Watch Trailer

Black Sails [S03 – E06] with Sinhala Subtitles 18+ | තවත් ඉදිරියට. [සිංහල උපසිරැසි සමඟ]

“කළු රුවල්” කතාමාලාවේ හයවෙනි කොටහත් ඔන්න අරන් ආවා! කලින් දෙන්න හිටියත් මේක දැන් තමයි ඉවරකරගන්න පුළුවන් වුනේ. අනිත් කොටසුත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව තරමක් පරිවර්තනය කරන්න අපහසු නිසාත් මේකට යන කාල වේලාව වැඩියි. එහෙනම් බලමු නේද මේ කොටසේ මොකද වෙන්නේ කියලා? කලින් කොටසේදී ෆ්ලින්ට් කියපු වි…

Black-Sails-S3P1

“කළු රුවල්” කතාමාලාවේ හයවෙනි කොටහත් ඔන්න අරන් ආවා! කලින් දෙන්න හිටියත් මේක දැන් තමයි ඉවරකරගන්න පුළුවන් වුනේ. අනිත් කොටසුත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව තරමක් පරිවර්තනය කරන්න අපහසු නිසාත් මේකට යන කාල වේලාව වැඩියි. එහෙනම් බලමු නේද මේ කොටසේ මොකද වෙන්නේ කියලා? කලින් කොටසේදී ෆ්ලින්ට් කියපු විදියට චාර්ල්ස්ව හොයාගෙන ඔහු ඉන්න දූපතට යනවා. හැබැයි ඉතින් චාර්ල්ස් එක්ක ටීචුත් ඉන්නවනේ. ෆ්ලින්ට්ගේ අදහසට ටීච් නම් කැමැතිවෙන්නේ නෑ. එතනින් එහාට වෙන දේ නම් කියන්නේ නෑ. කතාව බලලම දැනගන්නකෝ! පරක්කු වෙලා තියෙන එකේ මේ ඇති වගේ. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

Black Sails (2014– ) on IMDb

 

 

224 MB (x265) කොපිය මෙතනින් බාගන්න A22657DCE03FA8510EACC24C32AC5EF01C912FB0 328 MB කොපිය මෙතනින් බාගන්න 5443A64A3C626C5BE833732C3A081D18F486D900 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

2,034 downloadsDownload Black-Sails-S03-E06.zip55 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

2,034 downloadsDownload Subtitles55 KB

16 comments

  1. harsha

    ස්තූතියි ඉසුරු අපි වෙනුවෙන් කරන කැපකිරීම හොඳින් තේරෙනවා. ඔන්න එහෙනම් බාගන්නවා ජයවේවා

  2. Kasta

    macho bates motel season 04 patan gaththa. ekatath sub ikmaninma danna bro.

  3. Jack

    ස්තුතියි මචන්...

  4. Sachintha Sudaraka

    සබ් එකට බෙහාෙම ස්තුතියි......
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සහාේ......
    ජය....

  5. Kasun Upeksha

    සබ් එකට බෙහාෙම ස්තුතියි

  6. ashan

    thnx bro.....

  7. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Heshan

    Thanks...

  9. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. නලින් පෙරේරා

    ස්තූතියි වේවා ඉසුරු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  11. nadeera

    machan,,deepu upasirasa walata sthuthie..ithuru episode tika denne kawadda..

  12. අවන්ත එරා

    Thanx ඉසුරු සහෝ sub වලට , 7.8.9.10 කොටස් ටිකත් ඉක්මනටම දාමු නේ. ජයවේවා

  13. Kumara

    Thanks Bro !!!

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Sandarunimsara

    Sub ekata tnx bro