ගියවර කොටසේදී, කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිසට දූපතේදී වෙච්ච අකරතැබ්බය මතක ඇතිනේ. කට්ටියවම කූඩුවක දාලා හිරකරලා තියාගන්නවා. ඒ විතරක් නෙමේ එහේ රැජිණගේ අදහස ඔවුන් සියළුදෙනාම මරලා දාන එක. ඒවගේම ටීච්ගේ උදව්වෙන් වේන්ට නසාවු වලින් පනපිටින් එන්න ලැබෙනවා. කතාව අවසානයේ දකින්න ලැබෙනවා අර දූපතේ රජ ඒ කිව්වේ අර ගෑ…

ගියවර කොටසේදී, කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිසට දූපතේදී වෙච්ච අකරතැබ්බය මතක ඇතිනේ. කට්ටියවම කූඩුවක දාලා හිරකරලා තියාගන්නවා. ඒ විතරක් නෙමේ එහේ රැජිණගේ අදහස ඔවුන් සියළුදෙනාම මරලා දාන එක. ඒවගේම ටීච්ගේ උදව්වෙන් වේන්ට නසාවු වලින් පනපිටින් එන්න ලැබෙනවා. කතාව අවසානයේ දකින්න ලැබෙනවා අර දූපතේ රජ ඒ කිව්වේ අර ගෑණුකෙනාගේ මහත්තයා වෙන්නේ ෆ්ලින්ට්ව හොදින්ම අදුරන මිස්ටර් ස්කොට් බව. එවෙලේ හිතපු නැති විදියේ ගැටුමක් ඇතිවෙලා මිස්ටර් ස්කොට් වෙඩි ප්‍රහාරයකට ලක්වෙනවා.
මෙවර කොටසින්, දැන් ටීච් හා වේන් යාත්‍රා කරමින් තමයි ඉන්නේ. ඒ ගමන අතරේදී වෙන යම් සිද්ධියක් අද කොටසින් බලාගන්න පුළුවන්. දැන් එලනෝරුත් ආපහු නසාවු වලට ගොඩබැහැලනේ තියෙන්නේ. ඉතින් ඇයගේ හිටපු යෙහෙලියව එහෙම නැවත හමුවෙලා වෙන දේවල් ගැනත් මේ කොටසින් බලාගන්න පුළුවන්. තව කිව්වොත් දැන් දැන් එලනෝර්ටත් අර ආණ්ඩුකාරවරයා ගැන පැහැදිලනේ තියෙන්නේ. ආණ්ඩුකාරවරයත් ඉතින් එලනෝර්ට හැමදෙයක්ම වගේ කියනවා. ඒකත් ආදරයකටදෝ මන්දා හැරෙන ලකුණු තමයි තියෙන්නේ.බලමුකෝ ඉතින් ඉස්සරහට. එතකොට වෙඩි වැදිච්ච මිස්ටර් ස්කොට්ට මොකද වුනේ? ෆ්ලින්ට් ඇතුළු කට්ටියට මොනවා වෙයිද? යන ඒවා ඇතුළු තවත් වැදගත් දේවල් කීපයක් මෙවර කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙනකම් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
206 MB (x265) කොපිය මෙතනින් බාගන්න ABD6562853AB222FF6E59323C78A3E94FDB030BA 330 MB කොපිය මෙතනින් බාගන්න 2A68E2674646A8DD48BDB71268E81B981BB4704B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,208 downloadsDownload Black-Sails-S03-E05.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
14 comments
Kulanjana Maduranga
Sudheera
thx bro..!
Kasun Upeksha
sub ekata tnxx saho...
රයන් ද සිල්වා
තැන්ක්ස් බ්‍රො සබ් එකට
෴ජය වෙවා෴
Shadowhunters වලට සබ් දාන එක නවත්තලාද?
අනේ කවුරුහරි සබ් දාන්න ප්ලීස්....ashan
thnx bro
thusitha
තැන්ක්ස් මල්ලි!!!!!!!!!!
Kasta
macho bates motel season 04 patan gaththa. ekatath sub ikmaninma danna bro.
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kumara
Thanks Bro !!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
CHOOTA
niyamai thans bro
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……