Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E25] with Sinhala Subtitles | මේ කටානාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 25වෙනි එපියත් ගෙනාවා. තව එක එපියයි ඉතිරි.ඒකත් ඉක්මනටම දෙන්නම්. මේ කතාමාලාව බලන හැමෝටම ගැටලුවක් ඇති කවුද ඩෙත්ස්ට්‍රොක් කියලා. Arrow season 2, Nightwing බලපු අය නම් දන්නවා ඇති ඒ කවුද කියලා. ඒත් මේ කතාවේදී එයාට තියෙන්නේ ඒ සීරීස් දෙකටම වඩා වෙනස් කතාවක්. එහෙනම් මේකේ කතාව දිහාට හැරෙමුකෝ. ඩෙන්…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 25වෙනි එපියත් ගෙනාවා. තව එක එපියයි ඉතිරි.ඒකත් ඉක්මනටම දෙන්නම්. මේ කතාමාලාව බලන හැමෝටම ගැටලුවක් ඇති කවුද ඩෙත්ස්ට්‍රොක් කියලා. Arrow season 2, Nightwing බලපු අය නම් දන්නවා ඇති ඒ කවුද කියලා. ඒත් මේ කතාවේදී එයාට තියෙන්නේ ඒ සීරීස් දෙකටම වඩා වෙනස් කතාවක්. එහෙනම් මේකේ කතාව දිහාට හැරෙමුකෝ.

ඩෙන්ට් පිපිරීමකට අහුවෙනවනේ. එතනදී එයාගේ මූණේ එක පැත්තක් පිච්චෙනවා. (එහෙම තමයි මේ කතාමාලාවේ Two faceගේ ආරම්භය සිද්ධවෙන්නේ. ඒත් මේ කතාමාලාවේ ඒ නම භාවිතා වෙන්නේ නෑ) ඉතින් එයාගේ ඡන්ද ව්‍යාපාරය එතනින් අවසන් වෙනවා. ඒත් බැට්මෑන් එක්ක තිබ්බ තරහානම් එහෙම ඉවරවෙන්නේ නෑ. ඒ එක්කම කිල්රෝයි කියලා කෙනෙක් නගරාධිපති අපේක්ෂකත්වයට එනවා. තව ඩේවිඩ් කියලා යාළුවෙකුත් එනවා ඡන්ද සටනට. කිල්රෝයිගේ සමහර ප්‍රකාශ නිසා ඩෙන්ට්ට බැටා එක්ක තියෙන තරහා වැඩිවෙනවා. එයා රෝහලෙන් පිටවෙලා කිල්රෝයිට තර්ජනය කරලා, එයාව ඡන්ද සටනින් ඉවත්කරලා ඩේවිඩ් ලවා යුධ නීතිය ක්‍රියාත්මක කරලා බැට්මෑන්ව ඉවරයක් කරන්නයි යන්නේ. මේ අතර බැට්මෑන් දැනගන්නවා ඩෙත්ස්ට්‍රොක් කියන්නේ කවුද කියලා. අවසානයේදී ඩෙත්ස්ට්‍රොක් එක්ක සටනකුත් තියෙනවා. මේක බලන්න කියලා ආරාධනා කරනවා. අවසාන එපියෙන් හම්බෙමු.

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E25.Twist.WEBCap.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

140 downloadsDownload Beware.the_.Batman.S01E25.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

140 downloadsDownload Subtitles14 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Práðèép Üðäýàñgå

    සුපිරි , මචො මෙකෙන් වැඩෙඅත් අරින්න එපා, තවත් කොමික් සීරියස් එකකට යමු... ජය වේවා... !

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....තව 1යි නේ...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. tharangani

    thanx