Watch Trailer

Z Nation [S02 : E06] with Sinhala Subtitles | පිය සෙනෙහස. [සිංහල උපසිරසි සමඟ]

ලුසිගේ පැමිනිමත් එක්ක කන්ඩායමට අලුත් ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි මනුස්සකමින් ගොඩක් ඈත් වෙලා හිටපු මර්ෆි දැන් ගොඩක් හොදවෙලා (හොද වැඩිද මන්දා). කොහොම හරි මර්ෆි එයාගේ පුංචි දුවට නම් කාටවත් තියාගන්න දෙන්නේ නෑ. ඉතිං කන්ඩායමේ ගමන තවත් මන්දගාමිවෙලා. මතකනේ කලිං සතිවලදි වස්කස් ගැන පොඩි පොඩි සැක ම…

Z Nation SE2-1

ලුසිගේ පැමිනිමත් එක්ක කන්ඩායමට අලුත් ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි මනුස්සකමින් ගොඩක් ඈත් වෙලා හිටපු මර්ෆි දැන් ගොඩක් හොදවෙලා (හොද වැඩිද මන්දා). කොහොම හරි මර්ෆි එයාගේ පුංචි දුවට නම් කාටවත් තියාගන්න දෙන්නේ නෑ. ඉතිං කන්ඩායමේ ගමන තවත් මන්දගාමිවෙලා. මතකනේ කලිං සතිවලදි වස්කස් ගැන පොඩි පොඩි සැක මතුවුනානේ ඔන්න අද එයා කව්ද කියලා දැනගන්න පුළුවන්. (දැනට) කොහොම උනත් වැදගත්ම දේ කන්ඩායටමේ සාමාජිකයින් ගනනේ වෙනසක් වෙනවා. සමහර වෙලාවට අපි ආදරේ කරන අය වෙනස් උනාම ඒක ටිකක් දරාගන්න අමාරුයිනේ. සමහර වෙලාවට කෙනෙක්ව මරලා දාන්න තරම් ඒ වේදනාව දැනේනවලුනේ. මේවගේ ව්‍යසනයක් හමුවේ වුනත් මව්-පිය සෙනෙහස වෙනස් වෙන්නෑ කියලා අද කතාව බැලුවම ඔයාලටම තේරේවි. වැරදි අඩුපාඩු එහෙම තියනවා නම් පහලින් කියලා යන්න.

Z Nation (2014 – ) on IMDb

 

 

321 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

50dcf175a477fa8b49f84841d61f2c3abedc74dc

468 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

740ba89df9d976018b0f82c45d677bdc31e33c53 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,262 downloadsDownload Z-Nation-S02-E06.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                           Next Season >>

Subtitles

1,262 downloadsDownload Subtitles28 KB

10 comments

  1. thilina

    Thanks saho sub akata digatama demu.

  2. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. dinuka

    ela machan. thanks bokka sabata
    digatama demu mcn

  4. නලින්

    ස්තුතියි කළිදු සහෝ!

    ජය වේවා!

  5. chamini

    thankas

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  7. සසංක ලක්ෂාන්

    thnkz bn

  8. රොයිලි

    බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. thilina

    Aluth akata thama sub kare nadda.

  10. Achintha Sameera

    ela ban