Blindspot කතාමාලාවෙ 05 වැනි කොටසට අත තියන්න තමා මේ සූදානම. මේ කොටස නම්කරල තියෙන්නෙ “Split the Law” කියලා. එහෙනම් ඉක්මනටම පහුගිය කොටස්වල සිද්ධි මතක් කරගමු. ජේන් ඩෝ කියන්නෙ කර්ට් වෙලර් ගෙ අසල්වැසි (හිටපු අසල්වැසි) ටේලර් ෂෝ කියල හොයාගත්තා. ඒත් අවසාන කොටසෙදි ඒක එහෙමම දෝ කියන සැකය මතුවුනා. කොහොම වුනත් ක…

Blindspot කතාමාලාවෙ 05 වැනි කොටසට අත තියන්න තමා මේ සූදානම. මේ කොටස නම්කරල තියෙන්නෙ “Split the Law” කියලා. එහෙනම් ඉක්මනටම පහුගිය කොටස්වල සිද්ධි මතක් කරගමු.
ජේන් ඩෝ කියන්නෙ කර්ට් වෙලර් ගෙ අසල්වැසි (හිටපු අසල්වැසි) ටේලර් ෂෝ කියල හොයාගත්තා. ඒත් අවසාන කොටසෙදි ඒක එහෙමම දෝ කියන සැකය මතුවුනා. කොහොම වුනත් කර්ට් නම් විශ්වාස කරනව ඇය ඇත්තටම ටේලර් ෂෝ ම තමයි කියලා. අපි බලමුකො ඉතින් ඒක.
පහුගිය කොටස්වල දකින්න ලැබුණු අළුත් චරිතය, CIA නියෝජිතයා, ඩේලයිට් ගැන කතාකරන කෙනා, මේ කොටසෙත් දකින්න ලැබෙනවා. බලමුකො එව් හාදයා මොකටද එන්නෙ කියලා. අද කොටස නරඹන්න කියල ඉල්ලන ගමන්… යන ගමන් අදහස් දක්වලා යන්නත් අමතක කරන්න එපා. ඒවගේමයි වේගෙන් වේගෙන් කොටාගෙන යද්දි වැරදීම් වෙන්න පුළුවන් නිසා ඒව ගැනත් සානුකම්පිතව හිතල බලන්න. 😀
ඉක්මනින් ආයෙත් හමුවෙමු. Limitless තුලින්… 😛
(උපසිරැසි දෝශය නිවැරදි කොට ඇත.)
200 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
5F23E431F1676F45EF75E274CE889D08638B4CF4265 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
673E98972B085A2DF1C71F1DFCB0DA43B1A013E3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
4,455 downloadsDownload Blindspot-E05-Fixed3.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
34 comments
ishan
ns
thankx.....
රුවන්
සබ් එකේ අමුතු අකුරු ජාතියක් පෙන්නන්නේ.
Ravindu T Thenabadu
මචෝ... දැනට MPC පාවිච්චිකරල බලපන්කො. ඒක හදල දාන්නම්...
රුවන්
හරි මචං මමම හදාගත්තා.සබට ස්තුතියි ඈ
Ravindu T Thenabadu
සොරි වෙන්න ඕනි සහෝ. ඒකට හේතුව දන්නෙ නෑ. සමහර ඒවට විතරයි ඒ අවුල එන්නෙ. ඒකයි... :'(
sanath indika
thx broo
Nuwan
machan sub eke aula den ok da?
Ravindu T Thenabadu
පොඩ්ඩක් හිටපන් මචන්. fix කරල යැව්වා. අපේ ඇඩ්මින් කෙනෙක් update කරයි.
thanula
thnks mcn sub walata.digatama demu.jayawewa
tharindu madushanka
thanks mcn
Ama
ඉක්මනට sub දුන්නට බොහොම පින්...
ඔබට ජයෙන්ජයම වේවා !!!
Hasitha
Sub title aul welane penne fix eka damme eth ahemane
Ravindu Adithya
අඩේ අද පට්ට ඉක්මනට ඇවිල්ලනේ.
thankz සහෝ.
ජය වේවා.
-)කැලුම්
සබ් වැඩ නෑ. ඇයි ඒ
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
bobby
Thanks Ravindu
නලින්
ස්තුතියි රවියා.. සිංහල සබට
ජය වේවා!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
මධුකප්‍රිය පෙරේරා
ඔන්න සහෝ එහෙනම් අපිත් බාගන්නවා.
ඈ ඇත්තටම සහෝ ටිකක් වැඩිපුර කොමෙන්ටුවක්
දෙකක් වැටෙන්නේ උපසිරසියක අවුලක් තිබ්බොත් විතරයි.
හේ හේ ඒකෙත් හැටි.
ලිමිට්ලස් එකත් ඉක්මනට ගේමු.
එහෙනම් ඔන්න කිව්වා උපසිරසියට තැන්කු වේවා.ඔබට ජය.Ravindu T Thenabadu
උඹ හරි මචං... :-D
Thiyuma
patta pata pata :D :D thanks saho...
නයන
Thanks bro.....
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!Charith
Thanks bro!
lakshitha
tnx saho sub 1te :D
hiran
ටොරන්ට් එක වැඩ කරන්නේ නෑ නේ බ්‍රෝ
maduranga
meka enne godaak slow widiyatane
P.K
Elazz...thank you saho...
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashan Lahiru
Ko bn ep06 1e sub?
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
ThusharaIndunilRathnayaka
Thanks for sub ...!
Akila Dilhara
Thanks Brother....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks