කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් මම ආපහු ආවා අලුත් වැඩක් එක්ක. පොඩ්ඩක් පරක්කු උනා ඔයාලව හම්බු වෙන්න එන්න මොකද අධ්‍යාපන් වැඩ තියාගෙන තමයි මම මේ සබ් කරන එක කරන්නේ එකයි. හරි මම අද ඔයලාට අරගෙන ආවේ හොද Tv series එකක් ඒ තමයි Big Little Lies කියන HBO නාලිකාවේ 2017 වර්ශයේ තිරගත වීම ආරම්භ කරල තියෙන Tv […]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් මම ආපහු ආවා අලුත් වැඩක් එක්ක. පොඩ්ඩක් පරක්කු උනා ඔයාලව හම්බු වෙන්න එන්න මොකද අධ්‍යාපන් වැඩ තියාගෙන තමයි මම මේ සබ් කරන එක කරන්නේ එකයි. හරි මම අද ඔයලාට අරගෙන ආවේ හොද Tv series එකක් ඒ තමයි Big Little Lies කියන HBO නාලිකාවේ 2017 වර්ශයේ තිරගත වීම ආරම්භ කරල තියෙන Tv Series එක. මේක මට බාරදුන්නේ සමීර කරුණාරත්න අයියා. එයාට ස්තුතිය පුද කරන්න ඔනි මොකද මට තිබුන ලොකු ආශාවක් තමයි Tv Series එකකට සබ් කරන එක ඒක මට කරගන්න අවස්ථාව ලබා දුන්නට. හරි එහෙනම් අපි බලමු කතාව ගැන දැන්.
ඇමරිකානු රූපවාහිනී නාලිකාවක එනම් HBO නාලිකාවේ විකාශනය කරපු මේක 2017 පෙබරවාරි 19 තමයි විකාශනය ආරම්භ කරලා තියෙන්නෙ. HBO එකේ වැඩ දන්නව නේ ඉතින්.😂 මේ Tv Series එකට IMDb 8.6 ක ඉහල රේටින් එකක් හම්බු වෙලා තියෙන්නේ නිකන් නම් නෙමෙයි. ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 93%ක ඉහල අගයකුත් ලැබිලා තියෙනවා. මේක අයත් වෙන්නේ Crime, Drama, Mystery කියන categories වලට මේ Tv series එකට පාදක වෙලා තියෙන්නේ Liane Moriarty කියන ලේඛකයා ලියපු නවකතාවක්. මේකේ තිර රචකයා සහ නිශ්පාදකයා වෙන්නේ David E. Kelley කියන කෙනා. එතකොට මේ Tv series එක කතා මාලා දෙකකට තමා සැලසුම් කරලා තියෙන්නේ පලවෙනි කතා සමයේ Episode 7කුත් දෙවන කතා මාලාවේ Episode 7ක් වශයෙනුයි. මේකේ දෙවනි කතා මාලව මේ අවුරුද්දෙදී රූගත කිරීම් කරන බවත් 2019 වසරෙදි නිකුත් කරන බවත් දැනගන්න ලැබෙනවා. මේ Tv Series එකේ පලවෙනි කතා මාලාවේ සියලුම කොටස් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Jean Marc Vallee විසින් ඒ වගේම මේ Tv series එකට Golden Globes සම්මාන 4කුත් තවත් සම්මාන 44කුත් ලැබිලා තියෙනවා. තවත් සම්මාන 51 එකකට නාමයෝජනාත් ලැබිලා තියෙනවා. එතකොට Top Rated Tv Series වලින් 157වන ස්ථානයත් මේ සීරිස් එක ලබා ගෙන තියෙනවා. හිතාගන්න පුලුවන්නේ මේ සීරිස් එක කොහොම ඇතිද කියලා. ආයි අහන්න දෙයක් නෑ සුපිරිම තමා අනික මේක බලනකොට බලන්නම් වාලේ බලලා නම් වැඩක් නෑ. මොකද හැංගුනු කතාවක් තමා තියෙන්නේ ඒ හින්දා පොඩ්ඩක් විමසිල්ලෙන් මේක බලන්න ඔනී. මේකෙ රගපාන අයත් කවුද කියලා බලමු. Reese Witherspoon, Nicole Kidman, Shailene Woodley, Zoe Kravitz, Laura Dern, Larry Sullivan, Adam Scott කියන අයයි මේකේ Cast එක විදිහට ඉන්නෙ.
මේකේ කතාව පාදක වෙලා තියෙන්නෙ කාන්තාවන් තිදෙනෙක් ගැන ඉතින් මේකේ කතාව මොකද්ද කියලා මම වැඩිය කියන්න යන්නෙ නෑ. කුතුහලේ නැති වෙන හින්දා බලලම දැන ගන්නකෝ. දෙවනි කොටසින් මම පොඩ්ඩක් විස්තර කරලා කියන්නම්. මුල්ම කතාව පටන් ගන්නේ යම්කිසි මිනීමැරුමකින් ඉතින් කවුද එ මිනීමැරුම කලේ කියලා සදහන් කරන්නෙ නෑ. ඊට පස්සේ එක වසරේ පොඩි ලමයින්ගේ අම්මලා පස් දෙනෙකුත් ඒ අයගේ පවුලේ අය ගැනයි පෙන්නනනව. ඉතින් කතාව කම්මැලි නැතුව බලන්න පුලුවන්. හොද සීරිස් එකක් මේක ඒ හින්දා මේක අත්හැර ගන්නෑ නැතුව බලන්න, බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ.
කලින් කරපු චිත්‍රපටියට දක්වලා තිබ්බ ප්‍රතිචාර නම් ගොඩාක් මාව සතුටු කලා. අන්තිමට බලනකොට comment 100ක් විතර තිබ්බ ඉතින් ඔහොම වෙන කොට මොනවද අප්පා කරන්න බැරි. ඒවයින් තමා අපිට තව තවත් සබ් කරන්න පෙලබෙන්නෙ. හරි එහෙනම් මේ සීරීස් එකටත් ඒ වගේ සහයෝගය දක්වයි කියලා හිතනවා. එහෙනම් දෙවනි කොටසත් අරන් ඉකමනින්ම එන්න බලන්නම්, එතෙක් සැමට ජය වේවා……….
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
3,923 downloadsDownload Big-Little-Lies-S01E01.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
34 comments
geeganagamage
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේකට නම් සබ් දෙයි කියල හිතුවෙත් නැ..
දිගටම සබ් දෙමු...bimbi
කාලෙකට කලින් සිංහල සබ් තියෙනවද කියලා බයිස්කෝප් එකට ඇවිල්ලා හෙව්ව ටීවී සීරිස් එකක්
කැමතිම නිළියක් ඉන්න්වා අනිවා බලනවා
ස්තූතියි සබට
අනික්වත් ඉක්මණට ගේමු !Prabodha Madhusankha Hettiarachchi
Godak sththui bro sub ekata.....! Crime drama walata asai..
Nirosh C
ස්තුතියි රසින්ත සහෝ.ජයවේවා!
wikz
thanx bro sub ekata
Sajmadu
Ele.
ජනිත් මාතුල ද සිල්වා
THank u
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය100
Sub eakata thanx
aaronramsey
Niyma tv series eka mchn,digtama sub denna,thanks
Denis Maneesha
Sub ekata thanks bn
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Udara Damith Dissanayaka
Elas
harshana deshan
thank you bro
sameeraudias
thnkz
Kulanjana Maduranga
subata thanks....
New day
සුපිරි machan
බොබී
දිගටම සබ් කරමු, සහෝ. පරණ ටීවී සීරීස් වුනත් කමක් නෑ. ඕනි එකකට අපි කැමතියි!
Ravindu Rukshan
පට්ට සිරීස් එහෙකට සබ් දීලා තියෙන්නෙ සහෝ...දිගටම සබ් දෙමු....
Achi
තැන්ක්ස් බොක්ක...මමනම් ෆිල්ම් වලට වඩා ට්වි සිරියස් වලට තමා කැමති
1995samitha
Meke sinhala sub ekak newei English ekak thiyenne. Plzz eka hadala aye dannakoo
pryantha gallage
thanks to sub ,,, e2 eken hamu wemu jayawewa,,,
AsithaDilruwan
Ela saho thanks
K P
Thanks Bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Kalpadeeth
ela broo
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
KUSAL LIYANAGE
sub 1t thanks
suranuwan
thanks...
sampath1126
Thanks
Damithmadu
ඔබට ජය
99199
ft bn
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...
මේ කැටගරියෙ ටීවී සීරිස් වලට තමයි මං ආසම.
ඒත් කොච්චර හොඳ එකක් වුනත් සිංහල සබ් නැත්තම් බලන්න හිතෙන්නෙ නෑ.
ඒ නිසා ගොඩක් ස්තුතියි මේක බලතෑකි.
ජයවේවා.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Big Little Lies [S01 : E01] Sinhala Subtitles | මරණයක් නිසා….! [සිංහල උපසිරැසි සමඟ] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Big-Little-Lies-Season-1.jpg)



බොහොම ස්තුතියි