Watch Trailer

Big Little Lies [S01 : E05] Sinhala Subtitles | හපාකෑමක්….! [සිංහල උපසිරැසි සමඟ] [18+]

පහුගිය කොටසින් ගිය කොටසින් අපිට බලා ගන්න පුලුවන් වුනා ඇබිගේල් ගෙදරින් යනවා ගිහිල්ල ටික දවසකට පස්සේ නේතන් එනවා මැඩලින් හම්බුවෙන්න රාත්‍රී අහාරයක් ගමු කියලා පවුල් දෙකම බොනීගේ අදහසකට. පොඩි පොඩි රණ්ඩුත් වෙනවා දෙන්නා අතරේ හරි ඊට පස්සේ කොහොමින් හරි මැඩලින්ගේ නාට්‍ය අවුල ගැනත් අද ටිකක් වැඩියෙන් පෙන්නුවා.…

පහුගිය කොටසින්

ගිය කොටසින් අපිට බලා ගන්න පුලුවන් වුනා ඇබිගේල් ගෙදරින් යනවා ගිහිල්ල ටික දවසකට පස්සේ නේතන් එනවා මැඩලින් හම්බුවෙන්න රාත්‍රී අහාරයක් ගමු කියලා පවුල් දෙකම බොනීගේ අදහසකට. පොඩි පොඩි රණ්ඩුත් වෙනවා දෙන්නා අතරේ හරි ඊට පස්සේ කොහොමින් හරි මැඩලින්ගේ නාට්‍ය අවුල ගැනත් අද ටිකක් වැඩියෙන් පෙන්නුවා. ඒකෙ අවුලත් ඉවරයි වගේ. තව එතකොට මැඩීගෙයි ජෝසෆ්ගෙයි පරණ පලහිලව්වකුත් ඔන්න ඇදිලා ආවා උඩට. එතකොට තව ඇමබෙලාට තාම කවුරුහරි රිද්දනවා ඒකට සිගීවත් සැක කරනවා එතනත් දේවල් ටිකක් වුනා මතක ඇති නේ. සිගීගේ අම්මත් සිගීව ලමා මනෝ විද්‍යාඥයෙක්ට පෙන්නනවා. අවුලක් නම් පෙන්න නෑ කියලා තමා කියන්නේ. එතකොට සිගීගේ තාත්තා හොයන වැඩේට ජේන්, මැඩලින්, කැලෙස්තෙ තුන්දෙනාම බැහාලා වැඩ කියලා අන්තිමට පෙන්නුවා මතකනේ.

අද කොටසින්

අද කොටසින් දැකගන්න පුලුවන් ඇමබෙලාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එසෙ මෙසෙ දෙයක් නම් නෙමෙයි. ඊටපස්සෙ ජෝසපුයි මැඩලින්ගෙයි පලහිලව්ව නිසා ලොකු දෙයක් වෙනවා. මම මොකද්ද කියන්න යන්නේ නෑ. අරගෙනම බලන්න. ඊටපස්සේ කැලැස්තේ තනියෙන් ලොකු ගමනක් යනවා ඒ වගේම ජේනුත් ලොකුම ගමනක් යනවා. ඒක නම් භයානකයි. හරි අද කොටස නම් සෑහෙන්න හොදයි. අන්තිම මොහොතේ කුතුහලයක් ඉතුරු කරලා කතාව නවත්තනවා. තව කොටස් දෙකයි.

ඉතුරු කොටස් දෙකත් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ජය වේවා….

අද කතාවේ නම :- Once Bitten
අධ්‍යක්ෂණය :- Jean-Marc Vallee
ලියලා තියෙන්නේ :- Liane Moriarty (From Novel)
විකාශය වුනේ :- 2017 මාර්තු 19
IMDb අගය මේ කොටසට :- 8.8 Rating
ඊලග කොටස :- Burning Love

“මිත්‍රත්වයන් සොබාදහමේ අග්‍රකෘතින්‍ වේ”

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

2,195 downloadsDownload Big-Little-Lies-S01E05.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

2,195 downloadsDownload Subtitles30 KB

15 comments

  1. wikz

    thanx bro sub ekata

  2. Kulanjana Maduranga

    subata thanks...

  3. din_rana

    Sub ekata thank you,.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. din_rana

    Error ekak thiyenawa saho sub eka balanna ba ne, "syntax error at line 11"

    1. කවිශල් රසින්ත (කවී)

      Browser එකේ cache, history එහෙම delete කරලා download කරලා බලන්න සහෝ...

    2. din_rana

      Ahh ha ha saho thank you.,

  6. 100

    Sub eakata thanx

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව එපි දෙකයි...

  9. suranuwan

    thanks bro....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  12. madusanka

    Thanks bro**