Watch Trailer

The X Files [S01 : E17 – “E.B.E.”] with Sinhala Subtitles| “පිටසක්වළ ජීවියා” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 24 වගේම The X Files කතා මාලාවටත් මගේ දායකත්වය දෙන්නයි මේ යන්නෙ. දෙන්න හිතාගෙන නෙවේ හිටියෙ, ඒත් සමීර චතුරංග අයියගේ ඉල්ලීමට මට මේක කරන වුණා. අද එහෙනම් මම අරගෙන ආවෙ මුල් කාර්තුවේ 17 වෙනි කතාව. නමින් E.B.E.(Extraterrestrial Biological Entity ). සරලවම පිටසක්වළ ජීවීයෙක් කියන එක. අද කතාවෙදි වෙ…

The X-Files S1P1

ඔන්න එහෙනම් 24 වගේම The X Files කතා මාලාවටත් මගේ දායකත්වය දෙන්නයි මේ යන්නෙ. දෙන්න හිතාගෙන නෙවේ හිටියෙ, ඒත් සමීර චතුරංග අයියගේ ඉල්ලීමට මට මේක කරන වුණා. අද එහෙනම් මම අරගෙන ආවෙ මුල් කාර්තුවේ 17 වෙනි කතාව. නමින් E.B.E.(Extraterrestrial Biological Entity ). සරලවම පිටසක්වළ ජීවීයෙක් කියන එක. අද කතාවෙදි වෙන්නෙ අතර මගදි පිටසක්වළ ජීවීන්ගෙ ප්‍රහාරයකට ලක්වුණා කියන ට්‍රක් රථ රියදුරෙක් වටා තමා කතාව ගෙතෙන්නෙ.

මේකෙදි ස්කලී හොයාගන්න විස්තර නිසා ට්‍රක් එක ඇතුලේ තියෙන දේ ගැන මෝල්ඩර්ට සහ ස්කලීට සැක හිතෙනවා. ඉතිං ඒ නිසා මේ දෙන්නා මේ ට්‍රක් එක පස්සෙ පන්නනවා. එහෙනම් තවත් කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ එපියෙන් හමුවෙනකම් බයිස්කෝප් එන හැමෝටම  බුදු සරණයි…!!! ජය වේවා…!!!

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,355 downloadsDownload The-X-files-S01E17.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

1,355 downloadsDownload Subtitles27 KB

12 comments

  1. Saman Indika

    Thanks lot for sub

  2. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Lahiru Rajapaksha

    Elama thama..

  4. yeshu

    Tnx

  5. kaj

    ela thanks

  6. Madushanka

    Thanks saho.....
    Digatama karagena yanna

  7. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  9. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  10. chinthaka

    thanks brooooooo

  11. P.K

    Thank you very much for the sub saho..

  12. Ishan Madusha

    බොහෝම ස්තූතියි...