කොහොමද ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට අරන් ආවා සුපිරි කෙලීව. පොඩ්ඩක් වගේ පමා වුනා. ඒකට සමාවෙන්න ඕනේ. එහෙමනම් අපි බලමු කෙටියෙන් වගේ අද මොකෝ වෙන්නේ කියලා. මොන්එල්ව තමන්ගේ බාරෙට ගත්ත කාරා දැන් උත්සහ කරනව මොන් එල්ට අලුත් අනන්‍යතාවයක්, රස්සාවක් එහෙම දීලා ලෝකෙට හුරු කරවන්න. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඒ මො…

Supergirl TV S2-1

කොහොමද ඔන්න එහෙනම් පුළුවන් ඉක්මනට අරන් ආවා සුපිරි කෙලීව. පොඩ්ඩක් වගේ පමා වුනා. ඒකට සමාවෙන්න ඕනේ. එහෙමනම් අපි බලමු කෙටියෙන් වගේ අද මොකෝ වෙන්නේ කියලා.

මොන්එල්ව තමන්ගේ බාරෙට ගත්ත කාරා දැන් උත්සහ කරනව මොන් එල්ට අලුත් අනන්‍යතාවයක්, රස්සාවක් එහෙම දීලා ලෝකෙට හුරු කරවන්න. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නැහැ. ඒ මොකද කියලා ඔයාලම බලන්නකෝ. ඔන්න ඒ අතරේ කැඩ්මස් එකෙන් තවත් වැඩක් පටන් අරගෙන. ඒ තමා අපරාධකාරයෝ අතට පිටසක්වල අවි ලබාදෙන එක. ඉතින් මේ අවිවලින් සුපර්ගර්ල්ටත් හානි කරන්න පුළුවන් තත්වයක් තමා තියෙන්නේ. කැඩ්මස් එකට අවශ්‍ය මිනිස්සුන්ව පිටසක්වලයන්ට විරුද්ධ කරවන්න.

හොදයි එහෙමනම් පරක්කුත් වෙලා තියෙන එකේ මම වැඩි යමක් කියන්නේ නැහැ. මොකද QUNTICO උපසිරසියත් කරන්න තියෙනවා. ඒකනම් දැනටම අම්බානෙක පරක්කුයි.එහෙනම් හෙට දිහාවේ වගේ ඒක දෙන්න බලන්නම්…

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E05.HDTV.x264-LOL

Supergirl.S02E05.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,809 downloadsDownload Supergirl.S02E05.Baiscopelk.com_.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,809 downloadsDownload Subtitles53 KB

27 comments

  1. loshan

    mama 1 st onna ...sub ekata thanks aaaa

  2. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴

  3. Sanath Indika

    thx broo

  4. සුරේෂ් ජයතිලක

    සබට තෑන්ක්ස් අාහ්..

  5. Udara Damith B/K

    එළකිරි .
    කිසි පරක්කුවක් නෑ අයියා
    අද උදේ තමයි මේක ඩවුන්ලෝඩ් කරගත්තේ .
    මේ දවස්වල ටීවී සීරියස් ගොඩක් තියෙන නිසා බලන්ඩ ටිකක් පරක්කු උනත් කමක් නෑ
    තව ඩවුන්ලෝඩ් කරගත්ත ඒවත් බලලා ඉවර නැති නිසා..

  6. Devaka Sadaruwan

    මොන පරක්කුවක්ද සහෝ... එපිසොඩ 25ක් විතර තාම එක එක ඒවගේ බලන්න තියන නිසා අවුලක්ම නැ.. ජය හා සතුට

  7. mindika

    Thanks !!!!!!!!!!!

  8. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  9. මාලින්ද

    Thank you bro

  10. dharshana...

    Thanks..

  11. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  12. පැතුම් අතුකෝරල

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  13. රයන් ද සිල්වා

    සබ් එකට තුති බ්‍රෝ
    #ජය

  14. කනිශ්ක ලක්මාල්

    පට්ට සහෝ
    තෑන්ක්ස් සබට.....

  15. උදාර දිල්ශාන්

    නියමයි සහෝ
    තෑන්ක්ස් සිංහල උපසිරැසියට
    #එලම

  16. Saman Ekanayake

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  17. Adithya Gimhana

    බොහොම ස්තූතියි Bro උපසිරැසියට
    ~~~ ජය වේවා ! ~~~

  18. Ravindu Rukshan

    parakku naha nilupul saho himita sube eka demu.....
    epiya enakan sathiyak innwa wage sub ekath enakam inna puluwan

  19. Sandaru Wijenayake

    සුපිරි සබ් දැමිල්ලක්.. අයියා ගොඩක්ම සබ් පරක්කු කරන්නෙ නෑනේ..
    වැඩෙ ක්‍රිප්ටෝනයිට්, ඒ වගේ දිගටම හොද සබ් දැම්ල්ලක් ඔනි..! තැන්ක්ස්, තැන්ක්ස් !!

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Hima Benaragama

    thanks aiye...

  22. Gihan Iddamalgoda

    thanx 4 sub.

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Tharaka Lahiru

    tnx

  25. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  26. Charitha Lakshitha

    Supergirl S02 සිංහල උපසිරස එකක්වත් download කරන්න බැහැනේ....
    Zip file ගන්න විදිහක් කියන්න.....

  27. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!