හොදයි මිත්රවරුනි ඔන්න එහෙනම් මේ සූදානම The Shannara Chronicles කතාමාලාවේ අවසන් කොටස ඔබ වෙත ගෙන එන්නයි. හ්ම්ම් කට්ටිය බොහොම නොඉවසිල්ලෙන් වෙන්න ඇති මග බලාන උන්නේ. ඒක නිසා වැඩි බයිලා නැතුව කතාව පැත්තට එන්නම්කෝ. අද වෙන්නේ ඩගඩා මෝර් යක්ෂ සේනාවක් එක්ක ආර්බලෝන්වලට පහරදෙන්න එන එක. ඒවගේම තව… හ්ම්ම් නැහැ ඕන…

හොදයි මිත්රවරුනි ඔන්න එහෙනම් මේ සූදානම The Shannara Chronicles කතාමාලාවේ අවසන් කොටස ඔබ වෙත ගෙන එන්නයි. හ්ම්ම් කට්ටිය බොහොම නොඉවසිල්ලෙන් වෙන්න ඇති මග බලාන උන්නේ. ඒක නිසා වැඩි බයිලා නැතුව කතාව පැත්තට එන්නම්කෝ. අද වෙන්නේ ඩගඩා මෝර් යක්ෂ සේනාවක් එක්ක ආර්බලෝන්වලට පහරදෙන්න එන එක. ඒවගේම තව… හ්ම්ම් නැහැ ඕනේ නැහැ. අද අවසන් කොටස නිසා මම මොකටද වෙන දේ කියලා කට්ටියගේ කුතුහලේ නැති කරන්නේ. ඒ නිසා බාගෙනම බලන ඒකයි ඇත්තේ😁.
ආ කතාමාලාව අවසන් වෙන ආකාරයට අපිට හිතන්න දේවල් බොහොමයක් ඉතුරු වෙනවා. ඇම්බර්ලි ගැන, බැන්ඩන් ගැන, ඒවගේම ඉරේට්රියාට හමුවෙන අමුත්තා ගැන එහෙම. ඒවගේම මේ කතාමාලාවේ දෙවැනි කතාමාලාවක් විකාශය වෙන නිශ්චිත දින වකවානුවක් තවම නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම දෙවැනි කතාමාලාව අපිට දැකගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොකද එහි නිෂ්පාදකවරයෙක් මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා.
“We liked the idea that it was a contained season, following the story of theElfstones, and it has an amazing ending that’s a really bold way to end the season. But, it also opens it up for future seasons. We leave a lot of people in jeopardy.”
ඉතින් මෙහි සදහන් වෙන අන්දමට කතාමාලාව දෙවැනි සමයකට වඩා දුර යන්න පුළුවන්.අපිටත් ඉතින් ඕනේ ඒක වෙන්න තමා. දෙවැනි සමයක් ආවොත් ඒකත් බයිස්කෝප් අඩවියෙන් ඔබට ලබාදෙයි.එහෙමනම් කස්ටිය කතාව බලලා එහෙම ඉදිරිය ගැන ඔයාලට හිතෙන දේවල් කියන්නකෝ බලන්න.එහෙනම් නැවත 100 කතාමාලාවෙන් සිකුරාදා හමුවෙන තුරු මම සමුගන්නවා.
235 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න
6A553E975DF3A9E7C7770763451F348CCA2DF854392 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
BE90D9DA4B56B6F1E1D07D0E65E39D037D9F3A3E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,535 downloadsDownload The-Shannara-Chronicles-S01-E10.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
58 comments
isuru
lakmal
menna direct baganna puluwan site ekak tfpdlco.tk
tv pissa
ela niyamay,tnx
kavinda
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Charuka Indunil
Thank you bro
Ravin
Thanks for the sub
King Ruwan
thanx.........
Rajitha
Thanks brother kathawa dunnata. thawath supiri kathawak denda.......jayawewa.....!
asan
බොහෝම ස්තුතියි!!!
Isuru
Niyama series eka thanks thawa hoda tv series ekak denna jaya wewa
sahan
thanks again
Sajeevi
Thanks
shalinda gamage
tanks bro jaya wewa
Hope
Thanks machan....
Pudumai bn me wage patta series ekak e10 valin iwara karapu eka. Mama hithuwe e20 vath adivi kiyala.
Patta story eka kohoma unath.Ewagema ube sub nam pattai machan. kisi aulak na.
Digatama me wage tv series walata sub denna machan. Uba thamai mage asama TV series 2katama sub denna.
Thanks bro.Hope
Torrent deleted machan... Can you please update the torrent links?
maduranga
supiri katawaka awasanaya .........!
ayesh
aiyoooo duke baha.. eth machan aye enakam innawa... ekenma ubata gdk thnx... ubala nathnm api kohomada mewa balanne? gdk pin machan.. jayen jaya.... thnx a lot
Sachintha Sudaraka
සුපිරිම කතාවක්.....
සබ් දුන්නට ස්තුතියි සහෝ.....
ජය !!!!!!!!!!!!!!!!!!!!!!!!!Ayesh
Great Job
Thank You..devinda
thx bro........
charith ishara
patta macn thnx qwa
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
shihan
thanx machan supiri katawak .ela ela
දුමිදු
නියම කතා මාලාව. මේකේ sub දුන්නට ස්තුතියි මචන්...........
Kasun Upeksha
සබ් එකට ගොඩක් ස්තුතියි..
මුල ඉදලා අවසානෙ වෙනකන්ම ලස්සනට සබ් එක දුන්නට ස්තූතියි...
ජයවේවා !!!!!me
Thanks
sameera
okkoma gatta godak thanks
Sandadi
අනේ ඇයි movie එකට subtitles add කරලම දෙන්නෙ නැත්තෙ? මෙහෙම හදා ගන්න කොයි තරම් අමාරුද? මට තාම බැරිවුණා ඔයාළගෙන් එක කතාවක් බලන්න. කරුණාකරල movie එකට subtitles add කරල දෙන්න. අනේ plz :(
Mahesh
Sub ekata thhanx aaaaaaaaaaaaa
randila
broo link 1k update karapanko downlrd kara ganna be
sisira
meka baganna bariyo..pls help
Dinesh
aparade lassana stroi eka.ikmanata iwara una eka thamai aula.
thankzzz broooරොයිලි
බොහොම ස්තූතියි මධුකප්රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shashika Dilhara
subtitle walata bohoma sthoothiy
Shashika Dilhara
ok ochchara amaruda subtitle eka film aka gawin copy karala KMplayer eken play karanna ethakota hari
Kumara
Thanks Bro !!!
තරිදු තරංග
2 කතා මාලාවත් ඉක්මනට ඔනේ bro.elas.
Anurudda
Ela kiri.....niyamaye...... anit tikat ikmanata denna......
dileepa
thanx a lot
LAKSHAN
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!lakshan
thnx a lot....
කවින්ද බුද්ධික
තෑන්ක්ස් සහෝ ජය වේවා
Pasindu Malshan
Thanks Bro.....
හසිත
බොහොම ස්තූතියි සහෝ...
avishka
පට්ටම බන්... ඊලග ටිකත් පට්ටම තියෙයි.... ටිකක් දුකයි හැබැයි....
Nuwan
Thanx Bro........
Nuwan
Season 2 Awa Sub eka Dennako
isuru
Thankz bro..season 2 sub denne nadda
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
samee
machn meke season 2 ekat ikmanata sub dennako
charith
The Shannara Chronicles Season 2 sub eka denne nada apita
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ade bro patta adama deela sub eka. thank you, thank you. Next season ekatath sub eka demu. obata jaya!!!!!!