Watch Trailer

Black Sails [S04 : E10] with Sinhala Subtitles | අවසානය! (18+) [සිංහල උපසිරැසි සමඟ]

බ්ලැක්සේල්ස් කතාමාලාව අහවරයක් කරන්න තමා මේ සූදානම! හැමෝම වගේ දන්නවා ඇතිනේ මෙතනින් බ්ලැක්සේල්ස් කතාමාලාව නිල වශයෙන් සමාප්ත වෙනවා. ඉවරවෙලා නම් මං හිතන්නේ දැන් මාසයකටත් වැඩියි. එතරම් ප්‍රමාදවීමක් වුනා. ඉතින් මේක කරන අතරේ චිත්‍රපටි ආවම තවත් හිරවුනා. කොහොමවුනත්, බොහෝ විට මේකෙන් පස්සේ ආයේ ටීවී සීරීස් එක…

Black Sails P1

 

බ්ලැක්සේල්ස් කතාමාලාව අහවරයක් කරන්න තමා මේ සූදානම! හැමෝම වගේ දන්නවා ඇතිනේ මෙතනින් බ්ලැක්සේල්ස් කතාමාලාව නිල වශයෙන් සමාප්ත වෙනවා. ඉවරවෙලා නම් මං හිතන්නේ දැන් මාසයකටත්  වැඩියි. එතරම් ප්‍රමාදවීමක් වුනා. ඉතින් මේක කරන අතරේ චිත්‍රපටි ආවම තවත් හිරවුනා. කොහොමවුනත්, බොහෝ විට මේකෙන් පස්සේ ආයේ ටීවී සීරීස් එකක්නම් කරන්න වෙන එකක් නෑ. මොකද අන්තිමේදී මේකත් පරක්කුයි බාරගත්ත චිත්‍රපටිත් පරක්කුයි. ඉවසීමෙන් සබ් එක එනකම් බලාගෙන ඉදලා කමෙන්ට් එකක් දාලා යන එලකිරි සෙට් එකකුත් හිටියා. කෙනෙක් දෙන්නෙක් කෑගැහුවේ නැත්තෙත් නෑ.. කොහොමවෙතත් බාරගත්ත වැඩේ ප්‍රමාදවෙලා හරි ඉවරයක් කරන්න ලැබුන එක ගැන මට සතුටුයි.

මේ කතාව මෙතනින් ඉවරයි කියලා හිතෙද්දී දුකක් දැනුනට කලට වෙලාවට කතාව අවසන් කලා කියලා හිතෙනවා. මොකද සීසන් 4ක් පුරා කොටස් 38කින් දීර්ඝ කතාවක් ලස්සනට ගොඩනගලා තිබුනා. කතාව ආරම්භ කරලා මුල් සීසන් දෙක ලබාදුන්න හසන්ත අයියාවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ සීසන් එකෙත් එක එපියක් හසන්ත අයියා කරලා දුන්නා. මේක බලපු නැති අයට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් බලන්න කියලා තමා. මොකද දැන් මේ වගේ කතා හැදෙන්නෙත් අඩුවෙන්. කොටින්ම මුහුදු මංකොල්ලකරුවන් ගැන තියෙන හොදම සීරීස් එක මේකයි කියලා මටනම් කියන්න පුළුවන්. කතාව හොදට විස්තර කරලා ලිපියක් ලියන්න හිතුවත් බෑ වගේ.. මොකද මගේ ලිපි ලියන හැකියාව අන්තිමයි වගේම දැනටමත් හොදටෝම ප්‍රමාදවෙලානේ තියෙන්නේ.

අන්තිම කොටස ගැන ඒ නිසා සදහන් කිරීමක් කරන්නේ නෑ. මට නම් මේකේ සාර්ථක අවසානයක් තිබුනා. හිතුවේ නැති විදියට තමයි දේවල් වුනේ. එහෙනම් කැප්ටන් ෆ්ලින්ට්, ජෝන් සිල්වර්, එලනෝර්, ජැක් රැකම්, චාර්ල්ස් වේන්, මැක්ස්, ටීච්, බිලී, රොජර්ස් ඇතුළු බොහෝ දෙනෙක් සමඟ ගෙවුනු කතාමාලාවේ අවසන මේ ලෙස සටහන් කරන්නම්! තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

 

 

Black Sails (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black.Sails.S04E10.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

6,736 downloadsDownload Black-Sails-S04-E10.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

6,736 downloadsDownload Subtitles29 KB

41 comments

  1. CMJ

    THANK YOU VERY MUCH!

  2. mihiran

    Thanx saho.

  3. Sudheera Kasun

    තෑන්ක්ස් යලූ... Black sails ඉවරයි කියල මතක් ටිකක් දුකයි ද මන්දා....!

  4. amila

    thanx bro

  5. මොහොට්ටි

    ඔබට බොහොම ස්තුතියි

  6. shehan

    thanks macho. hithata allapu mevage tv sereyes akak ivara venakota
    butak kava vage dukai ban

  7. Heshan

    Thanks saho..

  8. geeth

    season 4 sub dunnata tnx macho

  9. Thusitha

    බොහොම ස්තුතියි!

  10. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා!

  11. devinda

    Elama Mcn.....Ty malli.Gdk Pin......

  12. Chandana MKL

    Thanks bro

  13. tharangani

    thanx

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...
    පට්ට ආසාවෙන් බලපු කතාවක්....
    පයිරේට් ඔෆ් දී කැරිබියන් ෆිල්ම් එක හින්ද බලන්න සෙට් උනේ...
    අපරාදේ ඉවර උනේ...

  17. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  18. Roshan Buddika

    තැන්ක් යු මචන් සබ් වලට
    හෙන ආසාවෙන් බලපු කතවක් මෙක
    මට සෙට් උන හොදම එපිසෝඩ් එක තමා සීවසන් 02 එපිසෝඩ් 02
    ඒකෙ ෆ්ලින්ට් නැවේ කැප්ටන් කම ගන්න විදිය පට්ට නියමයි
    ආයෙත් උබට තැන්ක්‍ යු සබ් වලට
    එල එල...

  19. සුපුන් බුද්ධික

    මේකට කමේට් එකක් දැම්මේ නැත්නම් එක ලොකු අඩුවක් කියලා හිතුනා.
    ගොඩක් කල් ගියා මොකද බලන්න කතා මලා ගොඩයි.
    දැන් තමයි අවසාන එපිය බලන්න යන්නෙත් මෙකේ.
    මං ආසම කරන චරිතය කතා මලා වලින් කැප්ටන් ෆ්ලින්ට් කිව්වොත් එකේ වැරැද්දක් නෑ.
    මොකද තමන්ට ඕනා තැනදි ඕනම දෙයක් වෙනස් කරන්න පුලුවන් කියන විශ්වසය ඔහු සතුයි.
    අපි එක සීසන් හතර පුරාම දැක්කා.
    ලස්සන සීසන් හතරකින් පසුව කතා මලාව ඉවරටෙම ඉවරයි.
    හොඳ අවසානයක් තියෙයි කියලා හිතනවා.
    ඒ වගේම මේකේ මුල් සීසන් දෙක දුන්න හසන්න සහෝටත් ගොඩක් ස්තූතියි.
    එයා මේක ඉසුරුට බාර දෙන්න ඇත්තේ එයාගේ වැඩ නිසාත් අනික අපේ සම-හරක්
    සේට් එකක් හසන්න සහෝටත් එපියක් පරක්කු උනාම සරම උස්සන් ආවා මතකයි.
    ඒ වගේම බැරි වෙලාවත් මේකේ තව සීසන් එකක් ආවනම් සහෝටත් එපා වෙලා උපසිරැස කිරිල්ල,මේ පරත් බැනල තිබුනා."කරන්න බැරිනම් බාරගන්න එපා" කියලා එහෙම.
    එවා ගනන් නොගේන මේ කතා මලාව ඉවර වෙනකන්ම උපසිරැසි කරපු ඉසුරු සහෝටත් ගොඩක් ස්තුතියි.
    කියෙව්වා වැඩි වගේ.

    ජය වේවා !!!

  20. Heshan

    Thanks.

  21. Sanjeewa

    Thanks Machan Sub walata..Ubala nattam api mewa balalath iwarai..ela bro..patta..jayawewa

  22. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  23. DiIanka_Sandaruwan

    මුල ඉඳලාම ආසාවෙන් බලපු පට්ටම කතාවක්..
    ස්තූතියි!
    ජයවේවා!

  24. Danuwa

    මචං කතාව ගැනත් පොඩ්ඩක් කියන්න කො සුපිරි කථාව ද....

  25. Kaveen Gayath

    THANKS for sub digatama sub demu

  26. nawodaya

    SUb tika fatta..

  27. shaned26

    Thanks machan season4ma baluwa

  28. lrlakmal

    Tnx
    for sub

  29. kasun3

    niyamaiiiiiiiiiiii

  30. adi_anjana

    iwarai kiyla mathak wenakotasahenna dukai

  31. dulitha hashan

    Thankz Thankz Sub ekata....
    Digatama karamu...
    Jaya weewa...

  32. Mr.pamz

    Season 4 tama subtitles dunna okkolatama issthuthiii ...... jayen jayama wewaaa

  33. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  34. Sandarunimsara

    Sub ekata tnx bro .aye supirima kathawak kiyanna wachana na❤️❤️❤️

  35. ෂෙහාන් හර්ෂණ

    සබට තෑන්ක්ස් සහෝ❤️

  36. Anonymous

    සබට තෑන්ස්❤️

  37. lakshan kumarasinghe

    thanks for sub..thawa thawath nirmana karanna shakthiya labewa..good luck.jaya wewa..

  38. lakshan kumarasinghe

    thanks for sub.good luck and keep it up

  39. Anonymous

    මේක ඩවුන් දාන්න බෑනී

  40. Anonymous

    download krnn bene

  41. Dineth_Kanishka

    මුල ඉදන්ම උපසිරස දුන්න දෙන්නටම ස්තූතියි...