Watch Trailer

Black Sails [S01 – E08] | වැරදුන කුරුමානම….(18+)[සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කිව්වා වගේම අද තමයි මේ කතාවේ මේ අවුරුද්දට බලන්න ලැබෙන අවසාන කොටස. නැවත එන අවුරුද්දේ ජනවාරි වලදී තමයි අපිට කළු රුවල් ඔසවන්න වෙන්නේ. හොඳ දේ ටිකයි කියනවනේ. මොනවා කරන්නද 🙁 සෑහෙන්න කාලෙකින් බලපු හොඳ කතාවක් මෙසේ පළමු කතා සමය අවසන් කරන වගයි. එහෙනම් කලින් කොටස මතක් කරන්නම් සුපුරුදු පරිදි. ගිය සති…

Black Sails Finaleගිය සතියේ කිව්වා වගේම අද තමයි මේ කතාවේ මේ අවුරුද්දට බලන්න ලැබෙන අවසාන කොටස. නැවත එන අවුරුද්දේ ජනවාරි වලදී තමයි අපිට කළු රුවල් ඔසවන්න වෙන්නේ. හොඳ දේ ටිකයි කියනවනේ. මොනවා කරන්නද 🙁 සෑහෙන්න කාලෙකින් බලපු හොඳ කතාවක් මෙසේ පළමු කතා සමය අවසන් කරන වගයි. 

එහෙනම් කලින් කොටස මතක් කරන්නම් සුපුරුදු පරිදි. ගිය සතියේදී වැල්රුස් සහ රේන්ජර් කියන නැව් දෙක අර්කා දේ ලීමා කියන ස්පාඥ්ඥ වස්තු නැව සොයා ගමන් ආරම්භ කළා. ඒ කටන් ෆ්ලින්ට් සහ කැප්ටන් ගේට්ස්ගේ මූලිකත්වයෙන්. ඒ වගේම කැප්ටන් වේන් ගිය සතියේදී එයාගේ මහගෙදරට ගියා. කලින් ඔහුත් වහලෙක් වෙලා හිටපු තැනට. එතනට ගිහින් එහි ප්‍රධානියාව මරලා ඒ පිරිස ඔහුගේ පැත්තට හරවාගන්න සමත් උනා.  ඒ වගේම මම කලින් සතියේදී කිව වගේම හැමෝගෙම හිත් වල එක ඒක අරමුණු තියෙන්නේ. හැමෝම එකට වැඩ කලාට හිත ඇතුලේ දුවන්න්නේ වෙනස් වෙනස් අරමුණු. කැප්ටන් ෆ්ලින්ට් නිසා දැනට මැරුණා කියලා හිතන බිලි බෝන්ස් නිසා ගේට්ස් ෆ්ලින්ට්ව මරන්න දී ග්රූට් සහ අලුත්ම ක්වාටර්මාස්ටර් ඩුෆ්රෙන්ස් එක්ක එකතු වෙනවා. එයාලාගේ අරමුණ ස්පාඥ්ඥ නැව කොල්ල කාපු විගසම ෆ්ලින්ට්ව මරන්න. ඔය වගේ වාතාවරණයක් උඩ තමයි වැල්රුස් සහ රේන්ජර් කියන නැව් දෙක වස්තු සොයා යාත්‍රා කිරීම ආරම්භ කලේ.

අද අවසාන කොටස ගොඩක් රසවත්. තවත් කොටස් දෙක තුනක් තිබුනා නම් කියලා බලල ඉවර උනහම හිතුනා. හිතන දේ නෙමේ අන්තිමේ වෙලා තියෙන්නේ.  කලින් සතියේ ස්පාඥ්ඥ නැව සොයා ගමන් කරපු මුහුදු කොල්ලකරුවන් රැගත් නැව් දෙකට සාර්ථක වෙන්න ලැබේවිද? එතකොට කැප්ටන් වේන් අලුත්ම පිරිසක් එක්ක නසාවූ වලට ඇවිත් බලාපොරාත්තු වෙන්නේ මොනවද? අද කොටසෙන් මේ වගේ දේවල් සැක හැර දැන ගන්න අවස්ථාව ලැබේවි. එහෙනම් ආයෙත් එන සතියේ නෙමේ ලබන අවුරුද්දේ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා !!!

VIII. (15 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

5,058 downloadsDownload Black-Sails-S01E08.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                     All Episodes                        Next Season >>

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

5,058 downloadsDownload Subtitles93 KB

53 comments

  1. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. Thisara Neo (තිසර නියෝ)

      අවුරුද්දක් ඉවසන් ඉන්න වෙන එක තමයි එපා වෙන්නේ

  2. හර්ෂ ලහිරු

    හිටහන්කෝ දැන් ලබන අවුරුද්ද වෙනකන් :-( :-(
    ස්තුතියි හසන්ත සහො :D ජය

  3. Sam

    thnks saho..season ekama welawata dunna nee...jaya wewa..

  4. ගයාන් රූකාන්ත (ජෝනා)

    මුලින්නම් මම මේ කතාව බැලුවේ නැ
    පස්සේ හිතුනා හොද කතාවක් කියලා ඔන්න ගත්තා
    ඒ වගේම මේක තමා මම මේ කතා මලාවට දැම්ම පලවෙනි කමෙන්ට් එක
    සබට තුති අයියේ මේකත් ඉවර වෙච්ච එකේ
    අලුත් එකක් දුන්නොත් මොකෝ

  5. harsha

    එලනොර් එලම එල ඒත් ඉතින් තවත් අවුරුද්දක් බලන් ඉන්න එපැයි. මොනවා කරන්නද, ඔබට බොහෝම ස්තූතියි ඉක්මනින් සබ් දුන්නාට. ඉතිං ඊට පස්සේ ?????

  6. sachesc

    ස්තූතියි සහෝ ... ජයවේවා !!!

  7. shani

    thanks

  8. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ශික්, දුක තමයි රංජනී කිව්වලු...
    සිරාවටම එලම කතාවක්...
    බොරු වැඩ නැති, ලස්සනට ගලාගෙන යන කතාවක්...
    අපරාදේ ඉවර වෙන එකනම්..
    කොහොම උනත් එල හසෝ...ගින්දර වගේ වැඩේ දුන්නා..
    ඔන්න එහෙනම් මේ කොත ගන්නවා..
    බලන්නත් ලෝබයි අප්පා...
    ජය වේවා...

    1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      හෑ...කෝ බොල හසෝ 130 කොපිය...

  9. Rashmika

    බොහොම ස්තූතියි සහෝ ජයවේවා!!!!!!!

  10. nalaka

    aiyoo..epa wenawa..monawa karannada ..thanks machan sub laba dunnata

  11. Tharindu Perera

    Elazz hasantha sahooo......pilivelata baluveee 6 veni kotasata venakan vitharaii...ithuru 2 blnna thama velavak hambunee naa....kohoma unath siramaa kathavaa....thanks sub valatahh........
    thava aluth ekak aran lagadima enakan balan innavaa....

  12. නලින්

    නියමයි හසන්ත අයියා!

    ජය වේවා!

  13. dinidu madushanka

    ela ela saho jaya wewa

  14. kavinda

    එල කිරි හසන්ත අයිය !
    da vinci season 2 වලටත් ඔයගෙන්ම sub ඕනේ
    ජය වේවා!!!!!

  15. සුළැඟිල්ලා

    බැවෙනකං විසුමක් නෑ.. මං නං කියන්නෙ බිල් ආයෙ එවි..

  16. danushka

    Final Destination 1,2,3,4 sinhala sub hannako

  17. hewage danushka

    Final Destination 1,2,3,4 sinhala sub hadannako

  18. “චූටී මල්ලි”

    දැන් හිටුකො අවුරුද්දක්
    කමක් නෑ
    හැටිනෙ ඉතින් ඔවගෙ
    අර කිව්වත් වගෙ ඩාවින්සි එකට සබ් ඔනී හොදේ
    එලස්
    සබට තුති
    ඔබට ජය............

  19. Hansa

    උපසිරසට බොහොම තුති. ඊ ලඟ අවුරුද්ද එනකන් ඉවසන්න එපෑයි දෑන්.

  20. dev

    bohoma stuti saho......... ..

  21. Sanjaya

    Niyama Kathawak Saho.. at den Elaga Season aka wenakan Balan Inna wenawane?????????

  22. dilshan

    ස්තුතියි

  23. Tharaka Dilshan

    bohoma sthuthi hasantha mithura.....patta tv serice ekak iwara kara...

  24. දසන් බුද්ධික

    ඔන්න ගත්තා හසන්ත සහෝ.... ජයවේවා.... ආසාවෙන් බැලුව කතාවක්.....නියමයි........

    1. දසන් බුද්ධික

      ජයවේවා සහෝ... දිගටම ගමන යමු...

  25. දසන් බුද්ධික

    ජයවේවා සහෝ... දිගටම කරමු....

  26. දසන් බුද්ධික

    හසන්ත සහෝ…. ජයවේවා….

  27. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  28. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාගන්න වෙලාවක් ලැබුනේ. ඊලඟ එකට තව අවුරුද්දක්ම ඉන්න එපෑයෑ නේද? මෙන්න බානවා. ජය෴෴ :P :P

  29. shani

    aata hari barida ” From Dusk Till Dawn The Series ” ekata sub denna ????????????????????????????????

  30. shalitha

    niyameta sub thibba..ela..

  31. හර්ෂණ

    මන් නම් පොඩ්ඩක් පරක්කු වෙලා තමයි මේවා බලන්නේ. එතකොට එක දිගට මුළු කතාවම බලන්න පුළුවන්නේ, එලම කතාවක්. නියම කතාවක්. කියන්න වචන නැහැ. කොහොමත් සබ නැත්නම් මේක බලන්නේ නැනේ උබට පින් සහි..

  32. Danu

    jayen jaya wewa

  33. Mahesh

    Sub ekata thanx sahooo

  34. Achintha Sameera

    හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් බොස් සබ් එකට

  35. gayan

    thanks sub wlata yaluwa

  36. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  37. buddhi

    macho pattama katawak... sub tika maruwata tiyenawa thanks.. mewata oyage watina kalaya wen kalat godak thanks.....,

  38. kavinda

    1 Year Awa .............?

  39. හර්ෂණ

    මේක ඇවිල්ලා... දෙන්නකෝ මේක..

  40. weere

    2 වෙනි සීසන් එක පටන් ගත්තා නේද.මේ සැරෙත් සබ් දෙනකන් බලන් ඉන්නවා.

  41. wicky

    2 season 1kata sub denne neddooooo?

  42. Supun Madhusanka (Bunny)

    Thanks saho..... great work.....

  43. Manoj

    බොහොම ස්තූතියි

  44. kumara

    Thanks Bro !!!

  45. lahiru

    tanzzzz brooo

  46. sasi kumara

    Tnx all bro

  47. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  48. eshwara

    බොහොම ස්තුතියි උපසිරසියට. ජයවේවා..!

  49. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  50. nilanka1212

    thanks