හොඳයි එහෙමනම් මේ මුණගැහෙන්නේ මගේ පළවෙනි රූපවාහිණී කතා මාලා උපසිරසත් එක්ක. ගොඩක් කාලයක් ආසාවෙන් හිටියත් අවස්ථාවක් ලැබුනෙම නෑ හරියට රූපවාහිණී කතා මාලාවක උපසිරසක් කරන්න. ඔන්න එහෙනම් ඒකත් හරි. මේ ගෙනාවේ 2010 අවුරුද්දේ නිකුත් වුණු Marvel Knights Animation ලාගේ නිෂ්පාදනයක් වූ Motion comic ඇනිමේටඩ් වර්ගයේ…
හොඳයි එහෙමනම් මේ මුණගැහෙන්නේ මගේ පළවෙනි රූපවාහිණී කතා මාලා උපසිරසත් එක්ක. ගොඩක් කාලයක් ආසාවෙන් හිටියත් අවස්ථාවක් ලැබුනෙම නෑ හරියට රූපවාහිණී කතා මාලාවක උපසිරසක් කරන්න. ඔන්න එහෙනම් ඒකත් හරි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
2,129 downloadsDownload Black-Panther-2010-EP1-04.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/S-lashen-Pic-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by
එල්. සී. දමැල්
Subtitles
24 comments
geeganagamage
එල්.සී. දමැල්
මම බැලුව එහෙම අවුලක්නම් පේන්න නෑ. ඕනම පරණ සබ් එකක් ඩවුන්ලෝඩ් වෙනව.
Udara Damith Dissanayaka
maටත් සමහර ඒවා ඩවුන්ලෝඩ් කරන්ඩ බැරී උනා ඇ යිද දන්නේ නෑ Percy Jackson and the Olympians The Lightning Thief (2010)
ඕක එහෙම බැරී උනාඑල්.සී. දමැල්
එහෙම අවුලක්නම් නෑ. මම ඔයා කියන ෆිල්ම් එකේ සබ් එකත් අරගෙන බැලුවා ඒක ඩවුන්ලෝඩ් වෙනවා.
Udara Damith Dissanayaka
ඔව් ඔව් මන් මේල් එකක් දැම්මා එතකොටත් රිප්ලයි එවල තිබුණා සමහරවිට මගේ දෙස්ටොප් එකේ මොකක් හරි සීන් එකක් වෙනද ඇති
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
දිගටම දෙමු...
මේක බාන්න ලින්ක් එකක් නැද්ද?එල්.සී. දමැල්
Baiscope Downloads කියන වෙබ් සයිට් එකෙන් ගන්න...
එල්.සී. දමැල්
Baiscope Downloads වෙබ් අඩවියේ තියෙනවා ටොරන්ට් හෑෂ් සහ ඩිරෙක්ට් ලින්ක් දෙකම
Vinod Isuru
niyamaii bn fattaa okkoma damu ikmanataa
Udara Damith Dissanayaka
ස්තුතියි ගොඩක්
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nirodha uthpala
Eakenma balanava bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Denis Maneesha
Niyama wadak bro
Series eka download karanna ba ne
Link ekak denna puluwannan loku udawwakඑල්.සී. දමැල්
Baiscope Downloads වෙබ් අඩවියේ තියෙනවා ටොරන්ට් හෑෂ් සහ ඩිරෙක්ට් ලින්ක් දෙකම
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
sachintha
Sub ekata thanks sahoo..
Dinuka Lakshan
kauru hari episode tika download kara ganna likn ekak denawada...mata hoya ganna ba machanla
Udara Damith Dissanayaka
බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ තියෙනවා
එල්.සී. දමැල්
හැමෝම මේ දේම අහන්නේ ඇයි? පැහැදිලිව ලිපියට යට තියෙන්නේ ලින්ක් ලබා ගන්න පුළුවන් අඩවිය ගැන...
බයිස්කෝප්ඩවුන්ලෝඩ්.කොම් සයිට් එකෙන් බාගන්න පුළුවන් ටොරන්ට් සහ ඩිරෙක්ට් විදිහට...
සබක් කරනවා වගේ අමාරු නෑ සර්ච් පාරක් දාලා ලින්ක් හොයාගන්න එක..
අනික තමන්ගේ ප්‍රශ්නයකට වැටිලා තියෙන කමෙන්ට්වලින් උත්තරයක් ලබා ගන්න පුලුවන්ද කියලා බලන්න
තරහකට කිව්වා නෙමේ ඔන්න උදව් ඉල්ලන්න තමා කමෙන්ට් බොක්ස් ඒක තියෙන්නේ ඒත් හැම තිස්සෙම එකම දේ දකිද්දී අපහසුයි නෙව.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
tharindu_madhawa
thank you very much bro api kohomath baiscopelk akath akka thamai
tharindu_madhawa
thank you very much bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

මාවල් කොමික්ස් නම් ඉතින් කියන්න දෙයක් නැහැ අනිවර්යෙන්ම බලනවා ඕනෑම එකක් .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි
ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .