Watch Trailer

Supernatural [S02 : E20] – Sinhala Subtitles | වියයුතු සහ නොවියයුතුම දේ…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : එරික් ක්‍රිප්කී (Eric Kripke) කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker) විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 03 වෙනිදා අද කතාවේ නම “What Is and What Should Never Be” කියන්නේ Led Zeppelin සින්දුවක්. අද කතාවේදී ඩීන් අහු වෙනවා ජින් කෙනෙක්ට. ඊලග මොහොතේ එයා ඉන්නේ ලොරන්ස්වල කාම…

Supernatural

අධ්‍යක්ෂණය කලේ : එරික් ක්‍රිප්කී (Eric Kripke)
කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker)
විකාශය වුනේ : CW නාලිකාවේ 2007 මැයි 03 වෙනිදා
අද කතාවේ නම “What Is and What Should Never Be” කියන්නේ Led Zeppelin සින්දුවක්.

අද කතාවේදී ඩීන් අහු වෙනවා ජින් කෙනෙක්ට. ඊලග මොහොතේ එයා ඉන්නේ ලොරන්ස්වල කාමන් කියලා කෙල්ලෙක් එක්ක බොහොම ස්ථාවර සම්භන්ධයක් ඇතුව. ඩීන්ගෙ අම්ම පණ පිටින්, සෑම් නීතීඥයෙක්, සෑම් ජෙසිකව බදින්නයි හදන්නේ, හැම දේම හොදටම හොදින්. ඒත් ඩීන්ගෙ පරණ ජීවිතෙන් ඩීන්ට එහෙම ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? ජින් ඇත්තටම ඩීන්ට එයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරලා දීලද? නැත්නම මොකද්ද මේ වෙන්නේ? ඒක දැනගන්න කථාව බලන්න.

දැනුමට:
ජින්, ඩ්ජින් නැත්නම් ජීනී (jinn; Djinn; Genie) කියන්නේ අරාබිකරයේ විශේෂයෙන් කුරානයේ දකින්න ලැබෙන මිත්‍යා විශ්වාසයක්. මේ ප්‍රවාද වලට අනුව ජින්ට පුළුවන් මිනිසුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරලා දෙන්න. ඒ කියන්නේ වරයන් ලබා දෙන්න. ඕගොල්ලොත් පොඩි කාලේ ඇලඩින්ගේ පුදුම පහන කියවලා ඇතිනේ. අපි පොඩිකාලේ සිංහලන් කියෙව්වේ පහනෙන් එන්නේ භූතයක් බවයි. නමුත් ඒ පරිවර්තනයේ වැරද්දක්. ඇලඩින්ගේ පහනෙන් මතු වෙන්නේ ජින් කෙනෙක්. සමහර අවස්ථාවල ජින්ලා හොද අය ලෙසත්, තවත් අවස්ථාවල නරක අය ලෙසත්, ඇතැම් අවස්ථාවල මද්‍යස්ථ අය ලෙසත් ජින්ලව දක්වලා තියෙනවා. කියවන්න කැමතිනම් මෙන්න විකිපීඩියා පිටුව.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

4,487 downloadsDownload Supernatural-S02.E20.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,487 downloadsDownload Subtitles93 KB

41 comments

  1. හර්ෂ ලහිරු

    එලකිරි සහො තව 2යිනේ ඒ 2ත් දෙමු :D ජය

    1. randika

      ela

  2. shashith

    නියමයි තැන්ක්ස්

  3. manjula

    niyamai.

  4. Oshan

    tag gala deela thanx

  5. shani

    thanks

    1. shani

      "supernatural.season.3.complete.x264.mkv.by.riddlera"
      s03 sub denakota mekata match wena sub ekakuth denna.... please

  6. djnirmal

    Thanks brother..

  7. kasun

    ela. Thanx digatamu demu jaya

  8. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  9. dampataya

    එලකිරි සහො තව 2යිනේ ඒ 2ත් දෙමු :D ජය

  10. Rashmika

    thanks MDG saho...GOOD LUCK!!!!!!!!!!!!!!!!

  11. Nalaka

    එලකිරි සහො තව 2යිනේ ඒ 2ත් දෙමු :D ජය

  12. Nalaka

    මාර වේගයක්නේ..ජෙට් 1ක් වගේ

  13. kosala

    patti kollo

  14. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  15. DilanH

    ස්තුතියි මේ කතාව දිගටම දෙනවට !! ජයවේවා

  16. sarath

    thanks MDG.

  17. නිපුන්

    Fatta Fatta, Keep It Up We need More Supernatural

  18. Kushen

    Thanks saho.......anith tikath ikmanata dennooo

  19. supun dilshan

    elasssss ikmanata 3 demuuuuu

  20. katha kolla

    kohomada machan mechchara ikmansub danne..........

  21. katha kolla

    kohomada machan mechchara ikmansub danne..........
    thanks machan ikmanata me season ekama deepan :D

  22. Ayesh

    niyamaai...

  23. chandima

    niyamai thaz.....

  24. BACHA

    baiscope eke inna supirima bullet ekak thamai MDG SAHOOO.supiri.. digatama denna ;)

  25. trickey

    season 3 ekath ikmanatama danna saho... niyamai.. (y)

  26. Geeth

    එලස්

  27. pasindu

    එලකිරි සහො patta වේගයක්නේ SUB 2kma dunna ikamanatama 3:) thnx සහො...

  28. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  29. prabhath

    thanks

  30. sajith

    නියමයි.හොදෙ. ඉතින් මෙ දවස්වල මරවැඩ ගොඩ ගැහිලා …..sub එකට බොහොම ඉස්තුති…මොන වැඩතිබුනත් මේක බලන්නම ඔනේ….

  31. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  33. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍ය ‍වේ‍වා!!!!!!

  34. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :)

  35. lakshan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  36. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  37. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  38. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,... ජයවේවා,........

  39. Rumesh Asanka

    thank you