Watch Trailer

Black Sails [S01 – E01] | මුහුදු කොල්ලකරුවන් අවශ්‍යකර තිබේ !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම කියපු විදිහට පොරොන්දු වූ පරිදි ස්පාටකස් කතා මාලා තුනට පසු Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ පළමු රුවල මෙලෙසින් දිග හරිනවා. මම මේ ගැන තරමක විස්තරයක් මීට කලින් බයිස්කෝප් මංසල තුලින් ඔබට ඉදිරිපත් කලා. එහිදී කිව්වා වගේම මෙහි එක් විධායක අධ්‍යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කත…

Black Sails 2014

ඔන්න එහෙනම් මම කියපු විදිහට පොරොන්දු වූ පරිදි ස්පාටකස් කතා මාලා තුනට පසු  Starz නාලිකාවෙන් ගෙනෙන අලුත්ම රූපවාහිනී කතා මාලාවේ පළමු රුවල මෙලෙසින් දිග හරිනවා. මම මේ ගැන තරමක විස්තරයක් මීට කලින් බයිස්කෝප් මංසල තුලින් ඔබට ඉදිරිපත් කලා. එහිදී කිව්වා වගේම මෙහි එක් විධායක අධ්‍යක්ෂක වරයෙක් තමයි මයිකල් බේ. කතාව ගැන කියනවා නම් මේ මුහුදු මංකොල්ලකාරයෝ පිරිසක් වටා ගෙතුන කතාව පාදක කරගෙන තියෙන්නේ 1883 මැයි 23 ප්‍රකාශිත  Robert Louis Stevenson විසින් රචිත ස්කොට්ලන්ත පොතක් වන Treasure Island නමැති කෘතියයි. පාදක උන කෘතිය මේක උනත් මම අදසිට ඔබට සතිපතා ගෙනෙන මේ කතා මාලාව ඊට හාත්පසින්ම වෙනස් බවයි ආරංචිය. එනම් කෘතියේ දැක්වෙන කතාව යම් යම් වෙනස් කම් කර අලුත්ම ආකාරයකට ඔබ වෙත ගෙනවිත් තිබෙනවා. පළමු කොටස නිල විදිහට විකාශනය වෙන්න නියමිත ජනාවාරි 25 සෙනසුරාදා. නමුත් ඊට කලින් එහි පළමු කොටස අන්තර්ජාලය හරහා බලන්න Starz නාලිකාව අවස්ථාව ලබා දී තිබුනා. ඒ වගේම මෙහි දැනට ආරංචි විදිහට කොටස් අටක් පමණයි විකාශනය වෙන්නේ. අනෙක් ආරංචිය තමයි මෙහි දෙවන කතා මාලාව සඳහා වැඩ කටයුතු දැනටමත් ආරම්භ කරලා අවසානයි.  

ඉතින් මෙන්න මෙහෙමයි ආරම්භය සිද්ධ වෙන්නේ.  ෆ්ලින්ට් කියන්නේ මුහුදු කොල්ලකරුවන් රැගත් නැවක කපිතාන්වරයෙක්. මුලින්ම දකින්න ලැබෙන්නේ කැප්ටන් ෆ්ලින්ට් තවත් එංගලන්ත නැවක් මංකොල්ල කන ආකාරය. නමුත් ෆ්ලින්ට්ගේ අරමුණ හුදෙක්ම නැවක් කොල්ල කෑම පමණක්ම නෙමෙයි. ඔහු යමක් ලුහු බඳිනවා.  ඒ වගේම මේ මංකොල්ලකරුවන්ගේ නවා තැනක් තියෙනවා. කොල්ලකන සියලුම වස්තුව මෙයාලට මුදල් නොකර කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔවුන් ඒවා රැගෙන යනවා දූපතක් වෙතට. එහිදී මේ කොල්ලකන වස්තුව මිලට ගන්න තැරව්කරුවෙක් ඉන්නවා. ඔහු නමින් රිචඩ් ගෝත්‍රි.  මෙයා නිකන් අර අපේ ලංකාවේ වී ගොවියන්ගේ  අස්වැන්න කොල්ල කන වී මෝල් කාරයෙක් වගේ. අඩුවට අරන් වැඩියෙන් විකුණලා රජසැප විඳිනවා. ඉතින් කොල්ලකරුවෝ හැමෝම සෙට් වෙන තැන තමයි මේ දූපත. මේ රිචඩ් උන්නැහේට දුවෙක් එහෙමත් ඉන්නවා පොඩ්ඩයි කට සැර 😉

ඒ වගේම කියන්න ඕනේ මේ කතාවත් ස්පාටක්ස්ට නොදෙවෙනි නැහැ ඔන්න. 18+ හොඳේ. ඒ කිව්වේ මේ දූපත හරියට නිකන් මුහුදු මංකොල්ලකරුවන්ගේ රාත්‍රී සමාජ ශාලාවක් වගේ.  මම කලින් කිව්වනේ කැප්ටන් ෆ්ලින්ට් ගැන. මෙයා කැප්ටන් උනාට මාස ගානකින් හරිහමන් කොල්ලයක් කන්න බැරි වෙලා. වැලේ වැල් නැති නැව් ටිකක් තමා අහුවෙලා තියෙන්නේ. ඉතින් නැවේ ඉන්න සේවකයෝ උනත් වැඩි හිත හොඳකින් නෙමෙයි ඉන්නේ කැප්ටන්ගේ වැඩ ගැන. කැප්ටන් කමට ඇහැ ගහගෙන ඉන්න තවත් කෙනෙක් මේ නැවේම ඉන්නවා. ඒ කියන්නේ කැප්ටන් කමට ලාවට වගේ කණකොකා  අඬාගෙන එන්නේ.  ඉතින් මේ අභියෝග එක්ක කැප්ටන් ෆ්ලින්ට් හොයන්නේ මොනවද? ඔහුට කැප්ටන් කම තව දුරටත් රඳවා ගන්න පුළුවන් වෙයිද? එහෙනම් ඔන්න පළමු රුවලේ ඇද ඇරගන්න මාත් එක්ක එකතු  වෙමු කියලා අලුත් මුහුදු කොල්ලකරුවන්ට අරාධනා කරනවා. එහෙනම් ඊළඟ කොටසත් එක්ක එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

I. (25 Jan. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

8,627 downloadsDownload Black-Sails-S01E01.zip107 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                       All Episodes                          Next Episode >>

Subtitles

8,627 downloadsDownload Subtitles107 KB

80 comments

  1. vee

    Maxxxa saho

    1. leka

      Thank you very much Hasantha.I really Appreciate your exercise.

  2. samith

    Thanks kolla balanna one

  3. wow

    Wow....maru ;)

  4. naleen

    Supiri kathawak wage txz

  5. ccnp

    Thanks

  6. danushka

    bohoma sthithi saho,,,,

  7. Dulan

    Thanx saho

  8. dilan

    Bohoma pin

  9. jana

    Thnxzzzz saho

  10. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....මේක දෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය​! :P :P :P

  11. චතුරංග සුරාජ් පෙරේරා

    අමුතු කතාවක් වගේ බලමු බලමු. නියමයි හසන්ත සහෝ දිගටම දෙමු.

    සබ් වලට බොහොම ස්තුතියි !!!

  12. dinidu madushanka

    ela ela bro patta katawak wage jaya wewa

  13. ns

    බොහොම ස්තුතියි....

  14. නලින්

    නියමයි හසන්ත අයියා! පට්ට කතාවකට වගේ මේ සැරේ අත තියලා තියෙන්නේ

    ජය වේවා!

  15. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ වාසනාවන්, අනේ වාසනාවන්....තවත් රෑ 11 න් පස්සේ බලන්න කතාවක්...
    පට්ට කතාවක්..මෙන්න බෑවා..
    ජය වේවා..

  16. shani

    wow......thanks

  17. හර්ෂ ලහිරු

    මං ඒත් බැලුවා කොල්ලට අමතක වෙලාවත්ද කියලා
    මේක කලින්ම බාලා තියාගත්තා සබ්එක දෙනකන් හිටියෙ බොහොම ස්තුතියි සහො :D ජය

  18. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  19. Sam

    me tv series ekata sub denakn hitiyee..thnkzz sahooo

  20. Rashmika

    ස්පාටකස්,The following sub tikth saho elatma dila tibuna..onna mekt balanna gannwa...thanks lot shao!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!(aa The following season 2 awilla ;) )

  21. ~~ප්‍රශන්න~~

    adooooooooooooooooooo menna dala maru suddoooooooooooooooooooo

  22. sachesc

    හසන්ත මහත්තයට පින් අයිති වේවා ...!!!

  23. chami

    ade ou ban akak iwara karagena dena aka hoda nikan sobaneytta subs nodi
    thanksssss

  24. eranga

    thnxzzz

  25. Sujith

    Thanx bro!! :)

  26. ශාන් විමුක්ති [විමා]

    තවම ඉස්පාටකස් අන්තිම කොටස් තුන බලන්ට බැරිවගියා බන්එක බලලා අර අන්තිඅම ඒකට කමෙන්ට් එකක් දැන්නම් හරිය තරහ ගන්ට එපා!
    එහෙනම් මේ පටන් ගත්තු ++18 වැඩේට ජයෙන් ජයම වේවා :D
    සීසන් දෙකක්ම බලන්ට ඇහැකි එහෙමනම් ඕං

  27. malith

    ela machan

  28. Sahan

    thankz a lot bro.. storya supiriytama athi aniva..

  29. Dina

    pattayi hasantha ayyeeee... dan nam ithin starz series ekak kiyapu gamn mathak wenne oyawa thama... :D ela ela

  30. තරිඳූ පෙරේරා

    fattama kathavak vage sahoo.....onna ehenam bagaththa....digatama one sahoooo.....thankss sahoo sub ekatahh....

  31. kavinda

    එල කිරි දිගටම දෙමු

  32. dilan

    thanks machan

  33. harsha

    අප්පචියෝ මෙවගේ එකක් අත ඇරලා කොහොමද ජයවේවා, ස්තූතිවේවා, තෑන්ක්යූවේවා.මෙන්න බෑවා

  34. Sanjaya

    thanks Saho... Bohoma Pin

  35. ‍ගම්‍‍බට්‍‍ටා

    නියමයි හසන්ත අයියේ....ගොඩාක් ස්තුතියි....

  36. Sanjaya

    Thanks Saho...Bohoma Pin

  37. DAMER

    නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  38. “චූටී මල්ලි”

    එල එල
    ස්පටකස් වගෙ නම් මරු
    ඒ ෆලොවින්ග් එකෙ සීසන් 2 ඇවිත්
    සබ් දෙන්නකෝ සහෝ
    සබට තුති
    ඔබට ජය......................

  39. dev

    bohoma stuti saho.... .
    meka enakama tama balan hitiye... .

  40. jina

    maxxxaaaaaaaaaaaaa

  41. mudiya / මුදියා

    හසන්ත සහෝ දෙනවනම් ඉතිං කොහොමෙයි අතඅරින්නෙ.
    ඕං බාන්න දානව.
    The Following ගැන එහෙම ආරන්චියක් නැද්ද.
    ආපු ගමන් ඒකත් ඕනි හොඳේ.
    ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!

  42. kesara

    paharak wage.potha nam patta.mekath a wagema athi ne?thank you.bro!

  43. Asa

    pattama tama..raha kara kara balanna lebewa..chirat kalayak sepen saneepen sub denna lebewa..

  44. tharindu

    thanks

  45. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. පෙර දසුනට දාපු උපසිරසිය දැකපු දවසේ ඉඳන් බලන් උන්නෙ මේක දෙනකම්. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  46. nipuna

    ela ela hasantha saho... mekath fatta kathawak wage...

  47. ruwan

    digataama yamu machooo

  48. Nilanka

    ela ela spartacus num baluwa.ekath supiri.mekath patta ekak wei kiyala hithanawa.thanks

  49. jina

    pattaaaaaaaaaaa

  50. prasad

    AA....h,
    Ayeth ithin pissu thamai. hasantha saho ayeth wedakata atha gahala. niyamai kollo... atha arinne ehema ne.... supiri ewa apita pennanna patan aran magadi damala gahala yanawa ehema newi ooon..(wihiluwak kale... apita umbawa wiswasai kollo...)
    thank you saho... jaya wewa...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.