Watch Trailer

Big Little Lies [S01 : E06] Sinhala Subtitles | කෙලවගත්ත ජීවිත හා කෙලවගන්න හදන ජීවිත.! [සිංහල උපසිරැසි සමඟ] [18+]

පහුගිය කොටසින් ගිය කොටසින් දැකගන්න පුලුවන් වුනා ඇමබෙලාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එසෙ මෙසෙ දෙයක් නම් නෙමෙයි. කවුද එයාව හපලා. ඊටපස්සෙ ජෝසපුයි මැඩලින්ගෙයි පලහිලව්ව නිසා ලොකු දෙයක් වුනා මතකනේ Accident එක. ඊටපස්සේ කැලැස්තේ තනියෙන් ලොකු ගමනක් යනවා ඒ වගේම ජේනුත් ලොකුම ගමනක් යනවා. ඒක නම් භයානකයි. දැක්කන…

පහුගිය කොටසින්

ගිය කොටසින් දැකගන්න පුලුවන් වුනා ඇමබෙලාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එසෙ මෙසෙ දෙයක් නම් නෙමෙයි. කවුද එයාව හපලා. ඊටපස්සෙ ජෝසපුයි මැඩලින්ගෙයි පලහිලව්ව නිසා ලොකු දෙයක් වුනා මතකනේ Accident එක. ඊටපස්සේ කැලැස්තේ තනියෙන් ලොකු ගමනක් යනවා ඒ වගේම ජේනුත් ලොකුම ගමනක් යනවා. ඒක නම් භයානකයි. දැක්කනේ සිගීගේ තාත්තව. හැබැයි එයාට මොකද්ද කලේ කියලා නම් පෙන්නුවේ නෑ. ගිහින් එනගමන් පොලිසියටත් අහු වුනානේ. වේගෙන් ඇවිත්. වැඩි හරියක් පෙන්නුවේ කැලෙස්තේගේ ගෙදර අවුලුයි. Accident එක නිසා වෙච්ච දේවලුයි.

අද කොටසින්

අද කොටසින් බලාගන්න පුලුවන් ජේන් එදා සැක්සන්ව හම්බු වෙන්න ගිහින් මොකද කලේ කියලා. එතකොට අද මැඩලින්ගේ හීනයක් වෙලා තිබ්බ දෙයක් හරි යනවා. මොකද්ද කියලා බලන්නකෝ. එතකොට පෙරිට කැලෙස්තෙගේ මහත්තයට හරි වැඩේ තමා වෙන්නේ.. එතකොට කැලෙස්තේ ලොකු තීරනයක් අරගෙන වගේ කියලා පෙන්නුම් කරනවා. ඒකට උල්පන්දම් දෙන කෙනා කවුද කියලත් බලන්නකෝ. එතකොට රෙනාටට එහෙමත් නැත්තම් ඇමබෙලාගේ අම්මට ජේන් හොද වැඩක් කරනවා. ඒකෙන් පස්සේ දෙන්නා යාලු වුනාද මන්දා.. ඔය මදෑ නේද?

එහෙනම් Bg Little Lies කතා මාලවේ අන්තිම කොටස තමා දැන් ඉතුරු වෙලා තියෙන්නේ.. ඒකත් ඉක්මනට අරගෙන ඇවිත් පලවෙනි කතා සමයත් ඉවර කරලා දාමු. දෙවනි කතා සමය එනකන් ඉන්න බැරිය. එහෙනම් අන්තිම එපියත් ඉක්මනින් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සැමට ජය ශ්‍රී…………

අද කතාවේ නම :- Burning Love
අධ්‍යක්ෂණය :- Jean-Marc Vallee
ලියලා තියෙන්නේ :- Liane Moriarty (From Novel)
විකාශය වුනේ :- 2017 මාර්තු 26
IMDb අගය මේ කොටසට :- 8.7 Rating
ඊලග කොටස :- You Get What You Need

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

2,395 downloadsDownload Big-Little-Lies-S01E06.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

2,395 downloadsDownload Subtitles35 KB

13 comments

  1. din_rana

    Sub ekata thank you saho

  2. ජනිත් මාතුල ද සිල්වා

    thank u

  3. Kulanjana Maduranga

    subata thanks.....

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. thushanka

    eka fatta thanks

  6. suranuwan

    thanks...

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. 100

    Sub eakata thanx

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව එක එපියයි...

  10. wikz

    thanx bro sub ekata

  11. harshana deshan

    thank you bro

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. madusanka

    thanks bro***