ඔන්න එහෙනම් විශාල ප්‍රමාදයක් එක්ක Limitless කතාමාලාවෙ 17 වැනි කොටස, “Close Encounters”කොටස ගෙනාව. අද කොටසට imdb 8.9 ක අගයක් ලැබිල තියෙනව. ඉදිරියේදි වෙන දේවල් ගැන කුතුහලයක් ඇතිකරවන කොටසක් නිසා ඉහළ imdb අගයක් ලැබිලා. දැන් ඉතින් අවසානයට ළංවෙන නිසා කතාව කුතුහලය පිරුණ කතාවක් වෙයි. ප්‍රමාදවුන එකේ තවත් වැ…
ඔන්න එහෙනම් විශාල ප්‍රමාදයක් එක්ක Limitless කතාමාලාවෙ 17 වැනි කොටස, “Close Encounters”කොටස ගෙනාව. අද කොටසට imdb 8.9 ක අගයක් ලැබිල තියෙනව. ඉදිරියේදි වෙන දේවල් ගැන කුතුහලයක් ඇතිකරවන කොටසක් නිසා ඉහළ imdb අගයක් ලැබිලා. දැන් ඉතින් අවසානයට ළංවෙන නිසා කතාව කුතුහලය පිරුණ කතාවක් වෙයි.
ප්‍රමාදවුන එකේ තවත් වැල්වටාරම් කියන්නෙ නෑ. ඊළඟ කොටස නම්කරල තියෙන්නෙ “Bezgranichnyy”කියලා. ඊළඟ කොටසත් ටිකක් ප්‍රමාදවෙයි. හැබැයි කොහොමහරි අරගෙන එනවා.
එහෙනම් මම සමුගන්නවා. ජයෙන් ජය!
183 MB (x265) කොපිය මෙතනින් බාගන්න
FADE268F364FC6DBE8B04B6B4BE2BA2208A32A25284 MB (x264) කොපිය මෙතනින් බාගන්න
397A2FF24AA35F591616B8CEDD0F02FB6DD0080C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,463 downloadsDownload Limitless-2015-S01-E17.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
20 comments
kalindu
තුශාර දිල්ශාන්
සබ් එකත තුති සහො
ප්‍රමාදයට අව්ලක් නැ කොහොමහරි දුන්නනේ
෴ජය෴Kasun Malinga
Athi yannatho. Tx machan.
Sachintha Sudaraka
thankz bro...
රයන් ද සිල්වා
පට්ට බ්‍රෝ සබ් එකට තැන්ක්ස්
කවීන් ලහිරු
සබ් එකට තුති රවිදු සහෝ
ජය වෙවාVisH
thanks bro :)
කවිදු රන්සර
රවිදු සහෝ සබ් එකට තුති දිගටම දෙමු ජය
Sachintha
sub ekata tnx bro
Manoj
thankssss
broooooo
elzzzzzzzzMalindu
pattaaa bnn tnxx
Himaru
thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanath Indika
thx broo
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
yasas
thanks bro
lahiru
poddak parakku unama mokada ban.kohomahari sub eka denawane
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Limitless (2015) [S01:E17] with Sinhala Subtitles | විදුලි බිඳවැටීම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Limitless-TV-SE3.jpg)

thank bro.... kohomahari dunna ne ilaga ekath ikmaninma denna balanna