ඔන්න එහෙනම් Blindspot කතාමාලාවේ 3 වැනි කොටස. මේ දවස්වල කතාමාලා එක දිගටම එන නිසා කට්ටිය සෑහෙන වැඩ ඇතිනෙ. මේකත් එක්කත් සෑහෙන පිරිසක් එකතුවෙන එකට නම් බොහොම ස්තූතියි. ඒවගේම එක වචනයකින් හරි අදහස් කියල යන පිරිසටත් බොහොමත්ම ස්තූතියි. දැන් Comment කිරීමත් පහසු නිසා මං හිතනව කට්ටිය හොඳ නරක කියල යයි කියලා. අ…

ඔන්න එහෙනම් Blindspot කතාමාලාවේ 3 වැනි කොටස. මේ දවස්වල කතාමාලා එක දිගටම එන නිසා කට්ටිය සෑහෙන වැඩ ඇතිනෙ. මේකත් එක්කත් සෑහෙන පිරිසක් එකතුවෙන එකට නම් බොහොම ස්තූතියි. ඒවගේම එක වචනයකින් හරි අදහස් කියල යන පිරිසටත් බොහොමත්ම ස්තූතියි. දැන් Comment කිරීමත් පහසු නිසා මං හිතනව කට්ටිය හොඳ නරක කියල යයි කියලා.
අද තමා කාලෙකට පස්සෙ නිදහසේ ලිපියක් ලියන්නෙ. 😀 ඒ නිසා වෙනදට වඩා ටිකක් ලියන්නම්. හොඳයි එහෙනම්. පහුගිය කොටස්වලදි “බෑගයෙන් මතුවුන කාන්තාව” ගැන යම් යම් හෝඩුවාවන් ලැබුණා. ඒවගේම මහා අපරාධ, අතිශය රහසිගත මෙහෙයුම් ගැන එහෙමත් දැනගන්න ඇතිනෙ. පේන විදිහට නම් ජේන් ඩෝ බොහොම ප්‍රයෝජනවත් කෙනෙක් වෙයි. බලමුකො. මුල්ම කොටස මතකද? ඒ කොටසෙ අවසානයේදි FBI එකේ ලොක්කා (ලොක්කි ඇත්තටම. 😀 ) කිසියම් ලිපිගොනුවක් අදිනව දැක්කනෙ. ඒක එහෙම මතක ඇතිනෙ.
දෙවෙනි කොටසෙදි මේ ජේන් ඩෝ කියන්නෙ කවුද කියන එකට පොඩි හෝඩුවාවක් ලැබුණා. ජේන් ඩෝ කියන්නෙ කර්ට් වෙලර් ගෙ අසල්වැසියෙක් වෙලා හිටපු අවුරුදු 25කට කලින් අතුරුදන්වුනු ටේලර් ෂෝ කියල වෙලර් ට හිතෙනව. ඒක එහෙම වෙයිද? එහෙම වුනානම් මේ “බෑගයේ කාන්තාව” කවුද කියන කාරණය බොහෝදුරට විසඳෙනවනෙ. ඒත් අගේ ශරීරය පුරාවටම තියෙන පච්චාවල අර්ථය මොකක්ද කියන කාරණය නම් තාමත් අභිරහසක්…!
185 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
C6DA99A6D5EAE8E219D309C3E3F47052D66F4F1D281 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
6014AC437C400A8C06D4A25DC8157FFB76A78451348 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
35F1EACBC188FE9773BA437D91E5D2C8C2FD9669 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
4,043 downloadsDownload Blindspot.S01E03-BAISCOPELK.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
41 comments
Saketha Pulasthi
Siraj Priyantha
නියමයි නියමයි රවිඳු සහෝ
සුපිරි වැඩක්
ඉක්මනින් සබ් එක දෙන එක වටින වැඩක්
මාත් මේක ආසාවෙන් බලනවා
සබ් එකත් එලස්
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!chameera
thnx....digatma meka denna............
R.D
නියමයි සහෝ.....මේ කොටසත් බලමුකෝ එහෙනම්.....
මධුකප්‍රිය පෙරේරා
හෆොයි මොනවා කියනවද සහෝ..
පහුගිය ටිකේ බලන්න එකක් නැතුව වේලුනා..
දැන් තියෙන ඒවා බලන්න වෙලාවක් නැතුව ඉන්නවා.
මේකත් මම කැමතිම කතාවක්.වෙලාවට උපසිරසි දෙනවට බොහොම තුති.
එහෙනම් ඉක්මනට limitless එකෙන් හමුවෙමු. ඔබට ජය.ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!නයන
සබ එනකම් බලන් හිටියෙ සහෝ... බොහොම ස්තූතියි.
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Ama
ඉදිරියටම යමු...
ජයවේවා!!!
THARINDU
thanks bro
Pubudu
නියමයි කොල්ලෝ. මේක දෙනකන් බලන් හිටියෙ.
sanath indika
ela sahoo
සුපුන් බුද්ධික
කතාවනම් සුපිරියටම යයි කියලා හිතෙනවා..
බලමුකො එහෙනම් මොකද වෙන්නෙ කියලා..
ගොඩක් ස්තූතියි උපසිරැසියට සහෝ..ජය වේවා !!!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....පට්ට කතාවක්...
Dewaka
එල එල සහෝ. ඔන්න බෑවා.
සබ් එකට ස්තුතියි.
ජය වෙවා........Charith
Thank you!
Hasitha Dulanjan
මේක එනකම් තමයි බලන් හිටියේ. සබ් එකට ස්තූතියි... ඉලඟ එකත් ඉක්මනටම ගේන්න... :-)
lakshitha
thnx saho sub 1te :D
P.K
Thank you for the sub...
Chandima
ela ela machan.supiri kathawak mekanam.digatama karagena yamu .thankzzzzzzz
Kulanjana Maduranga
mcn RAVINDU meka denakm unne...ela ahhh...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kalum Ekanayaka
Thanx dunnata ,.... denakan maga balagen enn meka,,. fattaa serious ekk,. ethuru ewth ekmntma denn puluwn wenn kiyl kynw,.
kalana
Ela mcn
නලින් පෙරේරා
ස්තුතියි, රවී, ජය වේවා!
තිසල්
සුපිරි කතාවක් තැන්ක්ස් මචන්
dilshan
thankz
Milan
thanx bro.patta kathwa.digatama demu.,
BOBBY
Thank you very much
Sherin Ginige
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......
ජය......Nishan
niyamai...enakan balan unne ilaga eka kawadda..?
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rajitha
Thanks machan! jayawewa........!
Ravindu Adithya
පිලිවෙලට බාගත්තට තාම dදෙවෙනිකොටසවත් බලන්න බැරිවුණා.
හරිම දුකයි.
sub එකට thankz.
-)malan
4 EP ekath tak gala denna......
Sasindu
Ptta ah
podda
thanks lokka!!!!
Banuka Hettiarachchi
thanks
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Sadeu_Bandara
සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..
H.madusanka
Thanks
ThusharaIndunilRathnayaka
Thanks...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසියට බොහොම ස්තූතියි :)