කල් බොහෝ වෙලාවට බැට්මෑන් වැඩකරේ තනියමනේ. ඒත් මේ කොටසේ අන්තිමේදී බැට්මෑන් කණ්ඩායමක් බවට පත්වෙනවා.

මේ කොටසත් රසවිදින්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලගේ ප්‍රතිචාර අමතක කරන්නත් එපා. මම දන්න තරමින් මේකේ Season 2 එකක් නෑ. තියෙනවා නම් කියන්නකෝ. තවත් උපසිරසයකින් හමුවෙමු. ඔබට ජය!

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E26.Alone.WEBCap.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

126 downloadsDownload Beware.the_.Batman.S01E26.Baiscopelk.com_.rar13 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Season >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

126 downloadsDownload Subtitles13 KB

8 comments

  1. Práðèép Üðäýàñgå

    සුපිරි මචං.. එලම
    ඇනිමි සීසන් කරනවා අඩුයි කට්ටිය
    අලුතු ඇනිමි සීරියස් එකකට අතගහමු
    පුලුවන් නම් Dragons series එකේ 3වෙනි
    සිසන් එකෙ නවත්තපු තැන ඉඳන් ඉතරු ටික
    දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.
    දැන් සිසන් 4ත් පටන් අරන්ද කොහෙද
    ජය....

  2. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Ramesh Dhanushka

      " Naver have i ever " tv series එකට සබ් දෙන්න පුලුවන් නං

  3. tharangani

    thanx

  4. Nonim Nuwan

    thanks aiye sub ekata

  5. Nonim Nuwan

    thanks aiye sub tikata

  6. Orion

    Thanks brother .❤️

  7. Ramesh Dhanushka

    "Naver have i ever" tv series එකට සබ් දෙන්න පුලුවන් නං