Watch Trailer

Black Sails [S03 – E09] with Sinhala Subtitles 18+ | සමුගැනීම ! [සිංහල උපසිරැසි සමඟ]

ෆ්ලින්ට්, වේන් ඇතුළු පිරිසට ජැක්ව බේරගන්න පුළුවන් වුනත්, අන්තිමේදී හමුදාව විසින් වේන්ව අල්ලගන්නවා. වේන්ව බේරගන්න ෆ්ලින්ට් යන්න හදද්දී බිලී ඒකට ඉදිරිපත් වෙනවා.මොකද ෆ්ලින්ට්ට මොනාහරි වුනොත් ඔවුන්ගේ හැම උත්සහයක්ම වතුරෙනේ. ඒවගේම තමයි හෝර්නිගෝල්ඩ් දැනගන්නව නැව පේන්නේ නැති විදියට දූපත ලගින් තවමත් තියෙන බ…

ෆ්ලින්ට්, වේන් ඇතුළු පිරිසට ජැක්ව බේරගන්න පුළුවන් වුනත්, අන්තිමේදී හමුදාව විසින් වේන්ව අල්ලගන්නවා. වේන්ව බේරගන්න ෆ්ලින්ට් යන්න හදද්දී බිලී ඒකට ඉදිරිපත් වෙනවා.මොකද ෆ්ලින්ට්ට මොනාහරි වුනොත් ඔවුන්ගේ හැම උත්සහයක්ම වතුරෙනේ. ඒවගේම තමයි හෝර්නිගෝල්ඩ් දැනගන්නව නැව පේන්නේ නැති විදියට දූපත ලගින් තවමත් තියෙන බව. ඉතින් හෝර්නිගෝල්ඩ් ෆ්ලින්ට්ගේ නැව හඹා යනවා දකින්න ඇති. මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා බලාගන්නම් මේ කොටහත් බාගන්නකෝ! කතාව ගැන කියන්න යන්නේ නෑ මොකද මේ කොටස සුපිරියි වගේම ගොඩක් වැදගත් දේවල් සිද්ධවෙන කොටසක්. එහෙනම් අවසාන කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

Black Sails (2014– ) on IMDb

 

 

284 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න A3950ABF2A89C4119D983A8366588A58B0173161 327 MB කොපිය මෙතනින් බාගන්න A36DF1EB6649E1A1AD0FDA93332DCFCE9B51E62F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

1,865 downloadsDownload black.sails_.s03e09.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

Subtitles

1,865 downloadsDownload Subtitles62 KB

19 comments

  1. laiya

    Ep 8 nevei...ep 9 neda?apiva patalenava banz...

  2. Kasun Upeksha

    උපසිරැසියට තුති සහෝ.....

  3. R.D

    මේක දාලද බලන්ඩමයි ආවේ .බොහොම ස්තුතියි සහෝ සබට .........

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. harsha

    ස්තූතියි! ස්තූතියි! ගොඩාඩ්ක් ස්තූතියි. ජයවේවා

  6. Aruna Gayan

    sub ekata thanks mcn.
    me 8 nemeine 9 neda?
    ko 8 :/

  7. yash

    ස්තුතියි..ඊලග එකත් ඉක්මනට දෙන්න

  8. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Sameera

    Aneeeee ep 10 sub eka denawadaaa..anthima eka balanakm iwasillak na..

  10. Jack

    ස්තුතියි මචන්..

  11. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. 007

    mcn meke 327mb torrent ekata deela thiyana sub eka match wennane?

    1. isuru

      Aniwa match wenna one mcn.apahu balanna.mokada oya copiyata thamai sub eka hadanne.

    2. 007

      mama aye baluwa eeth nane mcn!

  13. Kumara

    Thanks Bro !!!

  14. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  15. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Sandarunimsara

    Sub ekata tnx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.