Watch Trailer

Homeland 🇺🇸 [6×09 – Sock Puppets] with Sinhala Subtitle | රූකඩ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාව නවවෙනි කොටස. අද නම් ටිකක් සලැස්ම අවුල් නොයන කොටසක් කිව්වැහැකි. හැබැයි ලිපියෙ අග තියෙන පෙර දසුන් බැලුවොත් නම් ඊළඟ කොටස සෑහෙන අවාසිදායක එකක් වෙයි වගේ. කොහොමත් 11 වෙනි කොටස තමා මෙතෙක් උද්වේගකර අවස්ථා සිදුවෙන කොටස වුණේ. ඒ හින්දා ලබන සතියෙ අවුල් යන්න තියෙන ඉඩ කඩ වැඩියි. එහෙනම…

Homeland S6-3

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාව නවවෙනි කොටස. අද නම් ටිකක් සලැස්ම අවුල් නොයන කොටසක් කිව්වැහැකි. හැබැයි ලිපියෙ අග තියෙන පෙර දසුන් බැලුවොත් නම් ඊළඟ කොටස සෑහෙන අවාසිදායක එකක් වෙයි වගේ.

කොහොමත් 11 වෙනි කොටස තමා මෙතෙක් උද්වේගකර අවස්ථා සිදුවෙන කොටස වුණේ. ඒ හින්දා ලබන සතියෙ අවුල් යන්න තියෙන ඉඩ කඩ වැඩියි. එහෙනම් බලන්නකෝ මේ සතියෙ මොකක්ද වෙන්නෙ කියලා.

අමතක නොකර කතාව බලලා ඇවිල්ලා ලබන සතියෙ කොටසෙ පෙර දසුන් ටිකත් බලන්න. ලබන සතියෙ හමුවෙමු. ජය෴෴426

ලබන සතියෙ කොටසින්. Promo, Sneak park, Sneak peak

Homeland (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (KILLERS, PROPER AFG) පිටපත් සඳහා අදාළ වේ.

673 downloadsDownload 201703212204baiscopelk.zip86 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

673 downloadsDownload Subtitles86 KB

18 comments

  1. නිරෝෂ්

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !

  2. harsha

    බොහෝම ස්තූතියි රොයිලි. කතාව ගැන නම් මුකුත් කියන්නේ නෑ. ජයවේවා

  3. Hemal

    niyamai
    digatama dennooo

  4. buddi

    Thanks Machan...............

  5. Sajeevi

    Thanks

  6. නිර්මාණි විජේසිංහ

    අද නම් කියන්න වචන නෑ. ස්තූතියි අයියෙ උපසිරසියට. ජය...

  7. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  8. Jeewantha

    බොහොම ස්තුතියි.

  9. piyumal sanjeewa

    බොහොම ස්තුතියි.

  10. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ .... මෙන්න සබ ගත්තා ජය වේවා !!

  11. Kulanjana Maduranga

    niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Kasun Widusha

    Tnx loku aiya subata

  13. ආසිරි ප්‍රියන්ත

    මෙන්න බොලේ දීලා..
    මම මේ වෙන එකක් බලන්න ආපු ගමන දැක්කේ. හිටු,
    වෙන එව්වා පස්සේ බලාගමු, කතාව බලල එන්නම්.

  14. ආසිරි ප්‍රියන්ත

    බැලුවා, හිතපු එකදෙයක් හරි ගියා,
    මම දැනන් හිටියා කුයින් ඩාර් ට වෙඩි තියන්නේ නෑ, ගහලා රෙකෝඩරයක් තියල බඩු අහන ඉදියි කියලා.
    අද කොටහ කියන්න වගේ සාමකාමිව ගලා ගියා, ඩ්රාමා ගතිය ටිකක් වැඩි වුනාද මංදා, කැරී ගේ දරුවාගේ සීන් ඒක සම්බන්දව.
    ජයවේවා!!

  15. Rajitha

    Thanks bro......jayawewa........!

  16. indika

    thn Q aiya.. !!

  17. Chamara

    Homeland 10 Dendooooo

  18. lasa

    thank u ..sahoo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.