ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම හත් වෙනි කොටසත් අරගෙන ආවා. ඊළඟ සතියේ කොටසට කලින් අටවෙනි කොටසත් ඔයාලට ලැබේවි. ඊට පස්සේ කොටස් දෙක ඔයාලට අපු ගමන් ඉක්මණින්ම දෙන්න මම උපරිම උත්සාහ කරන්නම්. මොකද මේ කතාව කියූ පරිදිම කොටස් 10ක් පමණයි විකාශය වෙන්නේ. එහෙනම් කලින් සතියේ කොටස ගැන කියන්නම් ටිකක්. කලින් කොටස අවසන්…
ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම හත් වෙනි කොටසත් අරගෙන ආවා. ඊළඟ සතියේ කොටසට කලින් අටවෙනි කොටසත් ඔයාලට ලැබේවි. ඊට පස්සේ කොටස් දෙක ඔයාලට අපු ගමන් ඉක්මණින්ම දෙන්න මම උපරිම උත්සාහ කරන්නම්. මොකද මේ කතාව කියූ පරිදිම කොටස් 10ක් පමණයි විකාශය වෙන්නේ. එහෙනම් කලින් සතියේ කොටස ගැන කියන්නම් ටිකක්.
කලින් කොටස අවසන් උනේ එලනොර් ගෝත්‍රි කැප්ටන් වේන්ට කරපු ද්‍රෝහී වීමක් එක්ක. වෙන් හැම වෙලාවකම බැලුවේ අවස්ථාව ආවම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේම ඇබිගේල් ඈශ් හෙවත් කැරොලිනා කොලනියේ ආණ්ඩුකාරයාගේ දුවව නැවත දීලා මුහුදු කොල්ලකරුවෝ හැමෝටම සමාවක් ලබාගෙන සාමාන්‍ය ජීවිත ගත කරමු කියන යෝජනාවට වේන් ආයෙත් බාල්දියක් පෙරලුවා. ඇබිගේල් නැවත දෙන්න නම් වේන්ගේ ඉල්ලීම උනේ කැප්ටන් ෆ්ලින්ට් අල්ල ගත්ත ස්පාඥ්ඥ යුධ නැව එයට බාර දෙන්න කියන කාරණය. ඒ දේ ෆ්ලින්ට්t කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ ගැන දැනගෙන තමයි වේන් කල නොහැකි දෙයක් ඉල්ලන්නේ. මොකද වේන්ට සමාවක් ලබාගෙන සාමන්‍ය ජිවිතයක් ගත කරන්න උවමනාවක් නැහැ ඒ වගේම ඇබිගේල් දීලා ඒ වෙනුවෙන් ගන්න තියෙන විශාල මුදල අත් හරින්නත් එයා කැමති නැහැ.
ඒ වගේම රැකම් උන්නැහේට ලොකු අකරතැබ්බයක් සිද්ධ උනේ. කොහොමින් කොහොමහරි එයා එයාගේ ජාමේ බේරාගත්තා. ඒ වගේම එයාගේ කණ්ඩායම තවත් වැඩි කරගත්තා. රැකම් මහත්තයාගේ පෙම්වතිය ඉන්නේ සෑහෙන්න අසරණ වෙලා මොකද රැකම් එයාව හලලා තමයි කැප්ටන් කෙනෙක් විදිහට මුල්ම මුහුදු තරණය සිද්ධ කරන්නේ.
එහෙනම් අද එතැන් පටන් කතාව ගලා යන්නේ. බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා. අර්කා නැවේ රත්තරන් ටිකට වෙන්නේ හරිම පුදුම වැඩක්. ඒ අස්සේ බල අරගල සිද්ධ වෙන්නත් යනවලු. බිලි ලොකු චරිතයක් වෙන්න යනවා කියලත් කියන්නම්කො. ඒ වගේම ජෝන් සිල්වර් එයාගේ සුපුරුදු ආත්මාර්ථකාමී වැඩසටහන සිද්ධ කරගෙන යනවා. එහෙනම් ඉක්මණින්ම මුණ ගැහෙමු. ලක්වාසී හැමෝටම ජයග්‍රාහි දවසක් වේවා !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,204 downloadsDownload Black-Sails-S02E07.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
28 comments
harsha
Srimal Nishan
:) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)
░░░░░░░░░░░░░░░░░░░░░█████████
░░███████░░░░░░░░░░███▒▒▒▒▒▒▒▒███
░░█▒▒▒▒▒▒█░░░░░░░███▒▒▒▒▒▒▒▒▒▒▒▒▒███
░░░█▒▒▒▒▒▒█░░░░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░░█▒▒▒▒▒█░░░██▒▒▒▒▒██▒▒▒▒▒▒██▒▒▒▒▒███
░░░░░█▒▒▒█░░░█▒▒▒▒▒▒████▒▒▒▒████▒▒▒▒▒▒██
░░░█████████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒██▒▒▒▒██
██▒▒▒███████████▒▒▒▒▒██▒▒▒▒▒▒▒▒██▒▒▒▒▒██
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒████████▒▒▒▒▒▒▒██
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░█▒▒▒███████████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒██
░██▒▒▒▒▒▒▒▒▒▒████▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░░████████████░░░█████████████████nuwan
sthuthyi,.................elama ela.........
Jack
නියමයි මචෝ.
ඉක්මනට දුන්නු එකට බොහෝම ස්තුතියිSampath
ela........ela........... Thanks
ප්‍රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:Dසුපුන් බුද්ධික
ස්තුතියි සහෝ සබ් එකට...
ජය වේවා !!!
Heshan
thanks saho......
sajeevi
thanks
C#
bohoma sthuthyi aiye. Habai itn lakwasiyantanam ada jayagrahee dawasak nemei!
හසන්ත
කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් නම් ජයග්‍රාහි දවසක් නෙමේ තමයි :(
Janith
Elazzz.. 8 th ikmanata dennooooo
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි හසෝ..සුපිරි..
කතාව නම් සුපිරි වගේ..
මටත් හිතෙනවා සිල්වර් කාරයා පැත්ත මාරු කරයිදෝ කියලා..
ගෝත්‍රි කෙළිත් නියම බඩුව නේ..
වැඩේ කරගන්න දන්නවා ආයේ..
රැකමත් මොළකාරයා මොනා වුනත්...
වැඩේ කියන්නේ මට මේ තාම හිතාගන්න බරිව ඉන්නේ මම කාගේ පැත්තද ගන්න ඕනේ කියලා...
වේන් ද ෆ්ලින්ට් ද...
අනේ මංදා බලමුකෝ නේ...
ජය වේවා!!isuru
thanks bro!
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. කලින් එකත් බාන්න දැම්මෙ අදම හින්දා ඒකත් එක්කම මේකත් බැලුවැහැකි එහෙනම්. ජය෴෴ :P :P
Chanaka Chana
නියමයි දිගටම දෙන්න සහො. ගොඩක් ස්තුතියි..
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !DjU9
සබට තුති..
Mahesh
Sub ekata thanx aaaaaaa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ....
සබට තුති....
ජයවේවා...!!!තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)lakshan
thanks bro...
kumara
Thanks Bro !!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Sandarunimsara
Sub ekata tnx bro
Advertisement
![Black Sails [S02 – E07] with Sinhala Subtitles | රත්තරන් ටික… (18+)[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/blacksails-S2E1.jpg)

ස්තූතියි හසන්ත සබ් එකට