ආයුබෝවන් කිව්වා, කොහොමද කට්ටිය හොදින් ඉන්නවා නේද? ටික දවසකට කලින් මම මගේ පලවෙනි උපසිරැසිය වන sherlock 1×01 The Study in Pink /රෝස හැදගත් කාන්තාවගේ අභිරහස ඕගොල්ලන්ට ඉදිරිපත් කලා. ඔක්කොම ඒක හොදින් රස විදින්න ඇති. බලපු නැති කට්ටිය ඉන්නවනම් බලන්න, ඒක අලුත්ම අත්දැකීමක් වේවි ඕගොල්ලන්ට. ගොඩක් සතුටු හිතෙනව…

ආයුබෝවන් කිව්වා, කොහොමද කට්ටිය හොදින් ඉන්නවා නේද? ටික දවසකට කලින් මම මගේ පලවෙනි උපසිරැසිය වන sherlock 1×01 The Study in Pink /රෝස හැදගත් කාන්තාවගේ අභිරහස ඕගොල්ලන්ට ඉදිරිපත් කලා. ඔක්කොම ඒක හොදින් රස විදින්න ඇති. බලපු නැති කට්ටිය ඉන්නවනම් බලන්න, ඒක අලුත්ම අත්දැකීමක් වේවි ඕගොල්ලන්ට. ගොඩක් සතුටු හිතෙනවා මහන්සි වෙලා දෙයක් කරලා ඒකට කවුරු හරි අදහසක් දාල යන කොට. ඉතින් ඔන්න පොරොන්දු වෙච්ච විදියටම මම මේ සීරිස් එකේ දෙවෙනි කතාවත් අරගෙනම ආවා. පලවෙනි ඒක බලපු කට්ටිය බලා එන්න නිසා ඉක්මනටම දැම්මා, ඒ වගේම ඒක බලපු නැති කට්ටියටත් මේක රසවිදින්න පුළුවන්. මොකද මේ සීරීස් එකේ සතියෙන් සතියට වෙනස්ම කතා විකාශය වෙන හින්ද..
කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, හෝම්ස් ගේ පරණ යාලුවෙකුගේ ඉල්ලීමකට අනුව හෝම්ස් බැංකු ප්‍රධානියෙකුගේ ප්‍රශ්නයක් විසදීමට බාර ගන්නවා. ප්‍රශ්නය තමා පෙරදා රාත්‍රියේ කිසිවෙක් බැංකුවට ඇතුල් වෙලා එහි ප්‍රධානියෙකුගේ කාර්යාලයේ තිබුණු පින්තුරයක කිසියම් කුරුටු ගෑමක් ස්ප්‍රේ තීන්ත වලින් ඇදාල යනවා. මේක ලොකු ප්‍රශ්නයක් විදියට ගන්නේ, එච්චර නවීන ආරක්ෂක ක්‍රම භාවිතා කරන බැංකුව තුලට කොහොමද පිටතින් පුද්ගලයෙකු ඇතුළු උනේ කියලා. හෝම්ස් ගේ යාලු බැංකු කරුවාට මේක උනේ කොහොමද කියලා හොයා ගන්න ඕන, කීයක් ගියත් කමක් නැහැ. ඒත් හෝම්ස් මේ ගැන හිතන්නේ වෙනම විදියකට. ඔහුට පෙනෙන්නේ මේ කුරුටු මරණ තර්ජනයක් විදියට. හෝම්ස් හිතන විදියට මේක ඇත්තටම මරණ තර්ජනයක්ද නැත්තම් වෙනත් පණිවිඩයක්ද. ඇයි එකපාරටම මිනිසුන් කීප දෙනෙක්ම බියෙන් තැති ගෙන මැරෙන්නේ? මේ තරම් ආරක්ෂක පද්ධතියක් බිද ඇතුලට එන්න පුළුවන් කෙනා කව්ද? පියාබන මිනිසෙක්ද? මේක ඉතා සිත්ගන්නා සුළු අපූරු ක්‍රියාදාම ගණයට අයත් කතාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඉතිරි ටික කියන්න ඕන් නැහැනේ.. මේක බලලම ඉතිරි ටික දැන ගන්නකො…
ආ…තව පොඩ්ඩෙන් දෙයක් කියන්න අමතක වෙනවා, මේ නිර්මාණයට උපසිරසි දැමීමේදී මට ඉතා විශාල සහයෝගයක් දැක් වූ වාගීශ්වරී ගුණතිලක මගේ නංගියාවත් මතක් කරන්න ඕනා අනිවාර්යෙන්ම.
ඉතිං අයෙත් දවසක ඉක්මනටම අනිත් කොටසේත් උපසිරසි අරගෙනම එන්නම්, බයිස්කෝප් එකේ විකියා ඇතුළු ඔක්කොටම ස්තුතියි, එහෙනම් කට්ටියටම සුභ කිව්වා.
190 MB (575 MB) කොපිය මෙතනින් බාගන්න e127e4f3fb5bb1c547956a992a7dbe06a12a757b 250 MB (765 MB) කොපිය මෙතනින් බාගන්න 1e774ecbbb73acde7052177e7b0a6519f37745ca 310 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න 92effea3fd692f677f18ec52645bfd28e6f81055 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
13,259 downloadsDownload Sherlock.S01E02.zip184 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසාද් පෙරේරා (HR)” සොහොයුරාට සහ “වාගීශ්වරී ගුණතිලක” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
69 comments
හර්ෂ ලහිරු
Chamoud
Tnx yaluwa....elaz
jana
Thnxzzz saho
vee
Maz xza saho
mudiya / මුදියා
අයියා නගෝ දෙන්නටම ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මහන්සි වෙලා කරන මේ වැඩේට.
අනිත් එකත් ඉක්මනටම දෙමුකො එහෙනම්.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!yashan
yah...thanx sahoo..ela
udara
thanks machan
was
තුති!
ගමයා
නියමයි HR කොල්ලා දිගටම කරගෙන යමු,
ආ තව නංගියෙකුත් හිටියා නේද. දෙන්නටම තුති සබට.Sam
thnkzz for sub...
නලින්
ස්තුතියි අයියාටයි නංගියටයි දෙන්නටම
මෙක බලන්නත් ඕනේ එත් කොහේ බලන්නද අප්පා
එනිවේ ස්තුතියි මචං දිගටම සෙට් එකම දෙන්න
ජය වේවා!
jack
දෙන්නටම බොහෝම ස්තුතියි.
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........kasun
patta machan patta
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
මෙන්න අරගන්නවාKanishka Wijewardana
thanks. Keep it up
kavindu
thnxxx machan...keep it up...wish u da best....
Sanjaya
Balanakan ewasillak na.thanks Saho....
Ranasinghe
Thank you,
DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍“චූටී මල්ලි”
කලින් බැලුවනෙ
කමක් නෑ
සබට තුති
ඔබට ජය......................Sachith
Thanks... :)
Sachith
machan anith tikath ikmanata dennnoooo... :D ;)
Paweera
ගොඩාක් ස්තූතියී
lakshan
thnaks sahoooo keep it up......
wele
supiri wadak niyamai ,ikmanimma 3n weni ekatath sub danna shakthiya labewa
api wenuwen karana me sewayata godaaaak pin ...............budu saranai .dev
bohoma stuti saho... .
chanaka naveen
ඔයාලගෙ වැඩෙනම් නියමයි..... දිගටම කරගෙන යමු.....
sameera
thanks saho !! දිගටම කරගෙන යමු….
NAYANA
thank you bro & sis...........
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Erängä
බොහොම ස්තුතියි…!!! ^_^
Nalinda Halawatha
බොහොම ස්තූතියි ! :)
Asa
patta asawen bala inne hode..dennatama bohoma tuti...
pradeep
thnxxxxxx sahoooooooooooooooooooooooooooooo
ANJANA
thanks..
Yashoda Hemal
great
Anonymous
tanx sahoooo
nishshanka ruwan
ස්තුතියි :)
chathushka samarasinghe
නියමයි
:)
:)
උපසිරැසියට ස්තුතියි…… :)
:)
ජය වේවා!chathushka samarasinghe
නියමයි
:)
:)
උපසිරැසියට ස්තුතියි…… :)
ජය වේවා!අසංක මුණසිංහ
ස්තුත්යි යාලු.. ම්ම් සබැ බෑ ගත්තා ............... ගොඩාක් ආසාවෙන් බලන්න හදන සිරියස් එකක් ආ..
Dilan
thanxz a lot.sherlok sinhala subz kohewath hoyaganna na.godak pin
Dilan
sherlok sinhala subz kohewath hoyaganna na.godak thnx
naveen
supeeerb! all the BEST.
ඉසුරු මැදවල
බොහොම ස්තුතියි!
අසිත
දොර ලොක් කිව්වම අතාරින්න ලෝබයි අනේ..
ඔන්න සබ ගත්තා.
බොහොම පින්දසිත චාමික
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි
ජයsenaka wickramasinghe
thank you very much..ela
dulakshinarmada
උපසිරැසියට ස්තුතියි.ජයෙන් ජය
JeevanSuraj
Thanks for the sub bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තුතියි දෙන්නාටම :D :D ජය