Watch Trailer

Forever (2014) [S01 : E18] | ගිලුනු නැව… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ගොඩ දවසකින් නේද…පහුගිය සති ටිකේ කට්ටිය පොඩි නිවාඩුවක් අරගෙන ඔන්න මේ සතියේ තමයි 18 වෙනි කොටස ආවේ. 17වෙනි කොටසේදී මට කියන්න බැරිවුනාට සමාවෙන්න අනික් කොටස් එන්න ප්‍රමාදවෙන බව. එහෙනම් ඔන්න අලුත්ම කොටසත් අරගෙන ඉක්මණින්ම අරගෙන ආවා. පහුගිය කොටසේ හැකර්ලා එක්ක හෙන්රි කරපු වැඩකිඩ ඔයාලා බලන්න ඇති…

Forever (2014)-SE-4

ඉතින් කොහොමද ගොඩ දවසකින් නේද…පහුගිය සති ටිකේ කට්ටිය පොඩි නිවාඩුවක් අරගෙන ඔන්න මේ සතියේ තමයි 18 වෙනි කොටස ආවේ. 17වෙනි කොටසේදී මට කියන්න බැරිවුනාට සමාවෙන්න අනික් කොටස් එන්න ප්‍රමාදවෙන බව. එහෙනම් ඔන්න අලුත්ම කොටසත් අරගෙන ඉක්මණින්ම අරගෙන ආවා. පහුගිය කොටසේ හැකර්ලා එක්ක හෙන්රි කරපු වැඩකිඩ  ඔයාලා බලන්න ඇතිනේ. මේ කොටසේ මොකද වෙන්නේ කියලා එහෙනම් බලමු.

ඔයාලාට මතකද මුල් කොටස් වල පෙන්නුවා හෙන්රිට අර නැවේදී වෙඩි තියලා මුහුදට දානවා. ඒ දවසේන් පස්සේනේ එයාට මේ අමරණීයත්වය ලැබුනේ. ඉතින් මේ කොටසින් අන්න eඒ නැවේදී ඇත්තටම උන සිදුවීම මොකක්ද කියලා ඔයාලාට බලාගන්න පුලුවන්.මුලින්ම ඉතින් වෙනදා වගේම කතාව පටන් ගන්නේ කෙනෙක්ගේ මිනීමැරුමකින්.මේ වතාවේ මරන්නේ කපිතාන් කෙනෙක්ව. එයාට උලකින් ඇනලා තමයි මරන්නේ. ඉතින් ඔන්න ඔය ගැන තමයි හෙන්රි සහ ජෝට පැවරෙන්නේ. ඒ ඔස්සේ දිග පරීක්ෂණ කරගෙන යන අතරතුර තමයි හෙන්රිට එයා හිටපු අර නැව ගැනත් අහන්න ලැබෙන්නේ. කොහොමද වෙන්නේ කියලා බලන්න ඔයාලාට බාරයි. තව දෙයක් කියන්න ඕනා ඔන්න මේ පාරත් ඇඩම් මතුවෙනවා. බලන්න එයා මේපාර මොකද කරන්නේ කියලා. එහෙනම් iZombi දෙවෙනි කොටසින් ඉක්මණට හමුවෙමු. හැමෝටම ජය.!!!        


Sinbad: The Fifth Voyage (2014) on IMDb

 

 

107 MB (HD) කොපිය මෙතනින් බාගන්න

65C2B97D6070E837818B5F460EBD2D50C531BF34

191 MB (HD) කොපිය මෙතනින් බාගන්න

595D4A892DCFE29EF1139B09A848960F6332B6B0

348 MB (HD) කොපිය මෙතනින් බාගන්න

CE98CC5098C5E2E89C9465F402B48B34F6293C62 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,642 downloadsDownload Forever-US-S01E18.-baiscopelk.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

2,642 downloadsDownload Subtitles86 KB

26 comments

  1. sajeevi

    thanks

  2. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    අද කලින්ම දිලා තියෙන්නෙ.
    සතියක වීරාමයක් ගත්ත නිසා පට්ට කතාවක් ඇති.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  3. නලින්

    ස්තුතියි නුවන්ත ආපු ගමන් මේ කොටස දුන්නට

    ජය වේවා!

  4. Charith

    Thanks for the sub!!!!

  5. maduka

    සබ් එක දෙනකම් බලාගෙන උන්නේ ...
    මාසයක් හිටියෙ බොහොම අමාරුවෙන් ...
    සබ් එකට ස්තුතිවන්ත වෙනවා ....
    ජය වේවා ....

  6. ෂෙරින් සමාධි ගිනිගේ

    ස්තූතියි උපසිරැසියට...
    බලාගෙන හිටියේ..
    ජය!!!

  7. Rasidu

    නියමයි.sub එකට thanx

  8. Dimuth

    Thanx...

  9. nisala udara

    elakiri aiya

  10. DASUN

    thanks

  11. R.D

    ස්තූති වේවා......දිගටම කරගෙන යමු....

  12. ප්‍රදීප් මධුසංඛ

    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  13. Kulanjana Maduranga

    denakm unne…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. D.Chamara

    me thiyanna baduu niyamai sahoo niyamai thankss

  15. udaya

    thanks a lottttttttt

  16. Sanjeewa

    උපසිරැසි ලබා දුන්නාට ස්තූතිය, මම ආසම කරන ටී.වී. සිරීයස් එකක් තමයි මේ........

  17. Thanu

    Thanku saho sub 1ta

  18. lakshitha

    thnx saho :D jaya wewa

  19. prabhath

    thanks

  20. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  21. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  22. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Ama

    බොහොම ස්තූතියි සහෝ!!!!!

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. chinthaka.max4

    thankx machan