Blindspot කතාමාලාවෙ 4 වැනි කොටස. තවත් සබ් වගයක් කරන්න තියෙන නිසා ඉක්මනටම මාරුවෙන්නම්. පහුගිය කොටස්වලදි දැක්කනෙ ජෙන් ඩෝ කියන්නෙ කර්ට් වෙලර් ගෙ කලින් අසල්වැසියා වන ටේලර් ෂෝ කියලා. බොහෝදුරට ප්‍රශ්ණය විසඳුනා වගේ නේද? අද කොටස ගලාගෙන යන්නෙත් ජේන් ගෙ ශරීරයේ තියෙන පච්චයකින් ලැබුණු ඉඟියක් වටා. ලෝකය බේරගැනීම…

Blindspot කතාමාලාවෙ 4 වැනි කොටස. තවත් සබ් වගයක් කරන්න තියෙන නිසා ඉක්මනටම මාරුවෙන්නම්. පහුගිය කොටස්වලදි දැක්කනෙ ජෙන් ඩෝ කියන්නෙ කර්ට් වෙලර් ගෙ කලින් අසල්වැසියා වන ටේලර් ෂෝ කියලා. බොහෝදුරට ප්‍රශ්ණය විසඳුනා වගේ නේද? අද කොටස ගලාගෙන යන්නෙත් ජේන් ගෙ ශරීරයේ තියෙන පච්චයකින් ලැබුණු ඉඟියක් වටා. ලෝකය බේරගැනීමේ මෙහෙයුමක් කිව්වනම් වඩාත් නිවැරදියි. ඒ වගේම පහුගිය කොටසක දකින්න ලැබුණු විදිහට මොකක්දෝ Daylight කියලා ව්‍යාපෘතියක් නිසා කට්ටිය සෑහෙන කලබල වෙලා. අපි බලමුකො මොකක්ද මේ Daylight කියන්නෙ කියලා.
එහෙනම් ඉක්මනටම Limitless කතාවෙන් හමුවෙමු!
202 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
0ED99076FA5B5D48FA338087CE16B2C8E0859AB8113 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
CCDE8256D4187F683D675750BE05D87B6BF1379E308 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
E15D09B2DB8F843806D2FB2020308DEADC8D5485 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
4,561 downloadsDownload Blindspot.S01E04.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
26 comments
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!Pubudu
නියමයි සහෝ. ඉක්මනටම ගෙනාවනේ.
Sanj
Thanks
R.D
නියමයි සහෝ........හොදටම වැඩේ කරනවා ඔයා..........
Sahika Abesekara
තැන්කූ මචාන් ලිමිලස් එකයි මෙ කතාවයි තමා දැන් බලන්නෙ
ඇරො ෆ්ලෑස්ට වඩා මෙ දෙක එනකම් තමා මචො ඇගිලි ගනින්නෙ
ashi
Plzzzzzz quantico epi 3 subtitle dannako ,,,,
Charith
Thanks for the sub.....
Chathura darshana
Ado meka patta bn
නලින්
බොහොම ස්තූතියි, රවිදු සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා෴
BOBBY
බොහොම ස්තතියි. සුපිරි වැඩ්ඩෙක් වේවා
Kulanjana Maduranga
ela ela..denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
මධුකප්‍රිය පෙරේරා
ඔන්න එහෙනම් අපිත් බාගත්තා ඈ..
ඉක්මනටම ලිමිට්ලස් එකත් දෙමු සහෝ..
උපසිරසියට තැන්කු වේවා.P.K
Thank you very much saho...
අමා
ස්තුතියි!!!!!!!!!!!
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :D ඔන්න සබ ගත්තා. ජය වේවා !!
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzz
rajitha
Thanks brother.......jayawewa.......!
නයන
බොහොම ස්තූතියි සහෝ.... මේක එනකම් මග බලන් ඉන්නෙ.
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
lakshitha
thnx saho sub 1te :D
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Sadeu_Bandara
සිංහල උපසිරැසි ලබාදුන්නාට බොහෝම ස්තුතියි..
ThusharaIndunilRathnayaka
Thanks....!
Sadeep
Thanks bro..
Advertisement

නියමයි සහෝ
වෙනදා වගේම ඉක්මනින් ගෙනල්ලා නේ
සුපිරි වැඩක්
බලමුකෝ, මේ ඩේලයිට් කියන්නේ මොකක්ද කියලා , ඒ වගේම ටේලර් ෂෝට මෙකෙන් ජීවිත තර්ජනයක් වෙයිද කියලා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!