ඔන්න එහෙනම් මම කියපු විදිහට පොරොන්දු වූ පරිදි ස්පාටකස් කතා මාලා තුනට පසු Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ පළමු රුවල මෙලෙසින් දිග හරිනවා. මම මේ ගැන තරමක විස්තරයක් මීට කලින් බයිස්කෝප් මංසල තුලින් ඔබට ඉදිරිපත් කලා. එහිදී කිව්වා වගේම මෙහි එක් විධායක අධ්‍යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කත…

ඔන්න එහෙනම් මම කියපු විදිහට පොරොන්දු වූ පරිදි ස්පාටකස් කතා මාලා තුනට පසු Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ පළමු රුවල මෙලෙසින් දිග හරිනවා. මම මේ ගැන තරමක විස්තරයක් මීට කලින් බයිස්කෝප් මංසල තුලින් ඔබට ඉදිරිපත් කලා. එහිදී කිව්වා වගේම මෙහි එක් විධායක අධ්‍යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කතාව ගැන කියනවා නම් මේ මුහුදු මංකොල්ලකාරයෝ පිරිසක් වටා ගෙතුන කතාව පාදක කරගෙන තියෙන්නේ 1883 මැයි 23 ප්‍රකාශිත Robert Louis Stevenson විසින් රචිත ස්කොට්ලන්ත පොතක් වන Treasure Island නමැති කෘතියයි. පාදක උන කෘතිය මේක උනත් මම අදසිට ඔබට සතිපතා ගෙනෙන මේ කතා මාලාව ඊට හාත්පසින්ම වෙනස් බවයි ආරංචිය. එනම් කෘතියේ දැක්වෙන කතාව යම් යම් වෙනස් කම් කර අලුත්ම ආකාරයකට ඔබ වෙත ගෙනවිත් තිබෙනවා. පළමු කොටස නිල විදිහට විකාශනය වෙන්න නියමිත ජනාවාරි 25 සෙනසුරාදා. නමුත් ඊට කලින් එහි පළමු කොටස අන්තර්ජාලය හරහා බලන්න Starz නාලිකාව අවස්ථාව ලබා දී තිබුනා. ඒ වගේම මෙහි දැනට ආරංචි විදිහට කොටස් අටක් පමණයි විකාශනය වෙන්නේ. අනෙක් ආරංචිය තමයි මෙහි දෙවන කතා මාලාව සඳහා වැඩ කටයුතු දැනටමත් ආරම්භ කරලා අවසානයි.
ඉතින් මෙන්න මෙහෙමයි ආරම්භය සිද්ධ වෙන්නේ. ෆ්ලින්ට් කියන්නේ මුහුදු කොල්ලකරුවන් රැගත් නැවක කපිතාන්වරයෙක්. මුලින්ම දකින්න ලැබෙන්නේ කැප්ටන් ෆ්ලින්ට් තවත් එංගලන්ත නැවක් මංකොල්ල කන ආකාරය. නමුත් ෆ්ලින්ට්ගේ අරමුණ හුදෙක්ම නැවක් කොල්ල කෑම පමණක්ම නෙමෙයි. ඔහු යමක් ලුහු බඳිනවා. ඒ වගේම මේ මංකොල්ලකරුවන්ගේ නවා තැනක් තියෙනවා. කොල්ලකන සියලුම වස්තුව මෙයාලට මුදල් නොකර කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔවුන් ඒවා රැගෙන යනවා දූපතක් වෙතට. එහිදී මේ කොල්ලකන වස්තුව මිලට ගන්න තැරව්කරුවෙක් ඉන්නවා. ඔහු නමින් රිචඩ් ගෝත්‍රි. මෙයා නිකන් අර අපේ ලංකාවේ වී ගොවියන්ගේ අස්වැන්න කොල්ල කන වී මෝල් කාරයෙක් වගේ. අඩුවට අරන් වැඩියෙන් විකුණලා රජසැප විඳිනවා. ඉතින් කොල්ලකරුවෝ හැමෝම සෙට් වෙන තැන තමයි මේ දූපත. මේ රිචඩ් උන්නැහේට දුවෙක් එහෙමත් ඉන්නවා පොඩ්ඩයි කට සැර 😉
ඒ වගේම කියන්න ඕනේ මේ කතාවත් ස්පාටක්ස්ට නොදෙවෙනි නැහැ ඔන්න. 18+ හොඳේ. ඒ කිව්වේ මේ දූපත හරියට නිකන් මුහුදු මංකොල්ලකරුවන්ගේ රාත්‍රී සමාජ ශාලාවක් වගේ. මම කලින් කිව්වනේ කැප්ටන් ෆ්ලින්ට් ගැන. මෙයා කැප්ටන් උනාට මාස ගානකින් හරිහමන් කොල්ලයක් කන්න බැරි වෙලා. වැලේ වැල් නැති නැව් ටිකක් තමා අහුවෙලා තියෙන්නේ. ඉතින් නැවේ ඉන්න සේවකයෝ උනත් වැඩි හිත හොඳකින් නෙමෙයි ඉන්නේ කැප්ටන්ගේ වැඩ ගැන. කැප්ටන් කමට ඇහැ ගහගෙන ඉන්න තවත් කෙනෙක් මේ නැවේම ඉන්නවා. ඒ කියන්නේ කැප්ටන් කමට ලාවට වගේ කණකොකා අඬාගෙන එන්නේ. ඉතින් මේ අභියෝග එක්ක කැප්ටන් ෆ්ලින්ට් හොයන්නේ මොනවද? ඔහුට කැප්ටන් කම තව දුරටත් රඳවා ගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔන්න පළමු රුවලේ ඇද ඇරගන්න මාත් එක්ක එකතු වෙමු කියලා අලුත් මුහුදු කොල්ලකරුවන්ට අරාධනා කරනවා. එහෙනම් ඊළඟ කොටසත් එක්ක එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,627 downloadsDownload Black-Sails-S01E01.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
80 comments
vee
leka
Thank you very much Hasantha.I really Appreciate your exercise.
samith
Thanks kolla balanna one
wow
Wow....maru ;)
naleen
Supiri kathawak wage txz
ccnp
Thanks
danushka
bohoma sthithi saho,,,,
Dulan
Thanx saho
dilan
Bohoma pin
jana
Thnxzzzz saho
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....මේක දෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය! :P :P :P
චතුරංග සුරාජ් පෙරේරා
අමුතු කතාවක් වගේ බලමු බලමු. නියමයි හසන්ත සහෝ දිගටම දෙමු.
සබ් වලට බොහොම ස්තුතියි !!!
dinidu madushanka
ela ela bro patta katawak wage jaya wewa
ns
බොහොම ස්තුතියි....
නලින්
නියමයි හසන්ත අයියා! පට්ට කතාවකට වගේ මේ සැරේ අත තියලා තියෙන්නේ
ජය වේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අනේ වාසනාවන්, අනේ වාසනාවන්....තවත් රෑ 11 න් පස්සේ බලන්න කතාවක්...
පට්ට කතාවක්..මෙන්න බෑවා..
ජය වේවා..shani
wow......thanks
හර්ෂ ලහිරු
මං ඒත් බැලුවා කොල්ලට අමතක වෙලාවත්ද කියලා
මේක කලින්ම බාලා තියාගත්තා සබ්එක දෙනකන් හිටියෙ බොහොම ස්තුතියි සහො :D ජයErängä
බොහොම ස්තුතියි...!!! ^_^
Sam
me tv series ekata sub denakn hitiyee..thnkzz sahooo
Rashmika
ස්පාටකස්,The following sub tikth saho elatma dila tibuna..onna mekt balanna gannwa...thanks lot shao!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!(aa The following season 2 awilla ;) )
~~ප්‍රශන්න~~
adooooooooooooooooooo menna dala maru suddoooooooooooooooooooo
sachesc
හසන්ත මහත්තයට පින් අයිති වේවා ...!!!
chami
ade ou ban akak iwara karagena dena aka hoda nikan sobaneytta subs nodi
thankssssseranga
thnxzzz
Sujith
Thanx bro!! :)
ශාන් විමුක්ති [විමා]
තවම ඉස්පාටකස් අන්තිම කොටස් තුන බලන්ට බැරිවගියා බන්එක බලලා අර අන්තිඅම ඒකට කමෙන්ට් එකක් දැන්නම් හරිය තරහ ගන්ට එපා!
එහෙනම් මේ පටන් ගත්තු ++18 වැඩේට ජයෙන් ජයම වේවා :D
සීසන් දෙකක්ම බලන්ට ඇහැකි එහෙමනම් ඕංmalith
ela machan
Sahan
thankz a lot bro.. storya supiriytama athi aniva..
Dina
pattayi hasantha ayyeeee... dan nam ithin starz series ekak kiyapu gamn mathak wenne oyawa thama... :D ela ela
තරිඳූ පෙරේරා
fattama kathavak vage sahoo.....onna ehenam bagaththa....digatama one sahoooo.....thankss sahoo sub ekatahh....
kavinda
එල කිරි දිගටම දෙමු
dilan
thanks machan
harsha
අප්පචියෝ මෙවගේ එකක් අත ඇරලා කොහොමද ජයවේවා, ස්තූතිවේවා, තෑන්ක්යූවේවා.මෙන්න බෑවා
Sanjaya
thanks Saho... Bohoma Pin
ගම්‍බට්‍ටා
නියමයි හසන්ත අයියේ....ගොඩාක් ස්තුතියි....
Sanjaya
Thanks Saho...Bohoma Pin
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍“චූටී මල්ලි”
එල එල
ස්පටකස් වගෙ නම් මරු
ඒ ෆලොවින්ග් එකෙ සීසන් 2 ඇවිත්
සබ් දෙන්නකෝ සහෝ
සබට තුති
ඔබට ජය......................dev
bohoma stuti saho.... .
meka enakama tama balan hitiye... .jina
maxxxaaaaaaaaaaaaa
mudiya / මුදියා
හසන්ත සහෝ දෙනවනම් ඉතිං කොහොමෙයි අතඅරින්නෙ.
ඕං බාන්න දානව.
The Following ගැන එහෙම ආරන්චියක් නැද්ද.
ආපු ගමන් ඒකත් ඕනි හොඳේ.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!kesara
paharak wage.potha nam patta.mekath a wagema athi ne?thank you.bro!
Asa
pattama tama..raha kara kara balanna lebewa..chirat kalayak sepen saneepen sub denna lebewa..
tharindu
thanks
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. පෙර දසුනට දාපු උපසිරසිය දැකපු දවසේ ඉඳන් බලන් උන්නෙ මේක දෙනකම්. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
nipuna
ela ela hasantha saho... mekath fatta kathawak wage...
ruwan
digataama yamu machooo
Nilanka
ela ela spartacus num baluwa.ekath supiri.mekath patta ekak wei kiyala hithanawa.thanks
jina
pattaaaaaaaaaaa
prasad
AA....h,
Ayeth ithin pissu thamai. hasantha saho ayeth wedakata atha gahala. niyamai kollo... atha arinne ehema ne.... supiri ewa apita pennanna patan aran magadi damala gahala yanawa ehema newi ooon..(wihiluwak kale... apita umbawa wiswasai kollo...)
thank you saho... jaya wewa...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Maxxxa saho