ඔන්න මටත් මේ කතා මාලාවට කරගහන්න සිද්ධ වුණා. වැඩිය කට්ටිය බලන පාටක් නම් පේන්න නෑ. දිගටම බලන අය එහෙනම් අද කොටස එක්කත් එකතු වෙන්නකෝ. පහුගිය කොටස මතක් කරලා ඉන්නම් එහෙනම්. ජූන් සහ හැරී ගිහින් හොස්ටල් එකක නතර වෙනවනේ. ජූන් එහෙ ඉන්න අය එක්ක මුහු වෙන්න හදනවා. ඔය අතරේ ජූන් දකිනවා වෙබ් සයිට් එකක එයා ඉන්න […]

ඔන්න මටත් මේ කතා මාලාවට කරගහන්න සිද්ධ වුණා. වැඩිය කට්ටිය බලන පාටක් නම් පේන්න නෑ. දිගටම බලන අය එහෙනම් අද කොටස එක්කත් එකතු වෙන්නකෝ. පහුගිය කොටස මතක් කරලා ඉන්නම් එහෙනම්.
ජූන් සහ හැරී ගිහින් හොස්ටල් එකක නතර වෙනවනේ. ජූන් එහෙ ඉන්න අය එක්ක මුහු වෙන්න හදනවා. ඔය අතරේ ජූන් දකිනවා වෙබ් සයිට් එකක එයා ඉන්න වීඩියෝ එකක් දාලා තියෙනවා. මේක දැකලා එයා හොඳටම බය වෙනවා. ඒත් ඒ වීඩියෝ එකට කවුදෝ කමෙන්ට් එකක් දාලා තිබ්බා, මට ඔයාට උදව් කරන්න පුළුවන්ය කියලා. ඒ ඔස්සේ මෙයා ගිහින් හම්බෙච්ච කෙනාව මතක ඇතිනේ, ජූන් වගේම පෙනුම වෙනස් කරගන්න පුළුවන් කෙල්ලෙක්, කැම්. ජූන් සහ හැරී කැම් එක්ක නතර වෙන්න තීරණය කරපු එකත් මතක ඇතිනේ. ඔය අතර හැල්වර්සන් යනවා ජූන්ව හොයන් එන්න. රූනා එයා යන එකට ටිකක් අපහසුවෙන් හිටියේ, මොකද එයා පලවෙනි වතාවට පෙනුම වෙනස් කරේ මීට ටික දවසකට කලින් හින්දා. රූනාගේ මේ තත්වය නිසා සිග්‍රිඩ් තීරණය කරා තව ටික දවසක් ශුද්ධස්තානයේ නවතිනවා කියලා. ඔය අතරෙ ජූන්ට එලේනා එක්ක කතා කරන්නත් අවස්තාවක් හම්බුනානේ.
ඔය අතරෙ ක්‍රිස්ටීන් ඉස්පිරිතාලේ සීසීටීවී දර්ශන බල බල ඉද්දි දකිනවා ඩෙබෝරා කියන හෙදියගේ වෙස් අරන් හිටියේ ජූන් කියල. එයා පරණ කඳුකරේ සිද්ධියේ සීසීටීවී දර්ශනත් බලලා ජූන්එගේ අම්මා එලේනාමයි එතන ඉන්නේ කියල තහවුරු කරගන්නවා. ඒ අස්සෙම ගිහින් එයා එලේනගේ හස්බන්ඩව හම්බෙලා මේක ගැන කිව්වට එයා නෙමේ විශ්වාස කරේ. ඔය අතරේ ජූන්, හැරී, කැම් සහ එයාගේ කොල්ලා යනවා සෙක්ස් බාර් එකකට. එකේදී කොල්ලෝ දෙන්නට ඉන්න කියලා කෙල්ලෝ දෙන්නා තනි කාමරේකට යනවා බාර්ඩා එකේ ඩාන්ස් දාන කොල්ලෙක් එක්කලා. කැම් ජූන්ට බල කරනවා ඒ කොල්ලව අල්ලලා බලන්න කියලා. එතකොටම හැරී ඇවිදින් ඔය කොල්ලට නෙලනවනේ. ඊට පස්සේ තරහෙන්ම බාර් එකෙන් යනවා. පහුවදා උදේ ජූන් ඇහැරෙද්දි හැරී එයාට එහායින් නිදාගෙන හිටියේ. හැරී පොඩි වැඩකට මුලපුරන්න ලෑස්ති වෙද්දී කන්නාඩියෙන් ජූන් දකිනවා ඒ ඉන්නේ හැරී නෙමේ කැම් විත්තිය. කැම්ව තල්ලු කරලා ජූන් හැරීව හොයන් යද්දී කොල්ල කබඩ් එකක් ඇතුලේ සිහි නැතුව හිටියා. මුළු සීන් එක ගැනම කැම්ගේ කොල්ලා නම් හිටියේ අසතුටෙන්.
අද කොටසින් හැරී සහ ජූන් තීරණය කරා ඉක්මනට කැම්ගේ ගෙදරින් යන්න. ඔය යන අතරේදී ජූන් කියනවා එයාට හැල්වර්සන් කෝල් කරපු විත්තිය. ඉස්සරහට වෙන්න යන දේ එක්ක ජූන් හැරීට කියනවා එයාව දාලා යන්න කියලා. මොනා වෙයිද කියලා කතාව අරන්ම බලන්න. ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,604 downloadsDownload The-Innocents-S01-E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
8 comments
baiscope_chandima
Ayesh Prashan
Thank You
Kulanjana Maduranga
subata thanks....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!dilan-dilruk
thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තව එපි දෙකයි...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Innocents [S01 : E06] Sinhala Subtitles | කාව විශ්වාස කරම්දෝ?? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/The-Innocents-2018-1.jpg)




ammo dela ela ela... pattai a thaz bro