ඔන්න එහෙනම් Black Sails කතාමාලාවේ තුන්වෙනි සීසන් එකේ අවසාන කොටසත් අරන් ආවා! කතාව ඉවරවෙලානම් දැන් ටික දවසක් වෙනවා මං හිතන්නේ. කොහොමහරි වැඩත් එක්ක මේක සමගාමීව නම් දෙන්න බැරිවුනා. අවුලක් නෑනේ? කොහොමහරි ඔන්න අද වැඩේ ඉවර කලා. ඉතින් මේකෙන් පස්සේ ඉදිරියේදී කතාමාලාවක් නම් කරන්න බැරිවෙයි. බලමුකෝ නේද? එහෙනම්…

ඔන්න එහෙනම් Black Sails කතාමාලාවේ තුන්වෙනි සීසන් එකේ අවසාන කොටසත් අරන් ආවා! කතාව ඉවරවෙලානම් දැන් ටික දවසක් වෙනවා මං හිතන්නේ. කොහොමහරි වැඩත් එක්ක මේක සමගාමීව නම් දෙන්න බැරිවුනා. අවුලක් නෑනේ? කොහොමහරි ඔන්න අද වැඩේ ඉවර කලා. ඉතින් මේකෙන් පස්සේ ඉදිරියේදී කතාමාලාවක් නම් කරන්න බැරිවෙයි. බලමුකෝ නේද? එහෙනම් බලමු කතාවේ මොකද වුනේ කියලා, ගියවර කොටසේදී කතාවේ ප්‍රධානම චරිතයක් වුනු චාර්ල්ස් වේන්ගේ සමුගැනීම දැකගන්න පුළුවන් වුනා.
මං නම් හිතුවේ නෑ පොර මැරෙයි කියලා. ඒත් ඉතින් මැරුණු බව හොදටම පැහැදිලියිනේ. ඒවගේම යුද්ධයත් දැන් අතලග බව පේනවානේ. ඉතින් මේ කොටසින් යුද්ධය බලාගන්න පුළුවන්. ගොඩක් සටන් පිරුණු කොටසක් වගේම සුපිරි අවසානයක් බව කියන්න පුළුවන්. ඊට වඩා දෙයක් ඉතින් කියන්න ඕන නෑනේ. ආ…මේකේ හතරවෙනි සීසන් එකකුත් එනවා. තාම නම් දින වකවානු නෑ. ඒත් බොහෝදුරට සුපුරුදු විදියට ලබන වසර ආරම්භයේදී පටන්ගනියි. හතරවෙනි සීසන් එකටත් බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි ලබාදෙයි. එහෙනම් අන්තිම කොටසත් බලන්නකෝ! කතාව මට භාරදුන්න හසන්ත අයියා ඇතුළු ඇඩ්මින් සෙට් එකටත් ස්තූතිවන්ත වෙමින් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු දැනට සමුගන්නවා! හැමෝටම ජයවේවා!
255 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න ADA0FC893DF014F60E9D9CAC61DFF11DA5D9AF22 361 MB කොපිය මෙතනින් බාගන්න 894920DE391A8E85EDD293B228D5E7A4699A2A7D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,876 downloadsDownload Black-Sails-S03E10.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
19 comments
Kasun Upeksha
kasumM
හම්මේ දීලා !! දෙනකන් බලන් හිටියේ සහෝ . කොහොම ස්තූතියි කරන්නද මන්දා . ඔය කවුරු කෑගැහුවත් මලයා සබ දෙනව නම් අපිට එච්චරයි ඕන් . ගොඩක් පින් අහ් !!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
harsha
ස්තූතියි ඉසුරු අපි වෙනුවෙන් වෙන මහන්සියට. සමගාමීව සබ් දෙන්න බැරි උනා කියලා දුක් වෙන්න එපා වැඩෙ අංග සම්පූර්නයි පට්ටයි. ඉතින් තව මොනවාද සහෝ. ජයවේවා
charith
machn meke torrnt eka yanne episode 9 walatane please 10 add karanna.
Sanjaya
ස්තුතියි සහෝ උපසිරසට…
yash
ස්තූති වෙවා
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. මේක මෙදාපාර බාරගෙන ඉවර කළා වගේම ලබන අවුරුද්දෙත් මේකට සබ් දෙන්න කියල ඉල්ලනවා. ජය෴෴ :P :P
maduranga
ඔව්..ඊලග පාරත් කරමු නේද...:)
දුලාජ් මංජුල
mcn bates l eke aluth season ekatath sub demuko macho... thankq mcn meka asawen balapu kathawak
sandeera
Great work bro. Thanks alot
geeth
thanks saho sub dunnata full series ekatama. ayeth apu gaman sub denna
Kumara
Thanks Bro !!!
ලහිරු
Thanks! Season 04 එකටත් සබ් ඕනි ඉක්මනට...
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Anonymous
Thnx bro
ෂෙහාන් හර්ෂණ
සබ් ටිකට තෑන්ක්ස් සහෝ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...