සෑහෙන පමාවෙලා තමා හයවෙනි එපිය අරන් එන්න පුළුවන් වුනේ. ඉක්මනින්ම ඉතුරු ටිකත් දෙන්න බලන්නම්. එහෙනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී බිලීට සිද්ධවුන දේ මතක ඇතිනේ? හැබැයි සිල්වර් බිලීව මරන්නේ නෑ. එතකොට ජැක් ආපහු දූපතට ගොඩ බහිනවා. හරියටම ෆ්ලින්ට්ගෙයි එලනෝර්ගෙයි ගණුදෙනුව සිද්ධවෙන්න තිබුන තැනටම…

සෑහෙන පමාවෙලා තමා හයවෙනි එපිය අරන් එන්න පුළුවන් වුනේ. ඉක්මනින්ම ඉතුරු ටිකත් දෙන්න බලන්නම්. එහෙනම් බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී බිලීට සිද්ධවුන දේ මතක ඇතිනේ? හැබැයි සිල්වර් බිලීව මරන්නේ නෑ. එතකොට ජැක් ආපහු දූපතට ගොඩ බහිනවා. හරියටම ෆ්ලින්ට්ගෙයි එලනෝර්ගෙයි ගණුදෙනුව සිද්ධවෙන්න තිබුන තැනටම. හැබැයි කිසිම ගණුදෙනුවක් සිද්ධවුනේ නෑ.මොකද ෆ්ලින්ට් යවපු කට්ටිය ආවෙත් නෑ වගේම ජැක් සිද්ධවුන දේවල් ෆ්ලින්ට්ට කිව්ව නිසා කට්ටිය දන්නවා දැන් මේ ගණුදෙනුව සිද්ධවෙන්නේ නෑ කියලා. ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ සහය පතා ගිය ගමන සාර්ථක කරගන්නවා. මොකද අන්තිමේදී පෙන්වනවා ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ නැව් ගණනාවක් සමඟ නසාවූ දූපත බලා යාත්‍රා කරනවා. ඉතින් මෙවර කොටසින්,
අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මෙවර කොටසින් ලොකු සටනක් බලාගන්න පුළුවන් බව. ස්පාඤ්ඤ මහා හමුදාවක් සමඟ ෆ්ලින්ට් ඇතුළු පිරිසට ගැලවෙන්න මොනවගේ අවස්තාවක් තියෙයිද? කියන එක ඔයාලාම බලන්නකෝ. අද කොටස බැලුවාම බ්ලැක් සේල්ස් නොබලන අය ගැන තියෙන දුක තවත් වැඩිවුනා. :-). ඒවගේම වැදගත් සිදුවීම් බොහෝමයක් සිද්ධවෙනවා. එහෙනම් බලන්ටකෝ. අපි ගියා! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Black.Sails.S04E06.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
682 downloadsDownload Black-Sails-S0406.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
17 comments
shehan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නිරෝෂ්
ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා!
Thusitha
ස්තුතියි සහෝ
chathu
thank you saho sub ekata. ithiri tikath demuko ikmanata
Viraj
supiri. supiri. sub ekata thanks saho..
eranga
mcn anith tika koooo
kosala
ilaga sub eka dapanko yako
rock
macho ituru tika dennedda.
Gayan
ado sub eka wena katahari bara dipan do mecharana chater welama ne subakata
Kumara
Thanks Bro !!!
mano
ane ithiriwa dennako bro pls pissu wage
mano
mn s01 idalma balnawa awuruddak bln hitiya meka enakn.. ikmnta denawada bro... thank you
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks machoo kiyapu hatiyatanam supiriyata thiyei vage mekanam balanna one monavahari kakama thama