හොඳයි මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස. කලින් කොටසට වඩා අද කොටස නම් සෑහෙන සිත්ගන්නා සුළු එකක් වෙනවා නොවනුමානයි. හොඳයි කලින් කොටස මුලින්ම මතක් කරගම්මු. මුලින්ම කැරී ගැන බැලුවොත් එයා ලෙබනන් ගිහින් මුහුණ දෙන්නෙ නොහිතපු සිදුවීමකටයි. ඒකෙන් ඩූරින්ව බේරගන්න අනූනවයෙන් සමත් වුණත්, පස්සෙ දැනගන්නෙ නොහිතපු දෙයක්. කෙ…

හොඳයි මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස. කලින් කොටසට වඩා අද කොටස නම් සෑහෙන සිත්ගන්නා සුළු එකක් වෙනවා නොවනුමානයි. හොඳයි කලින් කොටස මුලින්ම මතක් කරගම්මු.
මුලින්ම කැරී ගැන බැලුවොත් එයා ලෙබනන් ගිහින් මුහුණ දෙන්නෙ නොහිතපු සිදුවීමකටයි. ඒකෙන් ඩූරින්ව බේරගන්න අනූනවයෙන් සමත් වුණත්, පස්සෙ දැනගන්නෙ නොහිතපු දෙයක්. කෙටියෙන්ම කිව්වොත් එයා දැනගන්නවා එයාව ඉලක්කයක් වෙලා කියලා. හ්ම්ම් පුදුම වෙන්න දෙයකුත් නෑ. කලින් අදියර බැලුව නම් මතක ඇතිනේ එයා ඉරාකයේ ඩ්‍රෝන රැජින වෙලා උන්න බව. ඉතින් අනිවා ඒ ප්‍රහාර වලින් මියගිය කෙනෙක් වෙන්න ඇති කියල තමා හිතන්න වෙන්නේ.
මේ අස්සෙ අර ලීක් එකට වන්දි වශයෙන් ඉහළ නිලධාරියෙක්ව අස්කරලා යවන්න වෙන හින්දා ඒකට ඇලිසන්ට වන්දි ගෙවන්න වෙනවා. හැබැයි අලිසන් නම් ඒකට කෝමටවත් කැමති නෑ. ඒ වෙනුවට එයා හදන්නේ ඩාර් අඩාල් ලව්වා සෝල්ට ජර්මනියට එන එක නවත්තලා සෝල්ව බිල්ලට දෙන්නයි. ඒ ගැනත් අද බලන්න ලැබෙයි.
ඊටත් වඩා හපන් දේ ඊළඟ ඉලක්කය වෙච්ච ෆාතිමා කියන මරාගෙන මැරෙන්න තරුණ ළමයින්ව තෝරගෙන යවන කෙනාව මරල දාන කුයින්ට ලැබෙන ඊළඟ ඉලක්කයි. ඒකේ හැටියට ඒ මැතිසන්. ඉතින් මේ කැරීද වෙන කවුරුහරිද? අද කැලයක් අස්සෙ කැරී දාන සෙල්ලම් ටික බලාගන්න එහෙනම් ඔයාලට බාරයි.
අනික තව වෙන කතාවක් මේ. කලින් සතියේ බෙයිරුට් දර්ශන පසුතලය රූගත කරපු දර්ශන තලය තිබිල තියෙන්නේ ජර්මනියෙමයි. ඉතින් මේ පසුතලය හදද්දි බිත්ති වල ඇමරිකා විරෝධී බලිකුරුටු (graffiti) අඳින්න ගත්ත චිත්‍ර ශිල්පියෝ මරු වැඩක් කරලා. ඇමරිකා විරෝධී පාඨ මැද හෝම්ලෑන්ඩ් රූපවාහිනී විරෝධී පාඨත් ලියලා. කොහොමත් මුස්ලිම් ආගමට ඕනාවට වඩා වර්ගවාදී විදියට සලකනවා කියලා චෝදනාවක් කොහොමත් මේකට තියෙනවනේ. Homeland is racist, Homeland is a joke වගේ පාඨ අරාබි අකුරු වලින් තිබ්බ කියලා තමා කියවෙන්නේ. අරාබි දන්න සංස්කාරකවරු මේක අඳුනගන්න අසමත් වෙලා කියල තමා කියවෙන්නේ.
හැබැයි අද කොටසෙදි නම් ඔයාල නොහිතපු දෙයක් තමා වෙන්නේ. හරි එහෙනම් මේ කොටසත් බාගෙන බලන්නකෝ. ජය෴෴391
a3e30a1480b4bdb4a4fd152f1c5e082ad28c5cf5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,991 downloadsDownload 201510201813baiscopelk.zip108 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
20 comments
විමා
rajith
sabata thanks saho... denakan balagena hitiye...
kathawanam patta....නිරෝෂ්
ස්තුතියි රොයිලි.ජයවේවා !
harsha
ඇයි මචෝ උඹ, උඹත් මාර පුතෙක් තමයි සබට ස්තූතියි ජයවේවා
piyumal sanjeewa
ස්තුතියි.ජයවේවා !
Jay
Thank You Macho......
R.D
Thanks Saho...
Sajeevi
Thanks thanks thanks
pabasara lihini
aiye jamaica inn kiyala mini series ekak thiyenawa wenasma widihe kathawak eka loka prashidda nawa kathawak allala hadapu nirmanayak.2014 apu ekak ep 3 thiuenne.oya baluwoth aniwa sub dai kiyala hithenawa puluwannam ekata sub danna balanna.lassana katawak.
Sadu..
බොහොම ස්තුතිය් සබ් එකට අය්යේ.අදනම් කියන විදිහට කොරවෙන්න තියෙය් වගේ.ඔයාට බුදු සරණය්!!!
ආසිරි ප්‍රියන්ත
පිස්සු හැදෙයි, මේ කතා ව බලල කමෙන්ටුව දාන්නේ...
නාකි වුනත් සෝලා තමයි සෝලා...
මම ඒත් මොහොතකට හිතුවා කුයින් බඩු හරි දෝ හෝයි කියලත්,
ඒත් ඒ මොහොතේම දැනගත්තා, එහෙම නොසැලකිලිමත් වැඩ කුයින් අයියා කරන්නේ නැහැ, පොර එන විත්තිය කැරී දන්න විත්තිය් දැනගෙන තමා පොර එන්නේ කියලා.
කොහොම වුනත් සෝල් ගේ කිල් ලිස්ට් එකේ කැ රී ගේ නමත් තිබිලා නේ,පිස්සු හැදෙනවා නේ...
ඊලඟ කොටහ එනකම් ඉවස්මක් නැහැ අප්පා...
අහ්හ් එකනේවි, මොකෝ කලින් සතියේ වුන් දේවල් පෙන්නන ටිකට සබ් කරන්නේ නැත්තේ, එපි දෙකේම එහෙමයි,
එව්වා හරියන්නේ නැහැ හරිද?
එව්වත් ඕනේ අපිට..
එහෙනම්. ජය වේවා...Kulanjana Maduranga
niayamai…thanks ROYLI Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
නලින්
ස්තුතියි රොයිලි අයියා..
ජය වේවා!
me
Thanks
Keshan Wasala
දැන් තමා අයියේ මේ පැත්තට එන්න උනේ :D සමාවෙන්න ඕනේ පරක්කු උනාට මෙන්න එහෙනං සබ් එක ගත්තා :) බොහොම ස්තුතියි !! ජය වේවා !!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!madushanka
meka mata mised una friends..seasan 1 idanma balanna oni..eth seasan 1 download karanna bene..aduma gb thiyena link ekak dennako..
darshi
mkv videos වල sinhala subtitle පෙන්නේ නැහැ නේ. විසදුමක් දෙන්නකෝ
indika
ස්තුතියි රොයිලි අයියා..
vimukthi
බොහොම ස්තුතිය් සබ් එකට
Advertisement

මේ වෙන මැතිසන් කෙනෙක් වෙන්ටැති :D
බොහොම ස්තුතියි රොයිලි අයියෙ උපසිරසට
මෙන්න බලන්න ගන්නවා
ජය