හරි එහෙනම් මෙන්න හුඟ දෙනෙක් බලාගෙන හිටපු Chicago PD හි දෙවන කොටස දෙන්නයි යන්නේ. පළමු කොටසට හුඟක් හොද ප්‍රතිචාර තිබුනා. ඉතිං හැමෝව වගේ පළමු කොටස බලන්න ඇති කියලා හිතනවා. මේම දෙවන කොටසටත් දැනට සිනමා ජාලකයෙත් 8.7ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා. වැඩි විස්තර පැත්තකට තියලා බලපු අයටයි නැති අයටයි ඔක්කොටම…

හරි එහෙනම් මෙන්න හුඟ දෙනෙක් බලාගෙන හිටපු Chicago PD හි දෙවන කොටස දෙන්නයි යන්නේ. පළමු කොටසට හුඟක් හොද ප්‍රතිචාර තිබුනා. ඉතිං හැමෝව වගේ පළමු කොටස බලන්න ඇති කියලා හිතනවා. මේම දෙවන කොටසටත් දැනට සිනමා ජාලකයෙත් 8.7ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා.
වැඩි විස්තර පැත්තකට තියලා බලපු අයටයි නැති අයටයි ඔක්කොටම දැනගන්නත් එක්ක කලින් කොටසෙදි මොකද වුනේ කියලා බලමු. “සාර්ජන්ට් හැනක් වොයිහිට්” ඔහුගේ වැඩ කරන්නේ චිකාගෝ පොලිස්සියට අනුබද්ද බුද්ධී අංහයේ, ඔහුගේ ප්‍රදාන රාජකාරිය වුනේ තමන්ගේ පාළන ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදාරින්න කවුද කියලා හොයගන්නයි. ඉතිං ඔහුට ඔහුගේ ඉලක්කයට යන්න පුළුවන් උනා දකින් ඇති. එවගේම සාර්ජන්ට් හැනක් ට ඔහුගේ හිටපු දක්ෂ සෙබළියකුත් අහිමි වුනා. මේ අතර මේම කුඩු මුදලාලිව පොලිස්සියෙන් ගලවා ගැනිම සදහා හැන්ක් යටතේ සිටින නිළදාරි ඇන්ටොනියෝ ගේ පුතාව සුදු වැන් කල්ලියකින් පැහැර ගෙන යනවා. ඉතිං මොකද වෙන්නේ ඔහුන් පුතාව බෙරගනිද? නැත්නම් පුතාට මැරෙන්න වෙයිද?
එහෙනම් හැමෝටම ආරාධනා කාරනවා දෙවන කොටස රසවිදින්න එන්න කියලා. යන ගමන් ඔයලාගේ වටිනා අදහාසකුත් දලා ම යන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා!!! ෴
165 MB කොපිය මෙතනින් බාගන්න d3c792b161cda1d5ed37f88b9886e045f688d952 320 MB කොපිය මෙතනින් බාගන්න eaff57a3cb14316d94d481e2d847ddebdd82eb45 350 MB කොපිය මෙතනින් බාගන්න b576144156f7de25a68d2125295f0b49d53d2bc0 1.1 GB කොපිය මෙතනින් බාගන්න d3a1a115b0cf69232f09ccf39d2bc9dc5c09fe0a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,049 downloadsDownload Chicago.PD_.S01E02.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
39 comments
mihin ලංකා
sachesc
එල එල ... මේකෙත් එක්ක යන Chicago Fire කියන අනිත් සීරිස් එකත් දෙමුකො බන් කවුරුහරි පුලුවන්නන්...
vee
ela machan maxxa kathawak
ccnp
Thanks
tharanga
තුති සහෝ!
Dhanushka
Thankssssssssssssss
amilatk
jayen jaya!!!
shann
මේක නම් පට්ට කතාවක්
isuru samarasinghe
elakiri digatama denna onna
jana
supiri saho
wow
wow,,, maru :D
ganidu
තෑන්ක්ස් වේවා!
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........තරිඳූ පෙරේරා
hambooo meka denakannn balagenamai hitiyeee sahoooo...maxxahh ma kathava...fatta fatta....digatama onee..puluvananam thava tikak ikmanin denna sahoooo...thankss sahoo sub ekatahh....
ගම්‍බට්‍ටා
නියමයි මචෝ..... දිගටම දාන්න.... ජයවේවා.....
ගයාන් රූකාන්ත (ජෝනා)
බාගෙන තියෙන්නේ ඔන්න සබ ගත්තා ජය වේවා සහෝ
3 වෙනි එපියත් ආපු ගමන් දෙමුns
thanx....
shani
thanks
niyamaidinidu madushanka
ela ela bro thanks
sajith
අඩේ දැන උනුත් සුදුවෑන් වලින් මිනිස්සුන්ව උස්සන්න පුරැදු වෙලාද..
නියම කතාවක්.. මම පලවෙනි එකත් බැලුවා.. සිංහල උපසිරැස දෙනවට ස්තුතියි.. "The Originals" කතාව ඇයි දැන් දෙන්නේ නැත්තේ.. පුලුවන්නම් මචෝ ඒක පොඩ්ඩක් බලන්ඩකෝ...DAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍“චූටී මල්ලි”
එල නලියා
සබට තුති
ඔබට ජය......................Chamindu
tahnk saho.........
නලින්
ස්තුතියි ප්‍රතිචාර දක්වපු හැමොටම
ජය වේවා!
wara
නියම කතාවක් සහෝ අරන් ඇවිත් තියෙන්නේ ,,
අනික් ඒවත් ඉක්මනින්ම දෙන්න බලන් ඉන්න බැ ,
එතරම්ම කොලිටි ජයෙන් ජය
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල නලිනෝ, පට්ට, මුල් කොටහ නම් බැලුවා..වැඩේ අල්ලලා ගියා මටනම්..
ඉක්මනටම මේකත් දුන්නු එකනම් වටිනවා..
එහෙනම් ඔන්න බෑවා...නලින්
එළ එළ ආසිරියා!
අවුලක් නැහැ නේ..! දිගටම සෙට් වෙමු එහෙනම්..
ජය වේවා!
dilshan
thanks bro
dev
bohoma stuti saho... .
mudiya / මුදියා
නියමයි නලින්.
අනිවාර්යයෙන් මේක බලනව.
කොටස් දෙකම බාන්න දාලයි තියෙන්නෙ.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!lalith
film downlod karana baha na maga lap aka oyalaga sihala upesirasa sahitawa kohama da downlod karana kiya na pulu wanada
wara
පට්ට ස්ටොරියක් මචෝ ගිනි ගින්දර ,,
ජයෙන් ජයවේවාරොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nalaka
elama kiri saho..niyamayi..thanks oyata
Aravinda
thank u....
sameera
පලවෙනි එක බැලුව මචං.. එකෙන්ම සුපිරිම story එකක් තම මේක. දෙකත් ඔන්න බාන්න දැන්මා.. great work මචෝ... thanks..
rkkasun
thanx
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Advertisement

thanks sahota