Watch Trailer

Tom Clancy’s Jack Ryan [S01: E02] Sinhala Subtitles | පැරිසියේ මෙහෙයුම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටහ ගෙනාවා.පලවෙනි කොටස බලපු අයට කතාව අල්ලලා යන්න ඇතිනේ. ආයේ මොනාද ඉතින් අපේ අයට මේ කැටගරියේ එව්වා එපා වෙන්නේ නැහැනේ ලොවෙත්. තාමත් මේක නොබලා ඉන්න අය ඉන්නවා නම්. ඔන්න එහෙනම් අදවත් බලන්න ගන්න, එක දිගට සබ් ටික දෙන්න බලාගෙන ඉන්නවා අපේ කොල්ලෝ දෙතුන් දෙනයි අංකලුයි. කතාවට මේ වෙනකොට imdb…

ඔන්න එහෙනම් දෙවැනි කොටහ ගෙනාවා.පලවෙනි කොටස බලපු අයට කතාව අල්ලලා යන්න ඇතිනේ. ආයේ මොනාද ඉතින් අපේ අයට මේ කැටගරියේ එව්වා එපා වෙන්නේ නැහැනේ ලොවෙත්. තාමත් මේක නොබලා ඉන්න අය ඉන්නවා නම්. ඔන්න එහෙනම් අදවත් බලන්න ගන්න, එක දිගට සබ් ටික දෙන්න බලාගෙන ඉන්නවා අපේ කොල්ලෝ දෙතුන් දෙනයි අංකලුයි. කතාවට මේ වෙනකොට imdb 8.5ක අගයක් ලැබිල තියෙනව. ඒ විතරක් නෙමේ දැනටමත් දෙවැනි සීසන් එක එනවා කියලත් කියල ඉවරයි. වැඩි කතා ඕන නැහැ එහෙනම් කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉදිරියට යමු අපි 😀

ජැක් ප්‍රමුඛ කණ්ඩායම CIA එක තුල ක්‍රියාත්මක වෙන්නේ T-FAD කියන කණ්ඩායමේ. කතාව පටන් ගත්ත ගමන්ම කණ්ඩායමට ආව අලුත් ලොක්කෙක් මිනිහා ටිකක් අමාරු කාරයෙක් වගේ පෙනුනේ. ජැක් කිව්ව දේවල් විහිලුවට ගත්ත මිනිහා. එත් වැඩේ සීරියස් කියල තේරුණා ගමන් මිනිහා වැඩේ ලෙසටම කළා මතකනේ පාටිය මැදට හෙලිකොප්ටරයක් එවලා. ජැක් එක්ක මිනිහා යේමනයට යනවා.. එතැනදී මේ කතාවට වස්තු බිජ සේරම අපිට බලාගන්න ලැබෙනවා. ඒ වගේම සුලෙයිමාන්ගේ අතීත කතාව ගැනත් පලවෙනි එපියෙන්ම අපිට දැනගන්න ලැබෙනවා. ඒ වැඩේ පොඩ්ඩක් පහුවෙලා පෙන්නුවා නම් හොඳයි කියල මම හිතන්නේ මේ සුලේයිමාන්ගේ අතීතය අපිට රහසක් විදියට තියාගෙන හිටියනම් එක අතකට තවත් හොඳයි. කොහොම නමුත් යේමනෙය් තියෙන රහස්‍ය ඇමරිකානු හමුදා කඳවුර ඇතුලට රිංගලා හිරකරගෙන ඉන්න කෙනෙක්ව බේරාගෙන යන්න තරම් මේ සුලේයිමාන්ලා දක්ෂ වෙනවා. මේ නිකම්ම නිකම් අයිසිස්ලා වෙන්න බහ කියල ජැක් හිතපු එක හරි කියල දැන් ග්‍රියර්ටත් තේරෙනවා. ඉතිං අද එතන ඉදලා කතාව…. ඊළඟ කොටස නුවන්තගෙන් හෙට ලැබෙයි!!!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,933 downloadsDownload Tom.Clancys.Jack_.Ryan_.S01E02.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

11,933 downloadsDownload Subtitles24 KB

67 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

    1. sachintha

      සමීර අයියේ Lucifer අන්තිම කොටස් 2-3 ට සබ් දාන්න
      වැඩක් සෙට් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්...

  2. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  3. kavintha

    thanks!!! big bang theory sub denna puluwannam loku deyak

  4. dsdkavishka

    Thenks .. meka denakammai idiye

  5. upps

    Ane mony hest TV show aka ai late dawani aka?ikmanta dennsko

  6. thilinaasiri

    THANKS...!!!!!.... BRO... kathawe E03,E04 awilla .sub denakam balagena enne...

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. thilinaasiri

    BRO.. PULUWANNAM MENNA ME MOVIES 2TH SUB DENNA PULUWANNAM GODAK THANKS .....................
    [SUPER FLY.2018] [REPRISAL. 2018]

  9. nisala_d

    Thank you bro...!!!

  10. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ....
    දවස ගානේ දෙන එක නම් සුපිරි වැඩක්...

  13. Jadu

    Supiri bro....ithuru tikath ikmanatama dapan..

  14. Ishara Janith

    බොහොම ස්තුතියි සහෝදරයා සබ් එකට

  15. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekataaaa. Jaya wewa...!

  16. chiro

    thnx for sub

  17. Milindapriyalal

    එල thanks sub එකට

  18. Kulanjana Maduranga

    subata thanks saho....keep it up....

  19. Ayesh Prashan

    Thank You

  20. Pujitha1983

    Thanks

  21. nimanaka

    thanks brother

  22. ආසිරි ප්‍රියන්ත

    ඊයේ මාම දීපු එක බැලුවා බ්‍රෝ, කතාව නැගලම ගියා.
    මාත් ඊයෙම මාමා එක්ක කිව්වේ සුලේයිමාන්ගේ අතීතේ පෙන්නුවා කල් වැඩි කියලා. ඒක ටිකක් කුතුහලයක් ඇති කරලා පෙන්නන්න තිබ්බා, ඒකට අවුලක් නෑ, ඔන්න එහෙනම් ගන්නවා. සබට තැන්ක්ස්.

  23. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  24. vichinthaka

    විමා සහෝ, මට මෙහෙම Error Massage එකක් එනවා.
    Unable to parse the subtitle file. Syntax error at line 2425:
    KMP, MPC-HC Player වල

    උපසිරසියට ස්තූතියි. ජය.

  25. rangika Kariyawasam

    නියමයි .ජයවෙිවා සහෝ

  26. Bandaramudiyansi

    මල්ලි ඔය මෙකෙ ප්‍රදාන ඇඩ්මින් කෙනෙක් හින්ද කියන්න හිතුන හොදම ටිවි කතා දෙකතුනක් මග නතර කරල ඇයි, Westworld නතර වෙල.. castle rock නතර වෙල. ඇයි ඒ.එව ටිකක් බලන්න මල්ලි. ශාන් නෙද ..

  27. Amila max

    ela....jaya veva....!!!!!!!

  28. harshahjk

    බොහෝම ස්තූතියි සබ අරගත්තා ජයවේවා

  29. Suranjan

    Thanks machan......jayawewa......!

  30. Hemal

    patta

  31. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  32. Ishara Janith

    Bro puluwannam salvation series 1 sub dennako loku deyak

  33. wasanthi

    syntax error ekak enawa

  34. neo513

    S01E01 page ek load wenne ne neh

  35. Kaushan Herath

    මේකනම් පට්ටම සීරිස් එකක්.ටොම් ක්ලැන්සි කිව්වම නිකන්ද.ගේම් වගේ තමයි සීරිස් එකත්.එපිය ආපු ගමන්ම සබ් දුන්නට තැන්කියු වේවා.පුලුවන්නම් Money Heist 2nd සීසන් එකටත් සබ් දෙන්න.

  36. wikz

    thanx bro sub ekata..

  37. nuwan pradeep

    Thanks Bro

  38. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  39. Buddi

    Thanks...........

  40. damruwan

    Tnx broooo

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Udara Damith Dissanayaka

    මරේ මරු

  43. Sulakshana

    Thank for sub

  44. suchroxx

    Thanks Bro

  45. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  46. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  47. Dushan Tharuka

    Thanks...Jaya wewa !!!

  48. Milind@

    thanks saho..

  49. suranuwan

    thanks bro.....

  50. kodagoda

    tnx bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.