Watch Trailer

Vikings [S04: E07] with Sinhala Subtitles| සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, ඔන්න අදත් අරන් ආව වයිකිං හතරවෙනි කතා සමයේ හත්වැනි කොටස, අද කොටසෙ ඉඳන් නැවත අයිය මලේ හටන බලාගන්න පුළුවන්, දන්නවනේ අනිවාර්යෙන්ම ලේ හලාගනිමක් වෙනවයි කියල, ඒ විතරක්ධ ඔන්න දැන් එංගලන්තයේත් සටනක් ඇවිලෙන්න හදන්නේ, ඒත් එක්බර්ත් රජුගේ තවත් කුමන්ත්‍රණයක්ද මන්දා එහෙමත් හිතෙනවා මට, බලමු මොක…

Vikingse3E3කොහොමද හැම කෙනෙක්ට, ඔන්න අදත් අරන් ආව වයිකිං හතරවෙනි කතා සමයේ හත්වැනි කොටස, අද කොටසෙ ඉඳන් නැවත අයිය මලේ හටන බලාගන්න පුළුවන්, දන්නවනේ අනිවාර්යෙන්ම ලේ හලාගනිමක් වෙනවයි කියල, ඒ විතරක්ධ ඔන්න දැන් එංගලන්තයේත් සටනක් ඇවිලෙන්න හදන්නේ, ඒත් එක්බර්ත් රජුගේ තවත් කුමන්ත්‍රණයක්ද මන්දා එහෙමත් හිතෙනවා මට, බලමු මොකෝ වෙන්නේ කියල අද කතාව නියමයි,  සුපුරුදු රටාවට අවතීර්ණ වෙනවා ඔන්න අද, ලබන සුමානේ නැවත හමුවෙමු. ජය! 😀

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,411 downloadsDownload Vikings.S04E07.baiscopelk.com_.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

3,411 downloadsDownload Subtitles25 KB

30 comments

  1. YASIRU HASARANGA

    උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaa

  3. kalindu

    Sub Ekata Thank Bro

  4. Samith

    Thanks Machan Sub kata...

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. chamika

    thank you sabata

  7. geeth

    ela ela
    sub walata thanks mchn

  8. Sanath Indika

    thx sahoo

  9. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි වීමා..............

  10. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට තුති විමෝ..

  11. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

  12. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. devinda

    elama elama elama fattama fattama fattama wadak vima.

  14. Sanjaya

    ස්තුතියි සහෝ උපසිරසට…

  15. Danushka

    elama

  16. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Wickrama

      Bohoma Thanks Vima machan Obata Jaya!!!!!!!

      Machan meke "web-dll" original copy ekath thiyenawa........

      Subs synch wenne Naaa............Poddak Balapan Machan

  17. Chamith Mihiranga

    macho.. ilaga episode ekata sub dapanko ikmanata.... thanks.

  18. dhanu

    vikings s04 e08 sub dannakooo aneee plzzzzzzzzzzzzzzzzzzzzz

    1. Malinda

      Vikings season 4 episode 8 sinhala sutitles dannakoo plsss....

  19. nadu

    macho aluth eka 8 aevith sub neddoooo.....

  20. kumara

    Thanks Bro !!!

  21. Thanujaya Bandara

    සුපිරිම කතාවක්
    බොහොම ස්තුතියි විමා සහෝ.. ජය වේවා !!

  22. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  23. chamith555

    ft

  24. Milindapriyalal

    Thanks bro sub එකට

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  26. jayNP

    Thank you Keep... it up Good work :)

  27. Anonymous

    Thankz ❤️️

  28. Sadeapa

    Thanks.......