Watch Trailer

Blindspot [S01 : E02] | with Sinhala Subtitles | ටේලර් ෂෝ. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට කලින් රැගෙන ආපු Blindspot කතාමාලාවෙ දෙවෙනි කොටසට උපසිරැසිය දෙන්නයි මේ සූදානම. හම්මේ… කොටල කොටල සෑහෙන මහන්සියි. තාම කොටල ඉවරත් නෑ ලිපිය ලියන වෙලාවට. ලිපිය පොඩියට ලියල ෂේප් එකේ මාරුවෙන්නම්… මුල් කොටස බලපු අය දන්නව ඇතිනෙ මොකක්ද කතාව කියලා. නොබලපු අය ඉන්නවනම් මෙහෙමයි කතාව.Sinhala Subtitles…

Blindspot (2015) TV-2

සෑහෙන කාලෙකට කලින් රැගෙන ආපු Blindspot කතාමාලාවෙ දෙවෙනි කොටසට උපසිරැසිය දෙන්නයි මේ සූදානම. හම්මේ… කොටල කොටල සෑහෙන මහන්සියි. තාම කොටල ඉවරත් නෑ ලිපිය ලියන වෙලාවට. ලිපිය පොඩියට ලියල ෂේප් එකේ මාරුවෙන්නම්… මුල් කොටස බලපු අය දන්නව ඇතිනෙ මොකක්ද කතාව කියලා. නොබලපු අය ඉන්නවනම් මෙහෙමයි කතාව.Sinhala Subtitles

ඇමෙරිකාව ටයිම්ස් චතුරශය අසලින් කිසියම් බෑගයක් හමුවෙනවා. ඒ බෑගය ඇතුලෙන් කාන්තාවක් හමුවෙනවා. මේ කාන්තාවට කිසිම මතකයක් නෑ. ඒවගේම මේ කාන්තාවගෙ මුළු ශරීරයම පච්චවලින් ආවරණය වෙලා තියෙන්නෙ. ඇයි ඒ? කවුද මේ කාන්තාව?Sinhala Subtitles

ඔන්න ඔහොමයි කතාව පටන්ගන්නෙ. පළවෙනි කොටස නොබලපු අය බලන්න කියල ඉල්ලන ගමන්, බලපු අය දෙවෙනි කොටස බලන්න කියල ඉල්ලන ගමන්… මම සමුගන්නම්. Limitless කතාමාලාවෙන් ඉක්මනින්ම හමුවෙමු.

 

(උපසිරැසියේ ගැටලුව නිරාකරණය කරන ලදී)

Blindspot (2015– ) on IMDb

 

 

272MB කොපිය මෙතනින් බාගන්න

D9B4CE26E46ECF6DAA4B2C5CC4CB0B99C7AA13C3

347MB කොපිය මෙතනින් බාගන්න

36CAC4EAF349F7EC362B552218C072BB4490BA6B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

5,589 downloadsDownload Blindspot.S01E02.baiscopelk2.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

5,589 downloadsDownload Subtitles56 KB

35 comments

  1. ns

    බොහොම ස්තුතියි....

  2. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ සහෝ ඉක්මනටම ගෙනල්ලා නේද එපිය..
    හොදයි හොදයි බොහොම සතුටුයි..
    ඉස්සරහටත් මේ වගේ ඉක්මනට දෙමු..
    එහෙනම් උපසිරසියට තුති.. limitless එකෙන්ම හමුවෙමුකො ..

  3. Charith

    ela ela Thanx...

  4. Siraj Priyantha

    නියමයි නියමයි සහෝ
    අද දවල් තමා දෙවැනි එපිසෝඩ් එක බා ගත්තේ
    ඒකට මෙච්චර ඉක්මනින් සබ් එක ලැබෙයි කියලා හිතුවේ නෑ. සුපිරි වැඩක්
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
    එහෙනම් ලිමිට්ලස් එකෙන් හමුවෙමු
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!!

  5. Saketha Pulasthi

    මටනම් පළවෙනි කොටස අල්ලල ගියා.Limitless එකත් ඉක්මනට දෙමු.
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  6. saranga

    wow nice work, thank you

  7. TIJ

    Ela kri machan thanks

  8. kalana

    Ptta mcn

  9. Ama

    ගොඩාක් ස්තූතියි!!!!!!

  10. thisal

    උපසිරසියට බොහොම ස්තූතියි

  11. Charith

    Thanx a lot...

  12. Mahesh

    නියමයි සහා්‍ෙ
    දැන් ඉතින් දිගටම එයි න්‍ෙ
    සබට තැන්කු එල එල

  13. නයන

    THANKS BRO...............

  14. ටික්කා.

    Thankz buddy

  15. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ... මේ කතාව නං අල්ලලා ගියා :D මෙන්න එහෙනං සබ් එක ගත්ත. ජය වේවා !!

  16. Rasindu Perera

    එල සබ් එකට තැන්ක්ස්...

  17. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  18. Kulanjana Maduranga

    niayamai…dn meka digatama denawane...ela ahhh..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. priyantha

    subs cannot be seen in kmplayer why?

  20. lahiru

    Macho mata meke font eka danawada please

  21. harsha

    ස්තූතියි සබ් එකට ජයවේවා

  22. dushanta

    තැන්කියු වේවා සහෝ..........

  23. dewaka

    ඔන්න බෑවා.
    සබට ස්තූතියි..........................................................................

  24. rajitha

    Thank you saho......

  25. Bobby

    මම ෙගාඩ දවසක් බලන් හිටියා ෙම්ක බලන්න
    ස්තතියි ඔයාට

  26. Pubudu

    Niyamai Sahoo.

  27. dilshan

    thnakz

  28. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. P.K

    Thank you saho...

  30. Hasitha Dulanjan

    තැන්ක් යු සබ් එකට සහො... ඉලග එකත් ඉක්මනටම ගෙන්න...

  31. ප්‍රණීත් චින්තක

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    මීලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු. :)

  32. podda

    thanks bro

  33. Sadeu_Bandara

    සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..

  34. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  35. ThusharaIndunilRathnayaka

    Thanks,,.!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.