Watch Trailer

Black Sails [S04 : E09] with Sinhala Subtitles | ඇටසැකිලි දූපත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී, ටිකෙන් ටික ගිලිහෙමින් තිබුන ෆ්ලින්ට් සහ සිල්වර් අතර විශ්වාසය මුළුමනින්ම බිදී ගියා. මොකද සිල්වර් ෆ්ලින්ට්ට දැනුම් නොදී නිධානය ගොඩ අරගෙන ඔවුන් සමඟ රැගෙන ඇවිත් තිබුනා. නමුත් සිල්වර් හිතුවා වගේම ඔහුට ඒක ඕනවුනා මැඩීගේ ජීවිතය බේරගන්න. නමුත් ගණුදෙනුව කරන්න කලින් ෆ්ලින්ට් තවත් කෙනෙක් හවුල් ක…

Black Sails P1

ගියවර කොටසේදී, ටිකෙන් ටික ගිලිහෙමින් තිබුන ෆ්ලින්ට් සහ සිල්වර් අතර විශ්වාසය මුළුමනින්ම බිදී ගියා. මොකද සිල්වර් ෆ්ලින්ට්ට දැනුම් නොදී නිධානය ගොඩ අරගෙන ඔවුන් සමඟ රැගෙන ඇවිත් තිබුනා. නමුත් සිල්වර් හිතුවා වගේම ඔහුට ඒක ඕනවුනා මැඩීගේ ජීවිතය බේරගන්න. නමුත් ගණුදෙනුව කරන්න කලින් ෆ්ලින්ට් තවත් කෙනෙක් හවුල් කරගෙන නිධානය රැගෙන යනවා. ඊශ්‍රායෙල් හෑන්ඩ්ස්ට ෆ්ලින්ට්ව අතටම අහුවුනත් ඔහු ෆ්ලින්ට්ට නිධානය රැගෙන යන්න දෙනවා.මොකද ඔහු දන්නවා මේ දෙන්නා අතර විශ්වාසය මේ සිදුවීමෙන් නිසැකවම නැතිවී යන බව. සිල්වර්ට ෆ්ලින්ට් ගැන තිබුන විශ්වාසය මුළුමනින්ම බිදී යාමත් එක්ක සිල්වර්, ඊශ්‍රායෙල් හෑන්ඩ්ස් ඇතුළුව මිනිසුන් සය දෙනෙක්ව ෆ්ලින්ට් පසුපස ඇටසැකිලි දූපතට යවනවා.

ඒවගේම ඔවුන්ට ෆ්ලින්ට්ව මරා දැමීමටත් නියෝග කරලයි තියෙන්නේ. ඉතින් ෆ්ලින්ට් කියන්නෙත් දක්ෂ සටන්කාමියෙක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒත් සයදෙනෙක්ට එරෙහිව, නිධානයත් රැකගෙන, භයංකාරය පිරුණු, නුපුරුදු තැනක ෆ්ලින්ට්ට මොනවගේ අවස්තාවක් තියේවිද ජීවිතය බේරගන්න? ඒක නරඹන එක එහෙනම් පමා වූ නිසා කුපිත වී සිටින බ්ලැක් සේල්ස් ප්‍රේක්ෂකයාට බාරයි.:-). අවසන් කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

 

Black Sails (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black.Sails.S04E09.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

482 downloadsDownload Black-Sails-S0409.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

482 downloadsDownload Subtitles24 KB

21 comments

  1. gnanod

    ela thnx

  2. gnanod

    ela supiri

  3. chathuramadu

    thnxx

  4. Sam

    mcn Grimm tv series eketath sub diyanko..imdb 7.8

  5. Viraj

    sub ekata thanks saho..

  6. Hope

    Thank you machan… Balagena hitiye denakan.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  8. Thusitha

    ස්තුතියි සහෝ.ජයවේවා !

  9. yohan

    thanks machna
    anthima epiyath ikmanatama denna

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Sudheera Kasun

    හම්මේ මම හිතුවෙ මේ සීරිස් එක අමතක වෙල වත් ද කියලා… එල එල බ්‍රෝ. අනිත් එකත් ඉක්මනටම දෙන්න..
    ජය ශ්‍රි…!

  12. namal

    thanks machan sub ekata. anith ekath ikmanata denna. jaya!!

  13. shehan

    machoo thanks

  14. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

  15. amila

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  16. Dhanushka

    ko anthima ekata sub nadda

  17. devinda

    Ty malli sub tikata.Last epiytath sub eka denna puluwn welawaka.gdk pin.

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. Kaveen Gayath

    Thanks

  20. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. Sandarunimsara

    Sub ekata tnx bro