කොහොමද කට්ටියටම? කාලෙකට පස්සෙ ඔන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි අදියරේ මුල්ම කොටස. දැන් ඉතින් වෙනදා වගේ එන දාම දෙන්න නම් අමාරුයි. මොකද තියෙන වැඩ අනුව, වෙනද වගේ එක දිගට කාලය වෙන් කරන්න අමාරුයි සබ් දාන්න. මේක අත ඇරලා දාන්න ගියත් අපේ ආසිරිගේ බලවත් ඉල්ලීම අනුව තමා මෙදා පාරත් ගේන්න හිතුවේ. කලින්…

කොහොමද කට්ටියටම? කාලෙකට පස්සෙ ඔන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි අදියරේ මුල්ම කොටස. දැන් ඉතින් වෙනදා වගේ එන දාම දෙන්න නම් අමාරුයි. මොකද තියෙන වැඩ අනුව, වෙනද වගේ එක දිගට කාලය වෙන් කරන්න අමාරුයි සබ් දාන්න. මේක අත ඇරලා දාන්න ගියත් අපේ ආසිරිගේ බලවත් ඉල්ලීම අනුව තමා මෙදා පාරත් ගේන්න හිතුවේ.
කලින් කතාව ඉවර වුණේ කැරීට සෝල් එක්ක මළ පැනලනේ. දැන් එතන ඉඳන් අවුරුදු 02 ක් ගෙවිලා ගිහින්. කැරී CIA එකෙන් අස්වෙලා, ජර්මනියේ අරමුදලක් භාරව ඉන්න ප්‍රධාන මට්ටම් කෙනෙක්ගේ පෞද්ගලික ආරක්ෂා කණ්ඩායමේ නායකයා විදියටයි වැඩකරන්නේ. ජීවත් වෙන්නෙත් ජර්මනියෙමයි. කුයින් අවුරුදු දෙකක් සිරියානු මෙහෙයුම් කරල ආපහු ඇමරිකාවට ඇවිල්ලා. සෝල් CIA එකට නැවත සම්බන්ධවෙලා යුරෝප අංශ භාර ප්‍රධානියා විදියට වැඩකරනවා. ඉතින් ඔයිට වඩා විස්තර කියන්න යන්නෙ නෑ. බාගෙනම බලන්නකෝ.
එහෙනම් ලබන සතියෙ හමුවෙමු. එතෙක් ජය෴෴389
BFEE2D29029C10ED5015EFB2A570266E5D1AC1F1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,487 downloadsDownload 201510070715.Sinhala.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
41 comments
ඉසුරු දිල්ශාන්
R.D
බොහොම ස්තුතියි රොයිලි අයියා.....මේක දෙනකල් හිටියේ........
widuranga
thanx ayye sub eka denakan balan hitiye balanna
thanx again....Sajeevi
Thank u very much.
Hashan Liyanage
enakam balan hitiye thanx sub akata ayya pattama thankx
harsha
ජයවේවා මචෝ ජයවේවා
සුපුන් බුද්ධික
ඔන්න එහෙනම් තවත් බලාගෙන හිටපු කතාවක්..
එහෙනම් ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
පුලුවන් විදිහට උපසිරැසි ගේමු..ජය වේවා !!!
dhanuka
බලන් හිටියේ sub දෙනකන්
ආසිරි ප්‍රියන්ත
මොකද්ද අප්පා, දෙන්නෙයි කිව්වට නිකං තරහෙන් දීල වගේ නේ...
මෙලෝ රහක් නැහැ ලිපිය...
ඔහොමනම් බැහැ පුතේ...
ටිකක් කියන්න එපයි, මෙහෙම උනා අරම උනා,
සි අයි ඒ එක හැක්කිරීමකට ලක්වෙනවා...
අරව මෙව්වා ටිකක් අප්පා...
ආනම් කියන්නේ නැහැ හොඳේ....මෙන්න ගන්නවා...
ගන්නවා කිව්වට අරගෙන බලලත් ඉවරයි..
ජය වේවා!Keshan Wasala
හෙන කාලෙකින් අයියගේ ටීවී සබ් එකක් දැක්කේ :D මේ කතාව නං එනකං ඇගිලි ගැන ගැන හිටියේ.. ඔන්න එහෙනං අයියේ සබ් එක ගත්තා බොහොම ස්තුතියි :) ජය වේවා !!
Rasindu Perera
එල...සබ් එකට තැන්ක්ස්...
face off
පිස්සු කෙලින්න එපා රොයිලි. මේක තමා පට්ටම tv කතාව.....
Jeewantha
Thanx,
chanaka chana
niyamai. godak thanks bro.. niyama kathawa
kkdanula
Ela ela thanx
Kulanjana Maduranga
niayamai…thanks ROYLI aiye..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
ආ මම මේ කතාව බලලම නැහැ නොවැ.
දැන්නම් බලන්න හිතෙනවා.
හපොයි සීසන් 4ක්ම බාන්නත් වෙනවා.
පිස්සු හැදෙයි.. උපසිරසියට ස්තුතියි.“චූටී මල්ලි”
වැඩ අස්සේ මේක අත්නොහැර කෝමහරි දෙන්න
සහෝ
මොකද කට්ටිය දැන් මේක බලන්න පුරුදු වෙලා ඉන්නෙ
ඔයාගෙ සබ් එක්ක
ඒ නිසා දිගටම දෙමු
සබට තුති
ඔබට ජය......Ysa
thanx asama kathaawak.......ele
awantha herath
.rar file එකක්නේ බෑවෙන්නේ... මේක වැඩ කරන්නේ නැ.... ඇතුලේ තියෙන්නේ audio file එකක්. video එකක් නෑ..... අපරාදේ මෙගාබයට් 180....
රොයිලි
ෆිල්ම් එක වැඩ කරනවා සහෝ. මමත් ඕකම තමා ගත්තේ. ඔයාගේ කොඩෙක් අප්ඩේට් කරගන්න ඕනා ඇති. ජය෴෴ :P :P
kasunkasun
oka play karanna klite eke, ehema nathnam km aluth update eke
asanka
aiye sub eka wada nane.pot player eka use krn.hevc file km eke wada na.klin sub wada.episode 2 sub ekath mehemada??
නිරෝෂ්
ස්තුතියි රොයිලි.ජය වේවා !
නලින් පෙරේරා
ස්තුතියි, රොයිලි අයියා, ජය වේවා!
තිසල්
සබ් එකට තැන්ක්ස්…
dev
bohoma sthuti saho.
cmnt demme ne masa 2kin witara BS ekata.
pc eka keduna affa.... :(dasun
thanks bro!!!!!!!!!!!!!!!!
යශෝධ හේමාල්
Thx මහත්තයො
විමා
සබට බොහොම ස්තුතියි රොයිලි අයියෙ
කමෙන්ටුවක් දාන්න පමා උනාට සමාව
මේක බලන්න මගේ පමාව බලද්දී ඔයා සබ කරන්න පමා වෙලා නෑ නොවැ :D
ඒ නිසා මෙහෙම පමා උනාට කාරී නෑ
දිගටම වැඩේ කරගෙන යමු
හේවා කියන්නහේ ලිපියනම් නියමයි ඈ :/Kosala Deshan
Tnx for the sub.....
Isuru Chamara
elaa
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
පලමු උපසිරැසියට සුභ පැතුම්!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!Croc
thanks macho
Sadu..
බොහොම තුති රොයිලි අය්යා.අහම්බෙන් වගේ දැක්කේ... ඔයාට බුදුසරණය්!!!
damith
eelaga ekath awilloooo...ikmanata dendoooo
rajitha
meka wada nane
rajitha
hamotama balanna puluwan ekak dapanko.................
anuka piyumal
niyamay digatama sub tika denna. thank you
indika
බොහොම ස්තුතියි
Thanujaya Bandara
නියමයි නියමයි සහෝ...........
සුපිරි කතාවක්............
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.....
ජයෙන් ජයම වේවා !!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් රොයිලි අයියා!
ජය!!!!!!!!