ඔන්න මේ සතියෙත් සුපුරුදු එපිය අරන් ආවා. දැන්නම් කතාව එන්න එන්නම රසවත් වේගනයි එන්නෙ. හැමදාම වගේ අදත් පහුගිය කතාව ගැන වචනයක් දෙකක් කියලම මේ පාර කතාව ගැන බලමු. මතකනෙ ගිය පාර සිටුතුමියගෙ සල්ලි ගන්න ගිහින් කාදිනල්ට වෙච්ච සන්තෑසිය. මස්කටියර්ලා නොහිටින්න මිනිහා කපෝති එදාම. එහෙම උදව් කරපු මස්කටියර්ලගෙන් තම…
ඔන්න මේ සතියෙත් සුපුරුදු එපිය අරන් ආවා. දැන්නම් කතාව එන්න එන්නම රසවත් වේගනයි එන්නෙ. හැමදාම වගේ අදත් පහුගිය කතාව ගැන වචනයක් දෙකක් කියලම මේ පාර කතාව ගැන බලමු.
මතකනෙ ගිය පාර සිටුතුමියගෙ සල්ලි ගන්න ගිහින් කාදිනල්ට වෙච්ච සන්තෑසිය. මස්කටියර්ලා නොහිටින්න මිනිහා කපෝති එදාම. එහෙම උදව් කරපු මස්කටියර්ලගෙන් තමා මිනිහ මේ පාර ගේම ඉල්ලන්නෙ. ලබාර්ජ් කියලා දරුණු මිනීමරුවෙක්ව මස්කටියර්ලා අල්ලගෙන එනවා. රතු භටයන්ගෙ පණ්ඩිතකමට ඒ මැදට පනින්න ගිහින් එයාලගෙන් කෙනෙක් මැරෙනවා. මේකෙන් වෙන්නෙ කාලයක් තිස්සෙ තියන මස්කටියර් රෙජිමේන්තුවයි රතු භට බලකායයි අතර මත ගැටුම වැඩිවෙන එක. රජතුමා මේ අතරින් හොඳම එක හොයන්න තරඟයක්න්පවත්වනවා. ඔය අතරෙ අපේ ඩ’ටැග්නන්ට වෙන්නෙ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්. ඒක මොකක්ද කියලයි තරඟෙන් දිනන්නෙ කවුද කියලයි කතාව බලලම හොයාගන්නකො එහෙනන්.
සැමට ජය වේවා…!
190 MB කොපිය මෙතනින් බාගන්න f0487cb737a04940acdcd68d7f789a2e90e90daa 445 MB කොපිය මෙතනින් බාගන්න b9c73cb415ceadd9a0a0080494176a4992f41b36 1.3 GB කොපිය මෙතනින් බාගන්න b4772252a023082ca593f8a6ee0979c4e7813805 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,953 downloadsDownload The.Musketeers.S01.E08.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
N-CODE
Subtitles
19 comments
හර්ෂ ලහිරු
shani
thanks
Sisira Hegoda
Thanks. Thanks.. Thanks...
නලින්
ස්තුතියි සහෝ
ජය වේවා!
CmmRox
Great Torrent
Kavidu
Great
dinidu madushanka
ela ela saho jaya wewa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)bee
tnx tnx
Nimo
සුපිරි ඈ.... අද බලාපොරොත්තු උනෙම නෑ.
ටැංකු වේවා.“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............dev
bohoma stuti saho... .
dilshan
ස්තුතියි
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ... ජයවේවා..........දිගටම දාමු....
shan
ela kolla digatama sub denna
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
aata hari barida ” From Dusk Till Dawn The Series ” ekata sub denna ????????????????????????????????
Danuka
බොහොම ස්තුතියි සහො..උපසිරසියට
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍
Advertisement
![The Musketeers [S01 : E08] | අභියෝගය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/The-Musketeers.jpg)

බොහොම ස්තුතියි සහො :D ජය