සොරි වෙන්න ඕනේ මේ කොටස කියපු විදිහට ඔයාලට දෙන්න බැරි උන එක ගැන. ඒ අතපසුවීම නිසා කොහොමහරි මම නමවෙනි කොටසත් තව පැයක් යනකොට ඔයාලට දෙන්න සූදානම් කරගත්තා. එහෙනම් මම කතාව ගැන විස්තරයට හැරෙන්නම්. කලින් කොටසේදී සිද්ධ උන ලොකුම දේ තමයි අර්කා රත්තරන් ටිකට වෙන දේ. සිල්වර් උන්නැහේ තරම් කපටියෙක් නසාවූ දූපතේම නැත…
සොරි වෙන්න ඕනේ මේ කොටස කියපු විදිහට ඔයාලට දෙන්න බැරි උන එක ගැන. ඒ අතපසුවීම නිසා කොහොමහරි මම නමවෙනි කොටසත් තව පැයක් යනකොට ඔයාලට දෙන්න සූදානම් කරගත්තා. එහෙනම් මම කතාව ගැන විස්තරයට හැරෙන්නම්.
කලින් කොටසේදී සිද්ධ උන ලොකුම දේ තමයි අර්කා රත්තරන් ටිකට වෙන දේ. සිල්වර් උන්නැහේ තරම් කපටියෙක් නසාවූ දූපතේම නැති තරම්. කොහොමහරි රත්තරන් ටික තනියම බුක්ති විඳින්නයි කල්පනාව. ඒ වගේම ඒ ආරංචිය එක්ක කැප්ටන් ෆ්ලින්ට්ගේ කණ්ඩායම සහ කැප්ටන් හොර්නිගොල්ඩ් දෙන්නගේ කණ්ඩායම් අතර කරන්න ගිය ඡන්ද විමසීම කණපිට ගැහෙනවා. මොකද දැන් රත්තරන් නැත්තන් මෙයාලට වැඩ කරන්න අරමුණකුත් නැහැ. කවුරුත් කැමති නැහැ නිකරුනේ බලකොටුවක් අල්ලගන්න ගිහින් ජිවිතේ විනාශ කරගන්න. ඒ වගේම අන්තිමේදී කපටං ෆ්ලින්ට්ගේ කණ්ඩායමේ විෂබීජයක් උන ඩුෆ්රෙන්ස් උන්නැහේට බිලි හොඳ උගුලක් අටවන්නේ. අන්තිමේ එයාට සිද්ධ වෙනවා කණ්ඩායමෙන් ඉවත් වෙලා යන්න. ඒ වගේම මතක ඇති නේද කලින් කොටසේ අන්තිමේදී රිචඩ් ගෝත්‍රි යන අතරමග නතර උනා. ඒ වගේම ඒ මාර්ගයේ පිරිසක් හිටගෙන ඉන්නවත් දැක්කනේ.
එහෙනම් අද කොටසෙන් දැනගන්න පුළුවන් රිචඩ් උන්නැහේට වෙන්නේ මොකද්ද කියල. ඒ වගේම ෆ්ලින්ට් ආණ්ඩුකාර ඈශ්ට එයාගේ දියණිය නැවත බාරදීල සමගින් සන්ධාන වෙන්න යන්නේ. ඊට අමතරව වේන් වෙනම වැඩකට අත ගහලා. එහෙනම් පැයකින් ආයේ මුණ ගැහෙමු. නමවෙනි කොටසත් එක්ක. හැමෝටම ජය වේවා !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,074 downloadsDownload Black-Sails-S02E08.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
25 comments
Jay
Hashith
හම්මේ එනකන් බලාගෙන හිටියේ එල එලස්......
saman
Thanks Bro !!Good Work
nuwan
ela mchan..........
isuru
thanks bro!
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:Dsajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි ඈ...
සුපිරි සුපිරියට දැන් කතාව යනවා..
මම නිම ඊයෙම බැලුවා..
සබ් එක හම්බුණා අඩු ගානකට..
ඉතින් අරං බැලුවා නිකං හම්බෙනකම් ඉන්නේ නැතිව..
ඇයි මෙයා.. රැකම් ගැනත් පොඩ්ඩක් ලියන්න එපයි...
දැන් කැප්ටන් රැකමුත් රත්තරන් වලට ඇහැගහගෙන ඉන්නේ කියලවත්..
එහෙනම් ආරංචි හැටියට 9 කොටහ සුපිරිලු නේ..
ඔන්න ගන්නවා.. අදම බලනවා හොදේ...
ජය වේවා!!සුපුන් මධුසංක
Thanks saho.....
Jack
නියමයි මචෝ.
දෙනකම් හිටියේ.
ස්තුතියි සබ් එකට.Heshan
thanx......
Mahesh
Sub ekata thanx aaaaaa
Sanjaya
බොහෝම ස්තුතියි සහෝ..
සබි එකට බොහෝම පිං …රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ....
සබට තුති....
ජයවේවා...!!!තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)lakshan
thanks bro...
kumara
Thanks BRo !!!
ashan lankanath
Thanks ..............good luck .....................
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Black Sails [S02 – E08] with Sinhala Subtitles | සමාවක් ලැබේවිද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/blacksails-S2E4.jpg)

Thankz Machan...........