අද නම් සබ් එක කරන්න කළින් ලිපිය ලියන්න ගත්තා. මොකද එපිය බාගෙන බලාගෙන ඉන්න වුණා සබ් එක නෙට් එකට රිලීස් වෙනකම්. හම්මේ… අද එපිය ගැන නම් කතා කරලා වැඩක් නෑ. එපියේ නම තමා The Last Laugh. හිතාගන්න පුළුවන්නේ එපියේ නම කියවන කොටම මොන වගේද කියලා… කළින් කතාවේ මතකයිනේ එසන් කොමසාරිස්තුමියව ජෙරෝම් එහෙමත් නැත්නම්…
අද නම් සබ් එක කරන්න කළින් ලිපිය ලියන්න ගත්තා. මොකද එපිය බාගෙන බලාගෙන ඉන්න වුණා සබ් එක නෙට් එකට රිලීස් වෙනකම්. හම්මේ… අද එපිය ගැන නම් කතා කරලා වැඩක් නෑ. එපියේ නම තමා The Last Laugh. හිතාගන්න පුළුවන්නේ එපියේ නම කියවන කොටම මොන වගේද කියලා… කළින් කතාවේ මතකයිනේ එසන් කොමසාරිස්තුමියව ජෙරෝම් එහෙමත් නැත්නම් කට්ටිය කියන විදිහට වෙන්ඩ ජෝකර් (ඒ කියන්නෙ අනාගත ජෝකර්. එහෙම කියන අයට පොඩ්ඩක් දෙපාරක් හිතන්න වෙයි කියලා මම කියනවා අද නම්. හෙ හේ හ හා හො ඉහි හ හෙ හ හා… 8) අතින් මැරෙනවා.
ඉතින් දැන් ගෝ(ර්)ඩනුයි කළින් එපියේ අවසානයේ අන්තිමට ආපහු සුපුරුදු රැකියාවට ආව හාවියි දෙන්න ජෝකර්ව හොය හොයා රට පෙල්ලනවා. ඒ අතරේ අපේ ගැල්වන් තවත් සැලැස්මක් ගහනවා ගෝතම් වලට වීරයෙක්ව ඕනා කියලා. ආ… මම මෙතනින් එහාට මුකුත් නොකියා ඉන්නම්. මොකද ගිය සතියේ කෙල්ලන්ගෙන් කොල්ලන්ගෙන් කණ පිරෙන්න බැනුම් ආවා කතාව ස්පොයිල් කොලා වැඩියි කියලා. ඒ නිසා මම අද මෙතනින් නවත්තනවා. හැබැයි පුතෝ අද හුඟ දෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච දෙයක් වෙන්නයි යන්නෙ. මම හිතන්නෙ මෙච්චර කල් ගෝතම් බලපු කිසිම කෙනෙක් මේක වෙයි කියලා රෑ හීනෙන්වත් දකින්න නැතුව ඇති. හැබැයි ලබන පාර එපිය එනකම් හරියටම කියන්න බෑ අද වෙන සීන් එක ඇත්තටම වෙනවද නැද්ද කියලා. පෞද්ගලිකව මට නම් හිතෙන්නෙ අද වෙන දේ ඉස්සරහදි වෙනසක් වෙන එකක් නෑ කියලා. අනේ ඒක වෙනස් නොවේවා.!!! :3 මේ එපිය බලපුවහම මට නම් දැන් මැවීගෙන මැවීගෙන එනවා ඉස්සරහට කතාව ගොතන්න යන්නෙ මෙන්න මෙහෙමයි කියලා. ඒ මැවෙන විදිහ මම නොකියා ඉන්නම්. මොකද මම වැරදි වෙන්නත් පුළුවන්නේ.
එහෙනම් බලන්නකෝ අද මොකද්ද වෙන්නෙ කියලා. යන ගමන් කියාගෙන යන්නම් “රතු හිස් වැසුම් (Red Hood) කණ්ඩායමට ජය වේවා…!!! ” “Killing Joke” 😉 එහෙනම් ලබන සතියේ උණු උණුවෙම ඊළඟ එපිය අරගෙන එන්නම්කෝ. එතකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
“You will be a curse upon Gotham….
Your legacy will be death and madness.”
~ Cicero. Jerome’s father ~
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E03.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,671 downloadsDownload Gotham-S02E03-baiscopelk.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
45 comments
chammmmmmuuu
සමන් ප්‍රසාද් [පූසා]
ලයින් තුන හතරක පොඩ්ඩක් අඩුපාඩු ඇති. සබ් එක කරන්න ගද්දි පොඩ්ඩක් පරක්කු වුණා :/
ඒ නිසා පොඩ්ඩක් කලබලෙන් කළේ. :/
ලබන සතියේ ඉඳන් අඩුපාඩු වෙන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවා...
ඒ ලයින් ටික නිසා රසාස්වාදයට බාධාවක් වුනෝතින් සමාව දෙයි කියලා හිතනවා... :/
ජය...!!!
~පූසා~
අනුරුද්ධ(ලියෝ)
සබ් එකට තැන්ක්ස් මචෝ...
achi
ස්තූති සහෝ...
මේක දෙනකං හිටියෙ...
ජය!!!Saketha Pulasthi
කවුද හිතුවෙ මේ වගෙ දෙයක් වෙයි කියල. :( :( හපොයි.....මාත් බලන් හිටය මේකා ජෝකර් වෙනකන්
උපසිරසියට බොහොම ස්තූතියි :)Ama
බොහොම තුති...
ishan gimhan
niyamai bro. Digatama kathawa diyan. Patta tv serice eka. Jaya weaw
Ishan Gimhan
Ela
Asel Ishan
elaz
Supun M. Hettigoda
Mama danagena hitiya meka mulinma Gotham 1ke dakapu dawase idan mu thamayi JOKER kyala. ela ela..... jayen jaya saho..... thanks very much.....
R.D
පට්ට සහෝ.....ඉක්මනින්ම ගෙනාවට බොහොම ස්තුතියි.....
sanath indika
thx sahoo
Chathu
thanks bro !!!
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
අවුලක් දෙකක් වුනාට කමක් නැහැ ..
ඊලග සතියෙත් ඉක්මනට හමුවෙමු ඔබට ජය.ප්‍රදීප්
එල ඔන්න මාත් බාවා.. ස්තූතියි සහෝ..
sajeevi
thanks
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!S.K.Ruchiranga
thz machoo sub ekata
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....මේක එනකන් බලන් හිටියේ....
ලයින් 2කක් අවුල් උනාට කමක් නැ සබ් එක තියෙනවනේ...THARINDU
thanks bro
සුපුන් බුද්ධික
මචන් ලිපිය ලියලා තියෙනවා එපිය කන්න හිතෙන්නම :-P
වැඩි විස්තර නැතුව බලද්දිත් ගතියක් තියෙනවා..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා !!!
සමන් ප්‍රසාද් [පූසා]
අද බං හුඟක් අයගේ ලොකුම තර්කය බිදෙන එපියක් තියෙන්නෙ.
ඒකයි කතාව කිවුවේ නැත්තෙ... :D
අදහස් දැක්වීමට ස්තූතියි කොල්ලෝ...
~ පූසා ~
Ravindu Adithya
Thanx bro -)
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින් පෙරේරා
ස්තුතියි, පුසෝ! කියල වැඩක් නැහැ, ගැල්වාන්කාරයා ජෝකර් වෙයිද මන්දා? ජය වේවා!
තිසල්
තෑන්ක්ස් සහෝ
D Chamara
niyami sahooo niyamai thanks degatam karagena yamooo
MAHESH
Sub ekata thanx aaaaaaaaaa
pramuk
thanx macho
Diluksha Jayamal
බොහොම ස්තුතියි සහෝදරයා....වැඩි වැඩියෙන් නිර්මාණ කරන්න ලැබෙවා.... ජය වේවා.....
Ruchira
sub 1ට ස්තුතියි...........
Supun M. Hettigoda
ස්තුතියි සහෝ..... ජයෙන් ජය.....
udara
thnx saho superb work
ප්‍රණීත් චින්තක
උපසිරැසියට බොහෝම ස්තුතියි කොල්ලෝ.
මෙන්න උපසිරැසිය ගන්නවා.
මීලඟ එකෙන් හමුවෙමු. :)රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Perera
thanks for sub bro....
Sajja
තැන්කු... :)
Sudeepa
උපසිරැසිය බොහෝම ස්තුතියි....
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි පූසා ♥️ඉදිරි ගමනට ජයෙන් ජය !
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Ck
1ka sub ekak wath hariyata se wen na, jarawa
විමා
දීල තියෙන සබ් එකට හරියන කොපියක් අරගන්න.
Pramodya
Where’s the link to download the episode
Pramodya
Please give a link
Advertisement
![Gotham [S02:E03] | with Sinhala Subtitles | අවසන් සිනහව.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Gotham-S2P2.jpg)

අද මන් එක...තෑන්ක්ස් සහෝ :)