ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ අධිරාජ්‍යත් හවුල් කරගෙන නැවත වතාවක් නසාවූ දූපත අල්ලගන්නවා. නමුත් ඒ අවස්තාවේ එලනෝරුත් දූපතේ නිසා ආණ්ඩුකාරයා ඇයව අරගන්න කට්ටිය යැව්වත් ඔවුන්ට ඇයව හොයාගන්න බැරිවෙනවා. අන්තිමේදී එලනෝර්ට ජීවිතයෙන් සමුගන්න සිද්ධවුනා මතක ඇතිනේ. කතාව ආරම්භයේ ඉදලම ප්‍රධාන චරිතයක් වුන එලනෝර් ගත්‍රීත් කතාවෙ…

ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ අධිරාජ්‍යත් හවුල් කරගෙන නැවත වතාවක් නසාවූ දූපත අල්ලගන්නවා. නමුත් ඒ අවස්තාවේ එලනෝරුත් දූපතේ නිසා ආණ්ඩුකාරයා ඇයව අරගන්න කට්ටිය යැව්වත් ඔවුන්ට ඇයව හොයාගන්න බැරිවෙනවා. අන්තිමේදී එලනෝර්ට ජීවිතයෙන් සමුගන්න සිද්ධවුනා මතක ඇතිනේ. කතාව ආරම්භයේ ඉදලම ප්‍රධාන චරිතයක් වුන එලනෝර් ගත්‍රීත් කතාවෙන් අන්න ඒ විදියට සමුගත්තා. මැඩීත් මියගියා කියලා හිතුවත් ඒක හරියටම ඔප්පු වුනේ නෑ. බලමුකෝ ඉස්සරහට. ඒවගේම මැක්ස් ජැක්ට යෝජනා කරනවා එලනෝර්ගේ සීයාව හොයාගෙන ගිහින් ඔහුගෙන් උදව් අරගන්න. මෙවර කොටසින් ඔවුන්ගේ ඒ ගමන ගැන බලාගන්න පුළුවන්. ගියවර කොටස අවසානයේ දකින්න ඇති නොයෙක් ප්‍රදේශ වලින් වහලුන් වගේම කොල්ලකරුවන් ඇවිත් ඉන්නවා ෆ්ලින්ට් ඇතුළු කට්ටියට එකතුවෙන්න. හැමෝගෙම අරමුණ තමයි නසාවූ යලි අයිතිකරගන්න එක. ඉතින් මෙතනින් ඉදිරියට මොනවා වෙයිද? කියන එක මේ කොටසත් බලලාම දැනගන්න.
බ්ලැක් සේල්ස් ප්‍රේක්ෂකයින්ට කණගාටුව පලකරන්න ඕනේ කතාව අරන් එන්න පමාවීම ගැන. සමහර අය දැන් බලලත් ඇති. ඒත් ඉතින් මොනා කරන්නද? පුළුවන් ඉක්මනට දෙනවා. කතාව මඟ නතර කරන්නේ නම් නෑ. මේක බාරදෙන්න කෙනෙක් හෙව්වත් කාවවත් හම්බවුනේ නෑ. ඒ නිසා මේක මං ලෝබ කමට බදාගෙන කරනවා කියලා හිතන්ට එපා. :-). ඊලඟ කොටසින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Black.Sails.S04E07.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
638 downloadsDownload Black-Sails-04x07-XXXV..FLEET_.C.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
29 comments
Heshan
නිරෝෂ්
ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !
විමා
සබට බොහොම තුති බන්
සැහෙන ඉක්මනට සබ දෙනවා :PLahiru
thanks bro. හැබැයි ඉතින් පරක්කු වෙනව නම් වැඩි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thusitha
ස්තුතියි සහෝ.ජයවේවා !!!!!!!!!!
Sudheera Kasun
ituru epi tikath denna brooo... Thanks
Jack
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
ජය...buddhika
ituru epi tikath denna brooo… Thanks
shehan
pissuda ban ubata puluvan velavata dipan meka ube job aka yaa... thanks brooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho..
Kumara
Thanks Bro !!!
බණ්ඩාර
සිංහල සබ් එකට ස්තුතියි....
හදිසියක් නැ පුළුවන් විදියට වෙලාව තියෙන විදියට උපසිරසි ලබාදෙන්න...
හැබෙයි ඉතින් මග නතර කරන්න එපා...
ජය වේවා!!!!Chathura
Meka supiri tv series ekak... sub ekata thanx... digatama sub denna...
manoj
ithuru episodes walatath sub denna... api balagena inne...
TuTu
Next episodes walatath sub diyan macho...
Kumara
Thanks Bro !!!!
yash
Thank you...
eranga
epi 10 nuth avith tiyenne, ai sub nawaththuwe...??????????????????
Yohan
ane bn sub tika dennako...
season aka iwara welath balanna widiyak ne sub denakalPrasanna
Umbata sub denna bari nan wena katahari diyanko bn...
darshana
mona reddakda ban... sub tika diyanko bambuwa.... karanna bari nan baraganna epa ban..
pradeeep
Mu marilada?
PreshanPradeepa
Machan sub parakkui, dan season1 ivaravela apata kathavath amathaka vela bn.
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Rami
Thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks saho...